Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2016 11:16 AM by isurusam පුංචි දෝනි සදසි (කෙටි කතාව) 30 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages sha733Super Senior MemberPosts:7332 20 Sep 2016 06:14 AM Quote Reply මගේ ජීවිතේට දැන් උදා වෙලා තියෙන්නෙ මේ වගේ කාලයක් තමා සදිසි වගේ මොහොතකටවත් නැතිවෙන්න නොදී බලාගන්න ඕනෙ 0 gayyaBasic MemberPosts:127 21 Sep 2016 03:58 PM Quote Reply Posted By sha733 on 20 Sep 2016 06:14 AM මගේ ජීවිතේට දැන් උදා වෙලා තියෙන්නෙ මේ වගේ කාලයක් තමා සදිසි වගේ මොහොතකටවත් නැතිවෙන්න නොදී බලාගන්න ඕනෙ සුභ පැතුම්.. පරිස්සම් කරගන්න ඔයාගේ ජිවිතේ ඔයාට ලැබුනු වටිනම තැග්ග.. මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 02:13 AM Quote Reply අනිවාර්යයයේන් එහෙ මෙහෙ දුවන එකම තමා වැඩේ සමහර වෙලාවට කියන්නෙත් නැහැ එහා පැත්තෙ ගෙදර 0 RosiSuper Senior MemberPosts:5335 22 Sep 2016 03:53 PM Quote Reply ලස්සන කතා පොඩ්ඩක් ,, ඇසට කදුලකුත් ආවා .බොහොම ස්තුති ,,තව එකක් ලියන්න . ගයන් මල්ලි මන් කැමති ෆොන්ට් එක චුට්ටක් පොඩි කරලා දානවනම් ,,එතකොට කියවන්න ත් ලේසි ,පැහැදිලිව පේනවා . 0 sha733Super Senior MemberPosts:7332 24 Sep 2016 06:35 AM Quote Reply එත්තෙනෙක් ලොකු කරන්න කියනවා තව එක්කෙනෙක් පොඩි කරන්න කියනවා එයා මොකද කරන්නෙ කියල බලමුකෝ 0 RosiSuper Senior MemberPosts:5335 24 Sep 2016 07:38 AM Quote Reply Posted By sha733 on 24 Sep 2016 06:35 AM එත්තෙනෙක් ලොකු කරන්න කියනවා තව එක්කෙනෙක් පොඩි කරන්න කියනවා එයා මොකද කරන්නෙ කියල බලමුකෝ අනේ මන් එක දැක්කේ නැ ,,මන් හිතුවේ පොඩි වුනොත් කාටත් පහසු වෙයි කියලා 0 gayyaBasic MemberPosts:127 24 Sep 2016 07:41 AM Quote Reply සැහෙන ප්රශ්නයක් මේ අකුරු කේස් ඒක .. මොකක්ද කරන්නේ ඉතින්.. මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. 0 maduranga001Most Senior MemberPosts:14118 24 Sep 2016 07:50 AM Quote Reply අකුරු සයිස් එක පොඩි නොකර සහ ලොකු නොකර සයිස් වල කිසිම වෙනසක් නොකර දැම්මොත් මේ කොමෙන්ටුව පෙනෙන විදියේ අකුරු ප්රමාණයෙන් තමයි පෙනෙන්නෙ. ඒ ෆොන්ට් එක කාටත් පහසු වේවි කියල මම හිතන්නෙ. නමුත් ඔයා කොහෙන් හරි කොපි කරලා ගත්තොත් එතන තිබුණු ෆොන්ට් සයිස් එකත් එක්ක පැටලෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ කොපි කරලා ගන්න එක නෝට්පෑඩ් එකේ පේස්ට් කරලා නැවත ඒකෙන් කොපි කරලා අරගෙන මෙතන පේස්ට් කරන්න. නෝට්පාද එකේ පේස්ට් කලහම සියලුම දේ ඉවත්වෙනවා අකුරු පමණක් තියලා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gayyaBasic MemberPosts:127 24 Sep 2016 08:03 AM Quote Reply බොහොම ස්තුතියි අය්යා.. රෝසි අක්කටත් ස්තුතියි කතාව ගැන අැගියමට මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. 0 PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 11:09 AM Quote Reply අද තමා ඉඩ ලැබුණේ කතාව රස විදින්න.. කියන්න වචන නෑ මල්ලියෝ.. ගොඩක්ම ආසාවෙන් කියෙව්වා... ඊළගට මොකක් වෙයිද කියන කුහුල නිසා එක හුස්මටම කියෙව්වා... ඇත්තටම දෙමාපියෙක්ට ළමයින්ගේ ඇති වටිනාකම හොඳට ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම එයාලා පරිස්සම් කර ගන්න ඕනි විදිහ. අනික තමයි පොඩි ළදැරියකගේ සිතුම් පැතුම්... තවත් එකක්... එකිනෙකාට උදව් පදව් කර ගැනීම.. මේ කෙටි කතාවක් වුණත් අතුරැ කතාත් අමුණලා ඔයා සාර්ථකව කතාවට සාධාරණයක් කරලා තියෙනවා මල්ලී.... සුබ පැතුම් ඔයාගේ මේ හැකියාවට.. තව තවත් ලස්සන සුන්දර සිතුවැල් එකිනෙක පහලවේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා බබෝ. ජයම වේවා. !!"" ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 isurusamSuper Senior MemberPosts:7342 29 Sep 2016 11:16 AM Quote Reply ලස්සන කථාවක් .......... 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit