gayan danureplied to: RE: ගණන්කාරයන්ට පමණයි .......... තව ගනන් ඔ්නේ මගේ අාසම වැඩේ 11/8/2016 gayan danureplied to: RE: ගණන්කාරයන්ට පමණයි .......... හෙහ් හෙහ් .. මේ අහලා තියන විදියට රුපියලක් ඉතිරි වුනාට අැත්තටම රුපියලක් ඉතුරු වෙන්නේ නැ.. ඒත් තේ තුනේ මිල 25යි.. තේ ඒකක මිල 8යි සත 33333... 11/5/2016 gayan danureplied to: RE: **වස්දඬුරාවේ** කෙටිකතාව ගොඩක් ස්තුතියි හැමෝටම.. මෙකත් පරන හදිස්සියෙන් ලියපු කතාවක් 10/31/2016 gayan danureplied to: RE: **වස්දඬුරාවේ** කෙටිකතාව අන්තිමට කොහොම හරි සාගරිකා ගැබි ගත්තා. අපි දෙන්නාගේ චුටි පුතා දවසින් දවස එයාගෙ බඩ ඇතුලේ ලොකු වුනා. ඒත් එක්කම සාගරිකා ටික ටික ලෙඩ වෙන්න ගත්තා. එයාට ලොකු... 10/31/2016 gayan danureplied to: RE: **වස්දඬුරාවේ** කෙටිකතාව දින දින ගෙවෙත්ම ඔහු හා ඇය හොදින්ම හදුනාගෙන ඇත ඔහුගේ නම නාමල්ය ඔහු කි පරිද්දෙන් ඔහු තනිකඩයෙකි . ඔහු පාලුව මකා ගන්න බටනලාව අරන් දොල ලග අඹගහ මුල යටට ... 10/31/2016 gayan danureplied to: RE: **වස්දඬුරාවේ** කෙටිකතාව ’’පුලුවන් ’’ ’’කව්ද ඔයා ? තුවාලයිද ගොඩක් ’’ ’’අනේ නැ... ඔයා ලස්සනට බටනලා ගහනවා. ’’ ’’බොහොම ස්තුතියි ඔයා කොහෙද’’ ’’පහලගමේ ’’ ’’මේ ගොම්මන් වෙලාව... 10/31/2016 gayan danureplied to: RE: **වස්දඬුරාවේ** කෙටිකතාව හැමදාම ඇහෙන ඒ බටනලා හඩ කාගේ දැයි දැනගැනීමේ ආශාව චායාගේ සිත පුරා ගිගුරුම් දුන්නේ මීට දින කිහිපයකට කලිනි. නමුත් ඒ හැගිම සිත තුලම ගිලෙන්නට වුනේ තමන් කාන... 10/31/2016 gayan danucreated the topic: **වස්දඬුරාවේ** කෙටිකතාව සීතල සුලං රැල්ලකට යටත් වෙලා ඒ අත මේ අත වැනුනු උණ කොලවලින් ආව සිරි සිරි හඩ දොල ලග ගල් උඩ ඉදන් දොලට පනිත්දි මැඩියෝ ගෙනෙන ජබොක් හඩ හැන්දෑව ලස්... 10/31/2016 gayan danureplied to: RE: හිතට කතා කරලා බලමු........... පට්ට 10/8/2016 gayan danureplied to: RE: හිතට කතා කරලා බලමු........... මම කියන්නද.. ගෝලයටම අවස්තාව දෙන්නම් නේද... 10/7/2016 gayan danureplied to: RE: .... කදුලත් සැනසුමක්.... සදුනි අක්කි ලියපු කතා කියවන්න ඉන්නේ කෝස් ඒක ඉවර වෙලාම නිදහසේ.. අන්න ඒදාට මම කමෙන්ට් ඒක දෙන්නම් හොදද.. කෝස් ඒකේ ඒග්සැම ඉවරවුනු ගමන් දාගෙන තියන ... 9/30/2016 gayan danureplied to: RE: ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් හඩ වල් දෙකක්.. ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් සමහරු මේක ටාන් ටාන් ටාන් විදියටත් කියනවා.. ඒ්කෙන් පන්සලේ අැහුන ඝන්ටාර හඩට පමනක් කාව්‍ය නිර්ම... 9/30/2016 gayan danucreated the topic: ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් ඔයාලා බලන්න අැති මොකක්ද මේ ඩාන් ඩාන් ඩාන් ඩාේන් ඩෝන් ඩෝන් කියලා.. ඔයාලා දන්නවද මේ පේලි දෙක ලොකු අර්තයක් හිර කරලා... 9/24/2016 gayan danureplied to: RE: පුංචි දෝනි සදසි (කෙටි කතාව) බොහොම ස්තුතියි අය්යා.. රෝසි අක්කටත් ස්තුතියි කතාව ගැන අැගියමට 9/24/2016 gayan danureplied to: RE: පුංචි දෝනි සදසි (කෙටි කතාව) සැහෙන ප්‍රශ්නයක් මේ අකුරු කේස් ඒක .. මොකක්ද කරන්නේ ඉතින්.. 9/24/2016 gayan danucreated the topic: පුංචි දෝනි සදසි (කෙටි කතාව) පුංචි දෝනි සදසි ( මුලු_කතාවම_කමෙන්ට්_වල_ඇත  සදලු තලාවේ පසක තිබුනු එක් කනුවකට හේත්තු වී ඈතින් ආ මුහුදු සුලං වල පහස විඳිමින... 9/19/2016 gayan danureplied to: RE: ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? මමනම් දන්නවා.. දන්නවා කියලා පෙන්නන්වත් කියන්නේ නම් නැ.. හි හි හි හි 9/19/2016 gayan danureplied to: RE: මා... සිත බැදුනේ. ට්‍රිප් ඒකක් යන වෙලාවට පාටියකදි සංසදයකදි මේ ත්‍රෙඩ් ඒකෙන සැහෙන වැඩක් ගත්තැකි අායෙ ඒකෙන්ම 9/19/2016 gayan danureplied to: RE: සසරක හෝ බවයෙක.. කෙටිකතාව අනිත් කතාත් කියවන්න හැමෝම... 9/13/2016 gayan danureplied to: RE: ඇම්ඩා - 1 වසරේදී Heeeee 9/11/2016 Get More