Madhawa Ariyarathnareplied to: RE: කෑම පිටුව මම කවදාවත් කාල නෑනේ, . ස්තූතියි චාමර මල්ලී, ඔයාගේ කෑම පිටුව නැගල යනවා. (y) 4/30/2017 Madhawa Ariyarathnareplied to: RE: ගීතයෙන් ගීතය ...... බඹර වගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට විස්කි නැතේ ..// ත.. 4/30/2017 Madhawa Ariyarathnareplied to: RE: වචනයෙන්.... වචනය යන්ත්‍රය 4/30/2017 Madhawa Ariyarathnareplied to: RE: සිංහල අළුත් අවුරුදු සුභ පැතුම්! 2017 සුබ අලුත් අවුරුද්දක් වේවා ....!!!! 4/14/2017 Madhawa Ariyarathnareplied to: RE: වචනයෙන්.... වචනය ලී 4/1/2017 Madhawa Ariyarathnareplied to: RE: 35 M S FERNANDO - NONSTOP BAILA 320KBPS ස්තූතියි දුෂාන්, ඔයා මට එවල තිබුන album ටික ඔක්කෝම මේ දැන් download කර ගත්තා. ඔයාට ගොඩාක් ස්තූතියි. 3/28/2017 Madhawa Ariyarathnareplied to: RE: 35 M S FERNANDO - NONSTOP BAILA 320KBPS නියම album එකක්නේ දාල තියෙන්නේ, මටත් ගන්න අවසරයි. ස්තූතියි ඔයාට. 3/24/2017 Madhawa Ariyarathnareplied to: RE: (97) Dushyanth Weeraman -Karaliya (320kbps) මගේ ලගත් නෑ අයියේ, මටත් ගන්න අවසරයි මේ album එක. ස්තූතියි අයියේ අපි වෙනුවෙන් ඉදිරිපත් කලාට. 3/24/2017 Madhawa Ariyarathnareplied to: RE: ගීතයෙන් ගීතය ...... පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති...// ති .... 3/24/2017 Madhawa Ariyarathnareplied to: RE: රෝහණ නිර්මාණ චිත්‍රපට ගී vol -3 ස්තූතියි ඉසුරු මමත් අරගත්තා album දෙකම. 3/24/2017 Madhawa Ariyarathnareplied to: RE: Indika Upamali-Sada Pahan Raye(320Kbps) අම්මෝ album ගොඩක් දාලා මටත් ඕන. ස්තූතියි ඔයාට. 3/22/2017 Madhawa Ariyarathnareplied to: RE: ජයසිරි අමරසේකර -සේපාලිකා මල මමට එන්න බැරි වුන ටික දවසට චාමර මල්ලී thread එක album වලින් පුරවලානේ. ගොඩක් ස්තූතියි. 3/18/2017 Madhawa Ariyarathnareplied to: RE: වචනයෙන්.... වචනය වහර 3/2/2017 Madhawa Ariyarathnareplied to: RE: වචනයෙන්.... වචනය යහන 2/21/2017 Madhawa Ariyarathnareplied to: RE: පෙණහලු ලෙඩ නොකර මේ ආහාර ඔබත් ගන්න වැදගත් ලිපියක්, ස්තූතියි චාමර. 2/21/2017 Madhawa Ariyarathnareplied to: RE: NEXT ALBUM නියමයි ලස්සන album දෙකක් ලැබෙන්න යන්නේ, ස්තූතියි ඔයාට, මමත් ආවා පෝලිමට. 2/21/2017 Madhawa Ariyarathnareplied to: RE: SANJ ALBUM COLLECTION - Dance With The Gypsy (320Kbps) එලකිරි දැන් 320න්ම album එක ලැබිල තියෙන්නේ. ස්තූතියි චන්දන. ඔයා site එකේ ආරම්භක සාමාජිකයෙක් වගෙයි පේන්නේ. මම නම් මීට අවුරුද්දකට කලින් වගේ site එකට ආවේ... 2/21/2017 Madhawa Ariyarathnareplied to: RE: වචනයෙන්.... වචනය ජාතිය 2/17/2017 Madhawa Ariyarathnareplied to: RE: යුරෝපීය යුගයේ ලංකාවේ කාසි මගේ ලග නම්, සාමාන්‍ය එකතුවක් තියෙනවා, වැඩිපුර මගේ තාත්තා එකතු කරපුවා, මමත් හැකිපමණින් ඒකට කාසි එකතු කලා. දැන් නම් ඒක අයිති මටග 2/17/2017 Madhawa Ariyarathnareplied to: RE: නාමල් උඩුගම - සදකට තහනම් (320kbps) සුපුන් ගේ මේ album එකත් ඉල්ල ගන්න අවසරයි මට, ස්තූතියි සුපුන්. 2/17/2017 Get More