Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Feb 2021 09:30 AM by KWA මැරෙන්න යන සී ඩී එකක් ගොඩ දාමුද 16 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages PragithBasic MemberPosts:230 05 Sep 2020 12:23 AM අපි කාටත් සීඩී එක්ක තියෙන පොදු ප්‍රශ්නයක් තමා පොඩ්ඩක් සිරුණ ගමන් සිංදු චුක් බුක් ගගා වාදනය වෙන එක. මෙතනදි අපට පුළුවන් ඒ සීඩී එකේ කොපියක් ඩිජිටල් හරි නැවතත් සීඩී එකක් ලෙස හරි ගන්න, නමුත් එතනදිත් චුක් බුක් එක එන්න පුළුවන් එක එසේ නොවෙන්න හොද ripper එකක් දාල කොපිය ගහන්න ඕන. වෙළෙදපොළේ මුදලටත් නොමිලෙත් ripper සොෆ්ට්වෙයාර් තියෙනවා. මන් පෞද්ගලිකව බාවිතා කරන හොද ප්‍රතිපල තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. EAC - Exact Audio Copy . නොමිලේ ලබාදෙන මුදෘකා°ගයක් වෙන මේක ලෝකයේ බොහෝ දෙනෙක් බවිතා කරන ඉතාම නම්‍යශීලී ඇප් එකක්. Audiophileල ඒ කියන්නේ කවුද මන් දන්නෙත් නෑ , හැබැයි සිංදු පිස්සෝ ජාතියක් කියල නම් දන්නව. ඒ එයාලත් ඉතාම ඉහලින් පිළිගත් ඇප් එකක් තමයි මේක. සාමාන්‍ය ripper එකකට වඩා වැඩි වාර ගණනක් එකම සංගීත කොටස කියවා නිවැරදි කියා තහවුරු කිරීමක් මෙයින් ස්වයංක්‍රියව සිදුවේ. තවත් අංගයක් නම් සීඩී එකක අංකය කියවා එහි තොරතුරු ඉබේ එකතුවීමයි හැබැයි ඒකට අපිට කලින් කවුරුහරි ඒ සීඩී එක rip කරල තියෙන්න ඕන. ඔයාලත් ගොඩදාන්න අමාරු සීඩී මේකෙන් උත්සහ කරල මට ප්‍රතිපල කියන්නකෝ. මේ ඇප් එක කම්පියුටර් එකට ඇතුළු කරද්දී කම්මැලි නොවී ඒ කියන සෙටප් ටෙස්ට් කරන්න. ඩ්‍රයිවර් සෙටප් එක විශේෂෙන්ම. සමහරවිට සීඩී කොපිය ගන්න දවසක් විතරයයි එත් ප්‍රථිපල ඊටවඩා බොහෝකලක් ඔයාලට රසවිදින්න ලැබෙයි. මේ සම්බන්දව ඔයාලට උදව් ඕන නම් පැකිලීමක් නැතුව මගෙන් අහන්න. http://www.exactaudiocopy.de/en/index.php/resources/download/ 2 Chathura88Basic MemberPosts:230 05 Sep 2020 08:27 AM වැදගත් ලිපියක් ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි 1 SamAdvanced MemberPosts:712 05 Sep 2020 12:16 PM වැදගත් ලිපියක් ප්‍රගීත්. ගොඩාක් ස්තූතී 1 maduranga001Most Senior MemberPosts:14118 05 Sep 2020 01:21 PM අන්න වැදගත් යමක් අපේ සයිට් එකේ ඉන්න සින්දු පිස්සෝ හැමෝටම. සිංහලෙන්ම කොටලා තියෙන නිසා කියව ගන්නත් පහසුයි. ස්තුතියි දැනුම සහ අත්දැකීම් අප සමග බෙදා ගත්තට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 isurusamSuper Senior MemberPosts:7342 05 Sep 2020 02:39 PM ගොඩක් වැදගත් ලිපියක්..............බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට . 1 VasBasic MemberPosts:223 05 Sep 2020 06:39 PM හොද ලිපියක් ස්තුතියි බෙදා ගන්නවා අපිත් එක්ක 1 teamanBasic MemberPosts:288 06 Sep 2020 08:10 AM Ow EAC software eka hondai podi podi errors eka hadanawa cd skip wenawa adui godak 0 smt90Veteran MemberPosts:1736 06 Sep 2020 10:02 AM TFS... 0 PragithBasic MemberPosts:230 07 Sep 2020 01:15 AM හැදින්වීමකරානේ දැන් අපි බලමු කොහොමද හරියට ඔක්කම අමුණා ගන්නෙ කියල. -සාමාන්යෙන් සිරුණ CD එකක් load කරල මේ දේවල් පටන්ගන්න. යතුරුපුවරුවේ F10 ඔබන්න, එන දැන්වීම ok කරන්න. Extraction Method තෝරගන්න. වමේ පහත ඇති Detect Read Features ඔබන්න. විනාඩි 2-3ක් ඇතුලත CD Driver එකේ විස්තර පෙන්නයි. ඒ අනුව secure mode තෝරාගෙන අදාල features තෝරාගන්න. Burst mode,Fast mode,Paranoid mode යන ඒවා අවලංගු කරන්න, ඒවා වලින් CD එකේ වැරදි හොයන එක අවලංගු වෙනවා.ඒ නිසා ඒ වලින් අපට අවාසියක් වෙන්නෙ. දැන් ඊලග පිටුව Drive කියන එක ඔබන්න. එකේ Drive read command එක යටතේ තියෙන Autodetect read command now ඔබන්න. ඉතුරු පිටු වල තියෙන දේවල් ඒ විදියටම තියන්න. දැන් ඔයාල මුල් ටික සම්පුර්ණ කරල තියෙන්නෙ. 0 maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2020 02:20 AM මේ සොෆ්ට්වයාර් එක හෝ සමාන සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන අය ඉන්නවද? ඔබගේ අදහස් සහ අත්දැකීම් හැමෝටම ලොකු වේවි. ස්තූතියි ලිපියට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 teamanBasic MemberPosts:288 07 Sep 2020 03:14 AM mama pachicchi karanne foobar2000 Meka CD eka aul nathinum fast rip wenamwa ewagema CD eke ID tags hoyagannawa Habai Cd ekek poddak skip wenawanum EAC thamai hondama 0 gprasadNew MemberPosts:56 27 Oct 2020 10:17 AM godak watinawa...thanks 0 ImalkaVeteran MemberPosts:4533 27 Oct 2020 11:38 AM Posted By Pragith on 05 Sep 2020 12:23 AM අපි කාටත් සීඩී එක්ක තියෙන පොදු ප්‍රශ්නයක් තමා පොඩ්ඩක් සිරුණ ගමන් සිංදු චුක් බුක් ගගා වාදනය වෙන එක. මෙතනදි අපට පුළුවන් ඒ සීඩී එකේ කොපියක් ඩිජිටල් හරි නැවතත් සීඩී එකක් ලෙස හරි ගන්න, නමුත් එතනදිත් චුක් බුක් එක එන්න පුළුවන් එක එසේ නොවෙන්න හොද ripper එකක් දාල කොපිය ගහන්න ඕන. වෙළෙදපොළේ මුදලටත් නොමිලෙත් ripper සොෆ්ට්වෙයාර් තියෙනවා. මන් පෞද්ගලිකව බාවිතා කරන හොද ප්‍රතිපල තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. EAC - Exact Audio Copy . නොමිලේ ලබාදෙන මුදෘකා°ගයක් වෙන මේක ලෝකයේ බොහෝ දෙනෙක් බවිතා කරන ඉතාම නම්‍යශීලී ඇප් එකක්. Audiophileල ඒ කියන්නේ කවුද මන් දන්නෙත් නෑ , හැබැයි සිංදු පිස්සෝ ජාතියක් කියල නම් දන්නව. ඒ එයාලත් ඉතාම ඉහලින් පිළිගත් ඇප් එකක් තමයි මේක. සාමාන්‍ය ripper එකකට වඩා වැඩි වාර ගණනක් එකම සංගීත කොටස කියවා නිවැරදි කියා තහවුරු කිරීමක් මෙයින් ස්වයංක්‍රියව සිදුවේ. තවත් අංගයක් නම් සීඩී එකක අංකය කියවා එහි තොරතුරු ඉබේ එකතුවීමයි හැබැයි ඒකට අපිට කලින් කවුරුහරි ඒ සීඩී එක rip කරල තියෙන්න ඕන. ඔයාලත් ගොඩදාන්න අමාරු සීඩී මේකෙන් උත්සහ කරල මට ප්‍රතිපල කියන්නකෝ. මේ ඇප් එක කම්පියුටර් එකට ඇතුළු කරද්දී කම්මැලි නොවී ඒ කියන සෙටප් ටෙස්ට් කරන්න. ඩ්‍රයිවර් සෙටප් එක විශේෂෙන්ම. සමහරවිට සීඩී කොපිය ගන්න දවසක් විතරයයි එත් ප්‍රථිපල ඊටවඩා බොහෝකලක් ඔයාලට රසවිදින්න ලැබෙයි. මේ සම්බන්දව ඔයාලට උදව් ඕන නම් පැකිලීමක් නැතුව මගෙන් අහන්න. http://www.exactaudiocopy.de/en/index.php/resources/download/ බොහොම ස්තුතියි මේ විස්තර බෙදා ගත්තාට 0 dosthi83Veteran MemberPosts:1540 27 Oct 2020 12:03 PM Posted By Pragith on 05 Sep 2020 12:23 AM අපි කාටත් සීඩී එක්ක තියෙන පොදු ප්‍රශ්නයක් තමා පොඩ්ඩක් සිරුණ ගමන් සිංදු චුක් බුක් ගගා වාදනය වෙන එක. මෙතනදි අපට පුළුවන් ඒ සීඩී එකේ කොපියක් ඩිජිටල් හරි නැවතත් සීඩී එකක් ලෙස හරි ගන්න, නමුත් එතනදිත් චුක් බුක් එක එන්න පුළුවන් එක එසේ නොවෙන්න හොද ripper එකක් දාල කොපිය ගහන්න ඕන. වෙළෙදපොළේ මුදලටත් නොමිලෙත් ripper සොෆ්ට්වෙයාර් තියෙනවා. මන් පෞද්ගලිකව බාවිතා කරන හොද ප්‍රතිපල තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. EAC - Exact Audio Copy . නොමිලේ ලබාදෙන මුදෘකා°ගයක් වෙන මේක ලෝකයේ බොහෝ දෙනෙක් බවිතා කරන ඉතාම නම්‍යශීලී ඇප් එකක්. Audiophileල ඒ කියන්නේ කවුද මන් දන්නෙත් නෑ , හැබැයි සිංදු පිස්සෝ ජාතියක් කියල නම් දන්නව. ඒ එයාලත් ඉතාම ඉහලින් පිළිගත් ඇප් එකක් තමයි මේක. සාමාන්‍ය ripper එකකට වඩා වැඩි වාර ගණනක් එකම සංගීත කොටස කියවා නිවැරදි කියා තහවුරු කිරීමක් මෙයින් ස්වයංක්‍රියව සිදුවේ. තවත් අංගයක් නම් සීඩී එකක අංකය කියවා එහි තොරතුරු ඉබේ එකතුවීමයි හැබැයි ඒකට අපිට කලින් කවුරුහරි ඒ සීඩී එක rip කරල තියෙන්න ඕන. ඔයාලත් ගොඩදාන්න අමාරු සීඩී මේකෙන් උත්සහ කරල මට ප්‍රතිපල කියන්නකෝ. මේ ඇප් එක කම්පියුටර් එකට ඇතුළු කරද්දී කම්මැලි නොවී ඒ කියන සෙටප් ටෙස්ට් කරන්න. ඩ්‍රයිවර් සෙටප් එක විශේෂෙන්ම. සමහරවිට සීඩී කොපිය ගන්න දවසක් විතරයයි එත් ප්‍රථිපල ඊටවඩා බොහෝකලක් ඔයාලට රසවිදින්න ලැබෙයි. මේ සම්බන්දව ඔයාලට උදව් ඕන නම් පැකිලීමක් නැතුව මගෙන් අහන්න. http://www.exactaudiocopy.de/en/index.php/resources/download/ niyamay pagith godak sthuthiy බුදු සරණයි 0 PragithBasic MemberPosts:230 31 Oct 2020 02:52 AM Harima widiya me link eke tiyenawa, man pawichchi karannet meke tiyena widiyata https://captainrookie.com/how-to-se...c-ripping/ e widiyata hada gattata passe mehema https://captainrookie.com/how-to-ri...udio-copy/ 1 bluelabelNew MemberPosts:9 06 Jan 2021 10:02 AM Thanks, poddak heerichcha CD ekak thiyanawa, meken ghoda daganna try ekak dennam 0 KWANew MemberPosts:23 25 Feb 2021 09:30 AM බොහොම වටිනා පලකිරීමක්. ඔබේ දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගත්තට බොහොම ස්තූතියි 1 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala