Activity Feed

My Profile


Kasun Bandarareplied to: RE: ඔන්ලයින් හිටිවන කවි මඩුව

සිරි සරසවිය හද මඩලට කැන්දන්න රස කවි පේලී ගුවනට මුසු කරවන්න අන්තර් ජාලයෙන් හිටිවන කියන්න කවුරැද එන්නේ මේ දැන් මට පවසන්න

4/24/2018

Kasun Bandarareplied to: RE: ඔන්ලයින් හිටිවන කවි මඩුව

කවි හද අසල අද වෙන්නට මුනින් තලා මෙතනදි බැලුවේ හොඳ සෙනෙහස් බැලුම් හෙලා ඇරයුම ලද සැවින් නුවරින් පිටත් වෙලා සැලලිහිනියෙකු ලෙස ආවෙමි ඉගිල්ලිලා KB

4/24/2018