Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Aug 2020 05:58 PM by indika76 සිත සසල කළ පදවැල්.... 43 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 3 << < 123 Author Messages Ind007kaMost Senior MemberPosts:12931 21 Oct 2019 06:52 AM Quote Reply පට්ටා සින්දුව First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 21 Oct 2019 07:18 AM Quote Reply සුදු නෙළුම කෝ (Sudu Neluma Ko) මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක්. ගීතය ගැන තොරතුරු සොයාගන්න ලැබුනේ එක්තරා බ්ලොග් අඩවියකින්. රත්න ශ්‍රී විජේසිංහ මහතා මොනරාගල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරන කාලේ වෙච්ච සිද්ධියක් මේක. එතුමා උගන්වපු පාසලේ හිටිය එක්තරා ගැහැණු ළමයෙක් පැමිණීම මදිකම නිසා ඇය ගැන ටිකක් උනන්දුවෙන් හොයල බැලුව. තාත්තා නැති ඇය ජීවත් වෙන්නේ අසනීප අම්මත් එක්ක. පවුල ජීවත් කරවන්න මුදල් හොයාගන්නේ මේ කුඩා දැරිය. ඇය නෙලුම් මල් කඩල එම ප්‍රදේශයේ තිබුණු දෙමටමල් විහාරය වඳින්න එන අයට විකුනනවා. දවසක් මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. පස්සේ වැව් ඉවුරේ තිබී ඇගේ මළසිරුර හොයාගන්නවා. ඇගේ මරණයට රත්න ශ්‍රී විජේසිංහ මහතාත් සහභගී වෙනවා. ඇගේ සිරුර තැබීමට තරම්වත් නිවසේ ඉඩ නැහැ. කුඩා පෙට්ටියක පාසැල නිල ඇඳුමෙන් සැරසුණු ඇගේ සිරුර තබා තිබෙනවා. මේ සිදුවීම මුල් කරගෙන තමයි රත්න ශ්‍රී විජේසිංහයන් සුදු නෙළුම කෝ නමින් ගීතයක් රචනා කරන්නෙ. ගීතය අමරදේව මහතාට දෙන්නේ වසර කිහිපයක් ගතවුනාට පසුවයි. ගීතය පළමුව ගායන කරන අවස්ථාවේ රැස්ව සිටි පිරිස කඳුළු සැලූ බවද සොයාගන්නට ලැබුන. ගීතයේ මෙම කතාවට අමතරව තවත් සැඟවුණු අරුතක් ඇති බවක්ද පෙනෙන්නට තිබෙනවා. රත්න ශ්‍රී විජේසිංහ නම් අසහාය ගෙය පද රචකයාගේ නිර්මානයක එවන් ගැඹුරු අරුතක් ගැබ්ව තිබීම බොහෝ විට සිදුවන දෙයක්. එම අර්ථය ගැන කියවා තේරුම ගැනීම වටී. ගීතය ඇසෙන විට සිතට ශෝකී හැගීම් ජනිත වීම නිසඟයෙන්ම සිදුවේ. වචන වලටම සරිලන විශිෂ්ට සංගීතය ඊට හේතු වී ඇත. ගායනය - W.D.අමරදේව පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ සංගීතය - W.D.අමරදේව (මුලාශ්‍ර සොයාගැනීමට නොහැකි විය. බොහෝ දුරට සංගීතය අමරදේව මහතාගේම විය හැකියි.) සුදු නෙළුම කෝ සොර බොර වැවේ මල් සුවඳ කෝ මහියංගනේ පුන් පෝයදා පාළොස්වකේ මල් නෙළා විකිණූ පන්සලේ වැවට කලුවර යා වුනා සංසාර දුක බෝ වුනා නෙළු මල් මිට ඉහිරුනා එහා ඉවුරට පාවුනා සුදු නෙළුම කෝ.... සිහින් සිරිපොද වෑහුනා ඉවුරු දෙකොපුල සේදුනා සුදු නෙළුම් මල දෑස පියවී මෙහා ඉවුරට පාවුනා සුදු නෙළුම කෝ... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 maduranga001Most Senior MemberPosts:14118 24 Oct 2019 02:35 PM Quote Reply හැමෝම සසල වෙලා වගේ. සද්ද නැතුව ඉන්නේ.... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 18 Aug 2020 05:58 PM Quote Reply සුදු නෙළුම ගීතය ඇත්තටම රත්න ශ්‍රී විජේසිංහයන් ගේ අත්දැකීමක් කියලා එතුමා පැවසුවා.. එහි අනුවේදනීය කතාව ඇහුවාම නෙතට කඳුලක් ඉනුවා... 1 Add Reply Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit