You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 77 << < 89101112 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Jan 2017 10:06 PM
සමහර පීසා නම් මම කන්න කැමති නැහැ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jan 2017 06:19 AM
Posted By chamaramind on 15 Jan 2017 05:42 AM

http://i.imgsafe.org/b7bd7c3621.jpg



මම නම් ගොඩක්  කාලෙක සිට පිසා ගෙදරම තමා හදන් කන්නේ ........................ හිතේ හැටියට චීස් දාගෙන අපුරුවට හදා ගන්නවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jan 2017 05:06 PM

https://i.imgsafe.org/ebe8b5fd05.jpg

https://i.imgsafe.org/ebe8f2ac1a.jpg

https://i.imgsafe.org/ebe8fae2d6.jpg

https://i.imgsafe.org/ebea103dbe.jpg

https://i.imgsafe.org/ebe9199869.jpg

https://i.imgsafe.org/ebe93c23e3.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 01:37 AM
ඒ ටිකේ නියම කෑම ටිකක් තියෙනවා. ස්පන්චි හදන්න ඕනෙ බලන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2017 04:38 PM

පිපාසය නිවාගන්න බීම වර්ග

මේ දිනවල පවතින්නේ අධික දාහයක්. ගමනක් බිමනක් ගොස් නිවෙසට පැමිණි විට පිපාසය නිවාගන්නට සිසිල් බීමක් පිළියෙල කරගත හැකි නම් මොනතරම් වටිනවද?

හදිසියේ නිවෙසට පැමිණෙන අමුත්තකුට ඥාතියකුට සංග්‍රහ කරන්නත් කදිම ගෙවත්තෙන් සොයා හැකි වෙරළු, පැෂන් යන පලතුරු හා බීට් රූට්වලින් ඉතාමත් පහසුවෙන් පිළියෙල කරගත හැකි මේ බීම වර්ග ඔ‍බේ පාසල් යන දුවට පුතාටත් කදිමයි.

බීට් රූට් මිශ්‍ර කොළ ඇපල් පානය

අවශ්‍ය වන්නෙ

බීට් රූට් - 500g

කොළ පාට ඇපල් ගෙඩි - 2

පදමට සීනි

වතුර වීදුරු - 4

අයිස් කැට

සාදන ක්‍රමය:-

පළමුව බීට්රූට්වල පොතු ඉවත්කර කුඩාවට කපා වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා ගන්න‍. දැන් ඇපල් ද කුඩාවට කපා වතුර වීදුරු දෙකක් දමා හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා ගන්න. පසුව පදමට සීනි සහ අයිස් එකතු කර යුෂ වර්ග දෙක එකට මිශ්‍ර කර පිළිගන්වන්න.


පැෂන් මූස්

මේ දේවල් අවශ්‍යයයි.

විපින් ක්‍රීම් පැකට් - 1

හොඳින් ඉදුණු පැෂන් ගෙඩි - 5

(පැෂන් පියුරි පිළියෙල කරගැනීම සඳහා)

බිත්තර - 10

සීනි - 500g

ජෙලටින් - 60g

වතුර අඬු කෝප්ප - 1 ½

පැෂන් පියුරි පි‍ළියෙල කර ගැනීමට ඉදුණු පැෂන් ගෙඩි දෙකට කපා තරමක භාජනයක් ගෙන එයට මඳ සියල්ල සූරා දමන්න. දැන් වතුර අඬු කෝප්පයක් දමා හොඳින් බීට් කර ගන්න.

පිළියෙල කරන්නේ මෙහෙමයි.

පළමුව විපින් ක්‍රීම් කෝප්පයකට දමා හොඳින් බීට් කර ගන්න. බිත්තර කඩා කහමද ටික වෙන්කර ගෙන භාජනයකට දමා හොඳින් බීට් කරගන්න.

දැන් තරමක භාජනයක් ළිප තබා එයට සීනි ග්‍රෑම් 500 සහ වතුර අඬු කෝප්ප භාගයක් දමා හොඳින් උණුකර ගන්න.

තරමක බෝල් එකක් ගෙන එයට උණු කරගත් සීනි (පැණි) දමා නිවෙන තුරු බීට් කර විපින් ක්‍රීම් සහ බිත්තර කහමද මිශ්‍රණය එකතු කර කලවම් කරගන්න.

දැන් මෙයට පැෂන් පියුරි දමන්න. උණු වතුර ටිකක් කෝප්පයකට ගෙන එයට ජෙලටින් ටික දමා හොඳින් දියකර මෙම මිශ්‍රණයට දමා හොඳින් කලවම් කර වීදුරු වලට දමා පැෂන් ඇට වලින් සරසා ශීතකරණයේ තබා සිසිල් වූ පසු බීමට ගන්න.


වෙරළු කිරි

අවශ්‍ය වන්නෙ

ඉඳුණු වෙරළු - 500g

කිරි (දියකරගත් පිටි කිරි) – 500ml

පදමට සීනි

පිළියෙල කරන ආකාරය

මුලින් ම ඉදුණු වෙරළු සූරා භාජනයකට දමන්න.‍ දැන් මෙයට කිරි මිලිලීටර් 100 පමණ දමා අතින් හොඳින් පොඩිකර ගන්න.

ඉන් පසුව එම මිශ්‍රණය ‍ෙපරා ඉතිරි කිරි සහ පදමට සීනි දමා හොඳින් බ්ලෙන්ඩර් කර වීදුරුවලට දමා පිළිගන්වන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Jan 2017 09:43 PM
වෙරළු කිරි ගැන නම් ඇහුවෙත් අදයි.. ස්තූතියි චාමර මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2017 07:45 AM
පැෂන් මූස් එකත් අවුලක් නෑ වගේ.
වෙරළු කිරි වලට වඩා මට නම් අල්ලලා යන්නෙ වෙරළු අච්චාරු.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 04:49 AM
බීට් රෑට් එකේ ලස්සනට බොන්න හිතෙනවා
ස්තූතියි චාමර ලිපියට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jan 2017 04:55 AM

https://i.imgsafe.org/89f768e1c7.jpg

https://i.imgsafe.org/89f6fa8f99.jpg

https://i.imgsafe.org/89f7810674.jpg

https://i.imgsafe.org/89f77eb676.jpg

https://i.imgsafe.org/89f7148dda.jpg

https://i.imgsafe.org/89f7ea12be.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 01:36 AM
තිත්බටු මැල්ලුම දැක්කත් කටට කෙල උනනවා. ඔකට කූනිස්සො හරි හාල්මැස්සො ටිකක්එකතු කලා තවත් පංකාදුයි
ස්තූතියි චාමර
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Jan 2017 02:44 AM
චාමර මල්ලිගේ කුස්සියේ තව කෑම ජාති ටිඅක් හදලා තියෙන්නේ.. මෙවා දැක්කම නම් ආසාවේ බැහැ. දුකයි මේවා අපිට නැහැනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Jan 2017 03:42 AM
chamarage cookery clzz eka neda niyamayi neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jan 2017 05:49 AM
ගම් වල උදවියට නම් මේ කෑම හදන එක සුලු දෙයක්.
හැම දේමත් තියෙනවානෙ.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jan 2017 09:09 AM
දබල හාල්මැස්සෝ එක්ක හදන්නට ඕන ලිපියේ තියෙන විදියට
ආදරයේ උල්පත අම්මා ......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 01:16 PM
මරු කෑම ටිකක් තියෙන්නේ. තිබ්බටු මැල්ලුමට තමා මම නම් ආසම
දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2017 07:23 PM

කමුද උළුදු වඩේ

http://i.imgsafe.org/15427b9bcb.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2017 07:25 PM

http://i.imgsafe.org/154428e0f3.jpg

http://i.imgsafe.org/1543f6fa49.jpg

http://i.imgsafe.org/1542653739.jpg

http://i.imgsafe.org/1543d6bc9a.jpg

http://i.imgsafe.org/1543bddcdd.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
31 Jan 2017 08:31 PM
චාමරගේ කෑම recipe ටික නම් මරු. මම දැන්ම Print out අරගෙන නෝනට දෙනවා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Feb 2017 05:35 AM
මොකද්ද අප්පා අර චිකන් රෙසිපි එක ....කෑම වලටත් වැටෙන නම්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2017 07:22 AM
රෙසිපි දාන වේගෙට හදාගෙන කනව තියා බලාගන්නවත් වෙලාවක් නැහැනේ
ස්තූතියි චාමර
0
You are not authorized to post a reply.
Page 10 of 77 << < 89101112 > >>