Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Feb 2017 10:17 PM by madhawas හින්දි තනුවට ගැයූ සිංහල ගීත. 62 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 25 Jun 2016 10:58 PM ඔන්න මදුරන්ග අයියා කිව්ව විදියට අලුත් නූලකින් මම පටන් ගත්තා හින්දි තනුවට ගෑයුන ගීත ඉදිරිපත් කරන්න. ප්‍රශ්නය නම් කාගෙන් වත් උදව්වක් නෑති එකයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 25 Jun 2016 11:11 PM වසන්තා සන්දනායකගේ යොවුන් වියේ මදුර ස්වරය නින්නාද වු ග්‍රෑමෆොන් යුගයේ 1948 හින්දි තනුවකට නෑගුනු 'කල්යනි ගන්ගා රාජනී' ගීතය ගුවන් විදුලි සන්නිවෙදක නිශ්පාදක ගුවන් විදුලියෙ අද්යක්ශක තනතුර ලබා සිටි ආනන්ද සරත් විමලවීර විසින් රචනා කරන ලද්දකි. ඔහු උපත ලෑබු කෑලනි මිටියාවතේ හන්වෑල්ල නම් ගම් පියස මෑදින් ගලා බසිනා කෑලනි ගන්ගාවෙ සුන්දර මනස්කාන්ත දර්ශනය දෑක රචනා වුවක් විය යුතුය. කොලොම්බියා තෑටියකට හින්දි ගීතයක අකෘතියට ලියුවකි. ඔහු විසින් රචිත ප්‍රතම ග්‍රෑමෆොන් ගීතය ලෙසද සෑලකේ. ඉට ඉහතදි මෙවන් ගීත රචනා වුවා යන්න ප්‍රබල සාදක නෑත. (තෑටි අන්කය - CD 259) මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 26 Jun 2016 08:08 AM පරනම පරනයි.මේවා මෙහෙම ඇර වෙන අහන්නත් නෑනේ. 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jun 2016 04:18 PM බොහොමත්ම ස්තුතියි විස්තරයක් එක්කම දුන්නට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jun 2016 06:21 PM එල එල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 26 Jun 2016 08:21 PM මමත් ප්‍රිය කරන හින්දි ගීයක් .......... ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 26 Jun 2016 08:26 PM මෙහෙම කොල්ලෙක් ස්ටන් එකට සිටීමත් සතුටක්. හැමෝම මේකට උදව් කරන්න. ඒ වගේම ඔබ සතු තොරතුරු වගේම ඒ ගීතයට අදාළ වර්ෂන් සොයාගෙන ඉදිරිපත් කරන්න. මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න කියා ඉල්ලනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 26 Jun 2016 08:57 PM නියමයි මල්ලී .. දිගටම කරගෙන යන්න. පුළුවන් උදව්වක් කරන්නම්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 28 Jun 2016 08:52 PM හිංදි තනුවට මන්නාඩේ, ජෝති හා බෙග් ගැයූ ගීත.. අහල බලන්න. http://www.mediafire.com/download/9...nnadey.rar සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 29 Jun 2016 03:36 AM දිගටම කරගෙන යමු තුෂාන් මල්ලී.. මමත් උදවු කරන්නම්.. 0 samanthaMost Senior MemberPosts:13190 29 Jun 2016 04:14 AM Posted By samantha on 28 Jun 2016 08:52 PM හිංදි තනුවට මන්නාඩේ, ජෝති හා බෙග් ගැයූ ගීත.. අහල බලන්න. http://www.mediafire.com/download/9a3wpw56pe0dahb/Jothi-+Beig-+Mannadey.rar මේ ගීත ටික අහන්න පුළුවන් ආකාරයට එඩිට් කරලා කවුරු හරි දාන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 29 Jun 2016 07:57 AM මමත් අරගෙන බලන්නම් අයියේ. 0 RosiSuper Senior MemberPosts:5335 30 Jun 2016 12:39 PM ස්තුති මල්ලි ,,කවුරුත් කැමති මේවගේ දෙකට 0 DanuLiyanageVeteran MemberPosts:3457 01 Jul 2016 10:49 PM මේ ගීතය පිලිබදව යමක් පවසන්න පුලුවන් කෙනෙක් වේ නම් හොදයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 02 Jul 2016 03:31 AM ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදා මෙන් නැගෙන්නේ සදේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ නිල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ... එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතය ඇසුණ විට මට සිහිවන්නේ සිසිර සේනාරත්නයන්ව... එතුමා තමයි මේ ගීතයේ පදවැල් ලීවේ.. ගායකයෙකු වුවත් ඔහුගේ පදවැල් හරිම සුන්දරයි... 0 samanthaMost Senior MemberPosts:13190 02 Jul 2016 11:20 AM මමත් අහල තියෙනවා මේ ගීතයේ පද රචනාව සිසිර සේනාරත්නයන්ගේ කියලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 03:52 AM බැඳි ආදරයට මාගේ - ජී.එස්.බී රාණි.. පද මාලාව ප්‍රේමකීර්ති ද අල්විස්. https://soundcloud.com/user58049275...aadarayata මෙහි හින්දි ගීතය Akele Hain Chale Aao" by Mohammed Rafi https://www.youtube.com/embed/d4v8JNH1y98" frameborder="0" allowfullscreen> සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jul 2016 05:42 AM ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 06:11 AM බොහොමත්ම් ස්තූතියි මල්ලී. හිංදි ගීතය දාන්න බැහැ වගේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jul 2016 06:14 AM Posted By samantha on 07 Jul 2016 06:11 AM බොහොමත්ම් ස්තූතියි මල්ලී. හිංදි ගීතය දාන්න බැහැ වගේ.. ලින්කුව දෙන්න. හදලා දාන්නම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala