Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2018 07:29 AM by Udeshika Herath මට අහිමි පේරැස් මුදුව 9 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages MadhuNew MemberPosts:13 09 Jan 2018 06:28 AM Quote Reply පේරැස් මුද්ද කුමට මට හිමිකම් තියෙනව නම් දහසක් සිහින අරන් කුලගෙට අා පතිනිය මං තහනම් පලේ රසය සැඟවුව පිය සෙනෙහෙ අරන් අායෙත් එන්නෙ නැතිදෝ පුංචි පුතා ඉන්නෙ බලන්.. පෙරදා මාගෙන් ලද සෙනෙහස අඩුවක් නොවුනේ වෙනතක හිත රඳවා ඔබ අඩුපාඩුම සෙව්වේ තරහක් නොහිතා දෙන්නට සමාව තවත් තියේ මිනිසුන් හට වරදින තැන් කොතෙකුත් නැතිද ලොවේ සුරතල් සිඟිති මුවේ හසරැලි මැකිලා යද්දී තාත්තා අායෙ එන්නෙ කවද්ද පුතු විමසද්දී පළිතුරු නොමැතිව මා ගොලු වී අසරන වෙද්දී කඳුලක් අාවේ බොරැවට හිනැහෙන්නට යද්දී 1 MadhuNew MemberPosts:13 09 Jan 2018 06:31 AM Quote Reply මේක මම ලිව්වේ ... හොඳද යාළු 1 samanthaMost Senior MemberPosts:13190 09 Jan 2018 06:45 AM Quote Reply ලස්සණයි. දිගටම ලියන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 maduranga001Most Senior MemberPosts:14118 09 Jan 2018 07:39 AM Quote Reply හොඳ නිර්මාණාත්මක ඇති සහෝදරියක් ස්ටන් එකට එකතු වී සිටීම සතුටට කරුණක් ! ඔබේ සියලු නිර්මාණ එක ත්‍රෙඩ් එකකින් ඉදිරිපත් කරනවා නම් සියල්ල එකට රසවිඳීමට පහසු වේවි. නිර්මාණ එකතු කිරීමේදී නිර්මාණයට අංකයක් දෙන්න. පළමු පොස්ටුව එඩිට් කිරීමෙන් ඒ ත්‍රෙඩ් එකේ ටොපික් වෙක වෙනස් කරන්න පුළුවන්. එතකොට දන්නවා අලුත් නිර්මාණයක් එකතු කර ඇති බව ත්‍රෙඩ් එකට. ඔයාගේ නිර්මාණ ත්‍රෙඩ් එකට පොදු නමක් සහිතව නිර්මාණයේ නම එකතු කරන්න පුළුවන්. අපැහැදිලි නම් නැවත අසන්න.අපේ ස්ටාෆ් එකේ මිතුරු මිතුරියන් ඔබට ඒ සඳහා උදව් කරාවි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 chamaramindMost Senior MemberPosts:13471 09 Jan 2018 05:18 PM Quote Reply ලස්සන කවි පන්තියක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 09 Jan 2018 05:59 PM Quote Reply කාලීන අදහසක්.. ඒ වගේම කියවාගෙන යන විට හිතට ලොකු දුකක් දැනෙනවා... දෙමාපියන් විරසක වීමෙන් දරුවන් කොතරම් අසරණ වෙනවාද කියා මෙම කවි ත්‍රිත්වයෙන් මනාව පැහැදිලි වෙනවා.. ගොඩක් සාර්ථක නිර්මාණයක්.. ස්තූතියි නංගී.. (මධුරංග මල්ලී පැවසූ පරිදි කවි වලට අංකයක් යොදා එකම ත්‍රෙඩ් එකකින් දැමුවානම් ගොඩක් අයට රස විදීමට පහසුවක් වේවි) 0 gaminiVeteran MemberPosts:4475 25 Jan 2018 09:41 PM Quote Reply පේරැස් මුද්ද ............. කාව්‍යමය ඔබගේ නිර්මාණය ඔයලෙස අත් විදින තව කොතෙකුත් දෙනා මිහිපිට ඇතිද? ඔබගේ කාව්‍යමය අදහසක් විතරක්ද? අද්දැකීමක් නම් නොවේවා කියා පතනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 JaaniBasic MemberPosts:285 27 Jan 2018 05:35 AM Quote Reply ලස්සනයි මධූ 0 RosiSuper Senior MemberPosts:5335 27 Jan 2018 05:43 AM Quote Reply හ්ම්ම්ම්ම් ඔව් සමාජයේ අදත් එදත් ඇති තේමාවක් ,,ලස්සනයි මදු දිගටම ලියන්න මෙවැනි තෙමාවල් යටතේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Jan 2018 07:29 AM Quote Reply Lassanai dr. Udeshika Herath 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit