Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 04 Jan 2020 10:05 PM by isurusam සසර ගමන 38 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages ImalkaVeteran MemberPosts:4533 17 Oct 2018 04:36 PM Quote Reply ජානි නේ නිර්මාණ රසවිඳින්නට වෙලාවක් ලැබුනේ අදයි,...බොහොම ලස්සනයි...මේ ආකාරයටම සරළ ගීතයක් ලියන්න අදහසක් නැද්ද.? ලියලා තියෙනවාද ? මේ දවස්වල හොඳ ගීත නිර්මාක වලට ඉඩ හසර තියෙනවා. උත්සාහ කරලා බලන්න 0 sha733Super Senior MemberPosts:7332 17 Oct 2018 05:09 PM Quote Reply සසර යන විට සසර ගමන මග ඇරිල වගේ 0 JaaniBasic MemberPosts:285 19 Oct 2018 01:07 PM Quote Reply බොහොම ස්තූතියි ඉමල්ක .අදහස නම් අගෙයි.උත්සාහ කරලා බලන්නම්කො. 0 JaaniBasic MemberPosts:285 19 Oct 2018 01:09 PM Quote Reply Posted By sha733 on 17 Oct 2018 05:09 PM සසර යන විට සසර ගමන මග ඇරිල වගේ බව සසර අතර මග .... තවමත් 0 JaaniBasic MemberPosts:285 19 Oct 2018 01:12 PM Quote Reply Posted By santhaa on 16 Oct 2018 11:46 PM ස්තූතියි ජානි සසර ගැන සිහිපත් කලාට ඔයාටත් ස්තූතියි මොහොතකට නැවතුණාට මගෙ කවිය ළග 0 JaaniBasic MemberPosts:285 19 Oct 2018 01:15 PM Quote Reply Posted By chamaramind on 17 Oct 2018 04:51 AM Posted By Jaani on 15 Oct 2018 07:18 PM __ සසර ගමන __ හිමිකම සසරෙ දුක පමණයි නොදනී ද? කොපමණ දුරක් ආවේදැ'යි වැටහේ ද? එහි තව තවත් යාමට සිත් ඇති වේ ද ? නිමකොට සියලු වැඩ සැනෙකින් යමු නේද ? ජානි ස්තුතියි අර්ථවත් කරුණු ටිකක්... ස්තූතියි චාමර ඇගයීමට 0 JaaniBasic MemberPosts:285 04 Jan 2020 11:36 AM Quote Reply අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2020 11:48 AM Quote Reply කවදත් හරවත් ලිපි සහ නිර්මාණ සපයන ජානි සහෝදරි අප සමඟ නැවත කලකට පසු එකතු වීම සතුටක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2020 11:50 AM Quote Reply Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... අහිමි බව දැන දැනත් කිමද ලංවුනේ සුසුමකට වුවත් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 JaaniBasic MemberPosts:285 04 Jan 2020 11:53 AM Quote Reply මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ. තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ. 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2020 12:04 PM Quote Reply Posted By Jaani on 04 Jan 2020 11:53 AM මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ. තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ. "හිත හිලෑ නෑ.. හරිම මුරණ්ඩුයි. තැන තැන ඇවිදිනවා... හිතෙන හිතෙන තැන නවතිනවා..." හිත ගිය තැන හිත හිත නතරවන හිත. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 JaaniBasic MemberPosts:285 04 Jan 2020 12:17 PM Quote Reply Posted By maduranga001 on 04 Jan 2020 12:04 PM Posted By Jaani on 04 Jan 2020 11:53 AM මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ. තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ. "හිත හිලෑ නෑ.. හරිම මුරණ්ඩුයි. තැන තැන ඇවිදිනවා... හිතෙන හිතෙන තැන නවතිනවා..." හිත ගිය තැන හිත හිත නතරවන හිත. හිත හිත ළතැවෙනවා 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2020 12:22 PM Quote Reply හිත හිත ළතැවෙනවානෝ කොමෙන්ට්ස්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2020 12:24 PM Quote Reply Posted By Jaani on 04 Jan 2020 12:17 PM හිත හිත ළතැවෙනවා හිත ගිය තැන නතරවී ලතැවෙන හිතට නැවත එන්නට පාර කියන්න ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 indika76Most Senior MemberPosts:10449 04 Jan 2020 04:16 PM Quote Reply Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... ඔහුගේ හදවතෙත් ස්නේහයක් පවතීනම් .. ඒත් අහිමි වෙනවානම් අනිවාර්යයෙන් මෙතන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතුයි.. හරිම සුන්දර අදහසක් ජානි නංගී... 1 JaaniBasic MemberPosts:285 04 Jan 2020 04:42 PM Quote Reply Posted By indika76 on 04 Jan 2020 04:16 PM Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... ඔහුගේ හදවතෙත් ස්නේහයක් පවතීනම් .. ඒත් අහිමි වෙනවානම් අනිවාර්යයෙන් මෙතන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතුයි.. හරිම සුන්දර අදහසක් ජානි නංගී... අම්මෝ මෙයා නම්... හරියට ම කියෙව්වා කවිය.ඔව් තුන්වෙනි පාර්ශ්වයක් ඉන්නවා.ඒකයි ගැටළුව. 0 JaaniBasic MemberPosts:285 04 Jan 2020 04:44 PM Quote Reply Posted By maduranga001 on 04 Jan 2020 12:24 PM Posted By Jaani on 04 Jan 2020 12:17 PM හිත හිත ළතැවෙනවා හිත ගිය තැන නතරවී ලතැවෙන හිතට නැවත එන්නට පාර කියන්න ඇත්තටම පුංචි කවියක කොයිතරම් දේ හඟවන්න පුළුවන්ද.ඒ හැංඟිච්ච දේවල් අනිත් අය මතු කරනකොට කොයි තරම් සුන්දරද. 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jan 2020 10:02 PM Quote Reply බැදෙනකොට සොදුරුයි බිදෙනකොට රුදුරුයි බැදීම් ........... 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jan 2020 10:05 PM Quote Reply Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... අපූරු පද පේලි ටිකක් ........... 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit