Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 72 of 72 << < 6869707172 Author Messages ImalkaVeteran MemberPosts:4533 29 Jul 2019 11:36 AM Posted By indika76 on 29 Jul 2019 07:59 AM Posted By Udari on 28 Jul 2019 08:57 AM වට දෙකක්ම සුපිරී ලෙස ජයග්රාහකයා බවට පත් වුනු මදුරන්ග අය්යා ට විශේෂ උත්සවයක් අරන්ම තෑගි ප්රධානය කරන්න සූදානමේ 😍 අපටත් ආරාධනා කරන්නකෝ... හම්බෝ......ඒක ප්රසිද්ධියේ දෙන තෑග්ගක් නෙමෙයි ලු හිටං 0 UdariSuper Senior MemberPosts:5555 31 Jul 2019 01:08 AM මෙන්න මෙයා අහමින් ඉන්නෙ කාගෙ සින්දුවක් ද කියල කියන්න ( ගායකයා හෝ ගායිකාවගෙ නම ) 0 UdariSuper Senior MemberPosts:5555 31 Jul 2019 08:02 AM මේක තමා අහන සින්දුව සොයාගන්න ලැබෙන ඉඟිය [ 0 ImalkaVeteran MemberPosts:4533 31 Jul 2019 08:17 AM මේක නේද සින්දුව.. 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Jul 2019 09:35 AM ඉර හද පායන ලොකේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 31 Jul 2019 09:35 AM ආහ් ඉමල්ක අය්ය ටක් ගාල සින්දුව හොයාගෙන නේහ්..............ඔක්කොම තෑගි එකතුකරලම දෙන්නම් ඈ 0 UdariSuper Senior MemberPosts:5555 31 Jul 2019 09:37 AM 007 අය්ය අර අවසාන රූපෙ ඇස් දෙකක් පෙන්නනෝ තින්නෙ 0 DilkiAdvanced MemberPosts:958 31 Jul 2019 09:53 AM අපි එනකොට තෑගිත් බෙදල ඉවරයිනේ, සන්ජු අක්කි හොඳම නෑ 0 isurusamSuper Senior MemberPosts:7342 31 Jul 2019 10:01 PM Posted By Udari on 31 Jul 2019 09:35 AM ආහ් ඉමල්ක අය්ය ටක් ගාල සින්දුව හොයාගෙන නේහ්..............ඔක්කොම තෑගි එකතුකරලම දෙන්නම් ඈ ගෙදර ඉඩත් මදි වෙයි දැන් මේ තෑගී ඔක්කොම තියන්න . 0 maduranga001Most Senior MemberPosts:14118 02 Aug 2019 12:06 AM Posted By Udari on 29 Jul 2019 08:46 AM @ මදුරන්ග අය්ය අර වින්කලේ කතාවට නෝනල 4 ක් එතන නම් වින්කලේගෙ අනිත් නෝනා කෝ..................😂 ඉස්කෝලෙ හරි ටියුෂන් එහෙක හරි ඇත්තේ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 02 Aug 2019 12:14 AM Posted By Udari on 31 Jul 2019 08:02 AM මේක තමා අහන සින්දුව සොයාගන්න ලැබෙන ඉඟිය [ මේකේ මුල්ම කොටස පෙන්නලා නැහැ. එක්කෝ මේකේ කියන්නෙ ඒ ගීතය නෙවෙයි... "ආදරේ...ආදරේ...ආදරේ..." කියන ආරම්භක කොටස පෙන්නන්නෙ කොහොමද කියහල්ලාකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 02 Aug 2019 08:38 AM ආදරේ පෙන්නන්නෙ නෑ.. දැනෙනවා විතරයි මල්ලී.... 0 ImalkaVeteran MemberPosts:4533 02 Aug 2019 03:18 PM Posted By maduranga001 on 02 Aug 2019 12:14 AM Posted By Udari on 31 Jul 2019 08:02 AM මේක තමා අහන සින්දුව සොයාගන්න ලැබෙන ඉඟිය [ මේකේ මුල්ම කොටස පෙන්නලා නැහැ. එක්කෝ මේකේ කියන්නෙ ඒ ගීතය නෙවෙයි... "ආදරේ...ආදරේ...ආදරේ..." කියන ආරම්භක කොටස පෙන්නන්නෙ කොහොමද කියහල්ලාකො. ආ..එක පොඩි හම් එකක් නේ....ඉතින් ලියන්න අමාරුයි 0 You are not authorized to post a reply. Page 72 of 72 << < 6869707172 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games