You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Nov 2016 12:43 PM by  DanuLiyanage
ගුවන් යානා
 195 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Sep 2016 10:10 AM
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Sep 2016 11:00 AM
මාත් එකක් ගන්න ඉන්නේ...එත් ලෑන්ඩ් කරන එකයි පාක් කරන එක නේ ප්‍රශ්නේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Sep 2016 11:17 PM






සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2016 12:37 AM
පට්ට....... එක පාරක් අපේ පැත්තේ පොඩි ශොව් එකක් තිබුනා එකත් ඇමරිකන් සොල්ජර් කෙනෙක් කරේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 04:52 AM
ඉමල්ක අයිය එකක් ගන්නකෝ මම ඔය ලෑන්ඩ් කරන එක ගැන මොනව හරි කරල දෙන්නං
කටුනායකින් හරි මත්තලින්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Sep 2016 11:52 PM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 12:37 AM
අපි මෙව එකක ගියා නම් පපුවෙ අමාරුව හැදිලම මැරෙනවා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 02:01 AM
පපුවෙ අමාරැව හැදෙන්න දෙයක් නැහැ. මම දැක්ක මේවගෙ ට්‍රේනිං එකක ඒකට එන අයගෙන් සීයට එකක්වත් ඒ ක්‍රියාකාරකම් හරියට කරන්න බැරැව ෆේල් වෙනව
එතකොට හිතා ගන්නකෝ කොහොම ගතියක් ඇද්ද කියල
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2016 08:16 AM
මේ වගේ aircraft එකක යන්න ඕනෙ නෑ සෙල්ලං දාන තැනක හිටියානං කන් පුපුරලා මැරෙන්නේ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Sep 2016 11:01 PM






සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 03:10 AM
අන්තිම පින්තුරය දකිද්දී හෙලිකොප්ටරයේ මන් මම නිතරම යන එන නිසා මුහුදු මට්ටමට ආසන්නව මමත් නිතර ගිහින් තියෙනවා දැන් බියක් ඇත්තේම නැහැ ......................
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2016 03:40 AM
අනේ මට නම් බබයි අය්යෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 03:44 AM
මම මාසෙකට තුන් වතාවක්වත් යනේනවා ..............මොනාට බයවෙන්නද? උපත ලද අප කවදා හෝ කොතැනක හරි මොනයම්හෝ විදියකට මැරෙනවා
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2016 03:55 AM
එ වුනාට මෙ වගෙ තැනක මැරුනොත් මිනියවත් ඉතුරු වෙන්නෙ නැහැ ..මාලු කාලා දායි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 04:03 AM
ඒකට huet කරපුවාම බේරෙන්නට පුළුවනි ( helicopter underwater escape training)
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2016 04:50 AM
ඒකනේ කොහොම ගියත් ආරක්ෂාවට විධි විධාන තියෙනවනේ නේද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Sep 2016 10:28 AM
ගාමිනී අයියටත් විශේෂ අත්දැකීම් තියෙනවා එතකොට.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 01:58 PM
marvellous samantha seeye. thanks for uploading these 4to
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Sep 2016 12:29 AM






සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:54 AM
වුවමනාවෙන්ම සගරාවක් පෙරලා බලා ගන්නට දැන් අවශ්‍ය නැහැ අපේ සමන්ත සහෝදරයා දුර්වල චායා රුප ගොන්නක්ම අපිට නිරතුරුව ලබා දෙනවා ...............................
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>