Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:52 PM by indika76 මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න 173 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 9 << < 56789 Author Messages maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2020 11:02 AM ඔහුගේ ගීත රස වින්දා මිසක් ඔහුට සැලකුවා මදි අපේ රටේ මිනිස්සු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 JaaniBasic MemberPosts:285 04 Jan 2020 04:46 PM මා කැමති ගීතයක් තියෙනවා මේ දවස්වල නිතරම අහන... කියන්නද කියන්නද 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jan 2020 06:11 PM Posted By Jaani on 04 Jan 2020 04:46 PM මා කැමති ගීතයක් තියෙනවා මේ දවස්වල නිතරම අහන... කියන්නද කියන්නද ඔන්න ඔහේ කියන්න 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 11:48 AM 10. දයාරත්න රණතුංග 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 11:49 AM මල් පිපිලා - මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා ආත්මයේ දසන්තයේ සුවඳ ගලා ප්‍රාර්ථනා මල් පිපිලා මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත එත් මගේ යුග දෙනෙතට උරුමයි කම් නැත මියුලැසියේ ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා රෑ බඹරෙකු මා දකින වෙලාවක මධු පිරි මලකට ඇදෙන වෙලාවක ආශා රැහැනින් හදවත පිබිදෙයි කම් නැත මියුලැසියේ සිහින ලොවේදී මා ඔබ දකින තුරා ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග පද රචනය - චන්ද්‍රසේන රංගේ තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු 0 isurusamSuper Senior MemberPosts:7342 11 Feb 2020 11:30 AM දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ.. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ...// අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද...// පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුන ඒ කාලය මතකද... දුරස් වන්නට මේ ලෙසින්... අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද...// ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලඟින් උන් කාලය මතකද... ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග පද රචනය : අජන්තා රණසිංහ සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Feb 2020 01:06 PM අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද...? ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලඟින් උන් කාලය මතකද...? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 14 Feb 2020 07:54 AM අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද... හරිම සුන්දර අදහසක් නේද... කොතරම් අපගේ ආත්මයට සමීපද.. ස්තූතියි Ind007ka ට සහ isurusam ට 0 maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2020 04:09 PM ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. හිතැඟි කළඹ කැටයම් කල නීල පළිඟු ගොළු කැඩපත. හිතැඟි කළඹ කැටයම් කල නීල පළිඟු ගොළු කැඩපත. හද බිතුතල සිතුවම් කල රූ දොඩමලු මුව රඟහල... ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල. තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල. මගේ පෙමින් කුළු ගැන්වුණ ගී මුමුණන ගීත බුබුල. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගායනය, සංගීතය - දයාරත්න රණතුංග ගී පද - ගාමිණි ලේල්වල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 24 Feb 2020 11:35 AM මම ඉස්සර මේ ගීතයේ මෙලඩි එකට තමයි ආසා කලේ.. පසුව තමයි තේරුනේ මේ ගීතයේ ලොකු තේරුමක් තියෙන බව.. 0 Ruwan_Sampath01Advanced MemberPosts:687 27 Feb 2020 10:17 AM indika aiyye apith asai danaganna mehi arthaya puluwan nam me gaththawa suwa karanna 0 Ruwan_Sampath01Advanced MemberPosts:687 27 Feb 2020 10:21 AM me man asa eaka https://youtu.be/hACDPerD2oA 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2020 01:51 PM 11. සිසිර සේනාරත්න 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2020 01:52 PM සල් සපු මල් දෙවැට දිගේ පිපිල ද දුනුකේ පෝයට දළදා වඳින්න එනවද මැනිකේ වෙල මැද්දට ආ මැණිකේ අවට බලනවා ගොයම් කරල් ඇගේ දෙසට ඔමරි කරනවා කන්ද උඩින් පායන සඳ මට සිහි වෙනවා සඳ නැතිවට ඇගේ සිහිළ පවන් සලනවා මට පවන් සලනවා සල් සපු මල් දෙවැට දිගේ පිපිලා දුනුකේ පීරාගෙන පිටට නෙලා දිගුවන් හිසකේ හදට පැතුම් පුරවාගෙන දහසක් හනිකේ පෝයට දළදා වඳින්න එනවා මැණිකේ ඔව් එනවා මැණිකේ 0 You are not authorized to post a reply. Page 9 of 9 << < 56789 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games