You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Nov 2016 12:43 PM by  DanuLiyanage
ගුවන් යානා
 195 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 10 << < 678910 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Oct 2016 11:44 AM
Posted By sha733 on 13 Oct 2016 07:50 AM
එහෙමත් එකක්ද. හම්මෝ එහෙනං නිකංවත් කැමරාවක් අල්ලන්න එපා
ඔන්න ඔයාට බලන්න එකක් ගත්තා 

ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Oct 2016 12:30 PM
Posted By gamini on 13 Oct 2016 11:44 AM
Posted By sha733 on 13 Oct 2016 07:50 AM
එහෙමත් එකක්ද. හම්මෝ එහෙනං නිකංවත් කැමරාවක් අල්ලන්න එපා
ඔන්න ඔයාට බලන්න එකක් ගත්තා 



ඔය ඉන්නේ නියමෙට .............
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Oct 2016 11:07 PM
ඔය ඉන්නේ නළුවා වගේ.. ඒත් පරෙස්සමෙන්.. තහනම් කියපු නිසා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Oct 2016 11:08 PM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 05:06 AM
palaweni eka nam lassanayi neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2016 10:18 AM
ඔයිට වඩා ගති ඒවා අයියා දැම්මනෙ මල්ලි.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Oct 2016 01:42 AM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Oct 2016 10:27 AM
මොන තරම් වේගවත්ද....යනවා බලන්න නම් ලේසි නෑ.
මේක ගියාට පස්සෙනෙ සද්දෙ එන්නෙ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Oct 2016 12:09 AM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 12:43 AM
උදේම මල් වත්තේ ගියේ මෙ එකකින්ද. ස්තුති සමන්ත අයියේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Oct 2016 08:58 AM
ඔය පලවෙනිම එක දැන් නෑ නේද අයියේ ?
කොන්කෝර්ඩ් යානා......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Oct 2016 11:53 PM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 06:14 AM
දෙවැනි එක මහ මාරකයක් වගේනේ
තටු ලගින් ගියා කියන්නෙ දෙයියෙ තමයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 06:20 AM
Posted By gamini on 13 Oct 2016 11:44 AM ඔන්න ඔයාට බලන්න එකක් ගත්තා 


හරිම ලස්සනයි. කිවුවත් වගේ නලුවෙක් වගේ

සම්පූර්ණ ආරක්ෂා ඇදුම් එහෙම දාල නේද යන්නෙ අයියේ. හොදයි හොදයි

අපි ඔය ෆෝටෝ බැලුව වගේ නෙවෙයි අයියේ. ෆොටෝ ගහන්න තහනම් නම් ඔයාට මොනව හරි ප්‍රශ්ණයක් වෙයි

පරිස්සමින් අයියේ

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Oct 2016 12:17 AM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Oct 2016 11:25 AM
ඔය දෙවෙනියට තියෙන එක දැකලා නෑ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 12:01 PM
මේවත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ නේ ..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 12:19 PM
whaaaaaa me para patta baanda tikak daala thiyenne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Oct 2016 11:16 PM


සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Oct 2016 11:50 PM
පින්තුර දෙකෙන් ඉහල තෙන එක හෙලිකොප්ටරය බාජ් එකකට ගොදබස්සනවා .............. මමත් මේ අද්දැකීම ලබා තියෙනවා
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 8 of 10 << < 678910 > >>