Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 20 of 20 << < 1617181920 Author Messages PoddiVeteran MemberPosts:2100 24 Sep 2016 03:24 AM Quote Reply koooo ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 MadhuNew MemberPosts:13 05 Jan 2018 05:30 AM Quote Reply 0 indika76Most Senior MemberPosts:10449 05 Jan 2018 06:14 AM Quote Reply මම හිතුවේ කතාව ඉවරයි කියලා... 0 PoddiVeteran MemberPosts:2100 06 Jan 2018 02:11 AM Quote Reply mega iwara wene kohomada ithin indika ayiye ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:39 AM Quote Reply මේක දිගටම යමුද ආා. පටාන් ගමු 1,2,3.. Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 20 Jul 2018 11:10 AM Quote Reply මේක හීමීට කියවල එන්නම්කො 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jul 2018 11:13 AM Quote Reply මේක හීමීට කියවල එන්නම්කොඅන්න හොඳයි නංගි. ඉඩ තියෙන විදිහට කියවගෙන ගිහින් නැවතිච්ච තැනට තව පේළි දෙක තුනක් එකතු කරන්නකෝ. ඊළඟ කොටස ඔයාට. මේකේ මුල ඉඳලා නීති රීති ඔක්කොම දාල ඇති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:35 PM Quote Reply මම යෝජනාවක් ගේනව මේක තව කොටස් කීපෙකින් ඉවර කරල 2 කොටසක් පටන් ගමු කියල. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:37 PM Quote Reply මට මේක ලියන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. මුල ඉදල බැලුව. අදහස් එන්නෑ. ලියපු කෙනෙක් පටන් ග්නවද ඉස්රලම... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 21 Jul 2018 04:29 AM Quote Reply දැන් කතාව මතකත් නෑ.. ආයෙත් ටිකක් කියවලා බලන්න වෙයි... 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 12:58 AM Quote Reply කඩමන්ඩියට ගොස් ආපසු පැමිණි බින්දු බයිසිකලය මිදුලේ ඇති අඹ ගසට හේත්තු කොට ගේ දෙසට ගියේ ගෙදර මිනිස්සු කොහේ අතුරුදහන් වෙලාදැයි සිතමිනි. " අම්මේ.....අම්මේ......." කිසිවකුත් උත්තර නොදුන් මුත් ඇතුල් කාමරෙන් සිහින් ඉකුබිදුම් හඩක් ඇසුනි.ඒ දෙසට එබුනු බින්දු " මොකද නගා මේ කෝ අම්මල අක්කල ?" " අක්ක පොඩි එකී එක්ක දොලට ගියා, අම්මත් වැස්සිට තණ කොල ටිකක් කපන් එන්න ගියා " " ඉතින් නගා මොකැයි මේ කදුලු හෙලන්නෙ " යැයි පවසමින් බින්දු ඇය අසලින් ඇඳේ ඉඳ ගත්තේය. " මට හරි බයයි අය්ය , සූරසේනට අර මිනිස්සු මග රැකල ඉඳල මොකුත් කරදරයක් කරයිද කියල " " ඔයා කිසි දේකට බයවෙන්න එපා නගා, ඕන දේකට මම ඉන්නවනේ " කියමින් ඇය තුරුලු කරගත් බින්දු එක අතකින් ඇගේ සුන්දර මුහුණ මත තිබූ කදුළු බිදු පිසින්නට විය. දින ගනනාවකින් පිරිමියකුගේ උණුසුම නොලැබුනු මැනිකාට එයින් ගතට නව පනක් ලැබුනි. ඇය තව තවත් ඔහුට තුරුල් වූවාය. කිසි දිනක කාන්තාවකගේ සුමුදු පහසක් නොලැබූ බින්දුගේ සිතද කයද පිබිදී ආවාය......... හම්මේ ඉතුරු ටික බලධාරියා විසින් කපා හරීද දන්නෑ............ඒ නිසා ඊලග රසවත්ම හරිය ලියන්න මම බලධාරියටම භාර කරනව....මදුරන්ග අය්යට 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Jul 2018 08:35 AM Quote Reply අම්මෝ දැන් හොඳම ටික... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 22 Jul 2018 10:11 AM Quote Reply එකෙණෙහිම අඩි ශබ්ධයක් සමඟ කිසිවකු පැමිණෙන හඬ ඇසුනෙන් බිංදු වහා නැගී සිටියේය. ඊටත් වඩා නැගිට්ටුනේය කිව්වොත් වඩාත් නිවැරදිය. "දුවේ.. දුවේ.." කිසිවෙකු අඬ ගසන හඬක් ද එවෙලේම ඇසෙන්නට විය. වහා බිංදු ඉස්තෝප්පුවට පැන ගත්තේය. දැරියද කොණ්ඩය සකසමින් සාලය හරහා ඉස්තෝප්පුව අතරින් මිදුල දෙසට එබුණේ මේ අල්ල පනල්ලේ නිවසට පැමිණියේ කවුරුන්දැයි බලන්නටය. දුටු දෙයින් දැරියගේ ඇස් උඩ ගියේය. බිංදු කිසිවක් නොකියා බිම බලා ගෙන මහපටගිල්ලෙන් බිම හාරන්නට විය. (බැටන් එක ඉන්දික76 අයියාට.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 10:15 AM Quote Reply Posted By maduranga001 on 22 Jul 2018 10:11 AM එකෙණෙහිම අඩි ශබ්ධයක් සමඟ කිසිවකු පැමිණෙන හඬ ඇසුනෙන් බිංදු වහා නැගී සිටියේය. ඊටත් වඩා නැගිට්ටුනේය කිව්වොත් වඩාත් නිවැරදිය. "දුවේ.. දුවේ.." කිසිවෙකු අඬ ගසන හඬක් ද එවෙලේම ඇසෙන්නට විය. වහා බිංදු ඉස්තෝප්පුවට පැන ගත්තේය. දැරියද කොණ්ඩය සකසමින් සාලය හරහා ඉස්තෝප්පුව අතරින් මිදුල දෙසට එබුණේ මේ අල්ල පනල්ලේ නිවසට පැමිණියේ කවුරුන්දැයි බලන්නටය. දුටු දෙයින් දැරියගේ ඇස් උඩ ගියේය. බිංදු කිසිවක් නොකියා බිම බලා ගෙන මහපටගිල්ලෙන් බිම හාරන්නට විය. (බැටන් එක ඉන්දික76 අයියාට.) හයියූ කව්ද අනේ ඔච්චර හොඳ ආතල් එකක් කන්න ආපු ගොබිල ....... ..බින්දුට උදලුමයි වැටෙන්නෙ..... 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 10:20 AM Quote Reply honda wadak, mula indala kiyawanna welawak nathi eka thamai lokuma awula... hathilawwe page 300 kata wada thiyenawa ne :/ ~RUDE~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Jul 2018 12:11 AM Quote Reply ඇයි අනේ ඒම කරේ බින්දුවට බිංදුව තමා... Udeshika Herath 0 PoddiVeteran MemberPosts:2100 29 Jul 2018 10:33 PM Quote Reply අම්මෝ කතාව මතකත් නැ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 01 Aug 2018 09:12 PM Quote Reply කාලය මැවූ වෙනසක්.... දර ඇන්ටි දර නගා වෙලා..... ඉන්දික අය්යේ ඔබ කොහිද...... 0 Add Reply Page 20 of 20 << < 1617181920 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit