Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 34 of 77 << < 3233343536 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 05:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 05:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 05:33 PM කුකුළු මසේ විවිධ රස සොයන මැලේවරු පසුගිය කලාප කීපයකින්ම විමසා බැලුණේ මැලේවරු විසින් ඔවුනට ආවේණිකව පිසගනු ලබන බත් වර්ග පිළිබඳවය. ඉන් පසුව ඔවුන් එකී බත් වර්ග සමඟ පාවිච්චියට ගැනීම පිණිස පිළියෙල කරගනු ලබන විවිධ ව්‍යංජන වර්ග පිළිබඳව අපගේ අවධානය යොමු කිරීම වටී. මැලේ ජාතිකයෝ ඇතැම් මස් මාංශ වර්ග බුදීමට දක්‌වන රුචිය ඔවුන්ගේ කෑම වට්‌ටෝරු පිරික්‌සා බැලීමේදී මනාව වැටහේ. කුකුළු මස්, හරක් මස් හා එළු මස් වැනි සත්ත්ව මාංශවල විවිධ කොටස් යොදා ගනිමින් විවිධ ආහාර වට්‌ටෝරු යටතේ විවිධ ව්‍යංජන පිළියෙල කර ගනිමින් ඒවා කෑමට ගැනීමට මැලේ ජාතිකයෝ පුරුදු පුහුණු වී සිටිති. ඔවුන් අතර ප්‍රචලිතව පවත්නා එකී ආහාර වර්ග එකින් එක විමසා බලමු. ප්‍රථමයෙන්ම විමසා බැලීමට නියමිතව ඇත්තේ කුකුළු මස් යොදා ගනිමින් මැලේවරු පිළියෙල කරගනු ලබන ආහාර වර්ග වේ. ප්‍රථමයෙන්ම අපගේ අවධානය යොමුවන කුකුළු මස් ව්‍යංජනය වන්නේ "අයාම් ගෝරෙං" (Ayam Goreng) යනුවෙන් මැලේවරුන් විසින් හඳුන්වනු ලබන බදින ලද කුකුළු මස් (Fried Chicken) වේ. එකී ව්‍යංජනය සාදා ගැනීම පිණිස ඔවුන් යොදා ගන්නා ද්‍රව්‍ය රාශියකි. 01. සම්පූර්ණ කුකුළෙක් 02. මිරිස් කුඩු මේස හැඳි 03 ක් 03. සියඹලා තලප මේස හැඳි 02 ක් 04. ඉඟුරු සහ සුදු ලූනු තලප මේස හැඳි 01 ක් 05. කහ ස්‌වල්පයක් 06. සෝයා සෝස් මේස හැඳි 01 ක් 07. කරඳමුංගු 05 ක් 08. කුරුඳු පොතු 01 ක් 09. දෙහි යුෂ මේස හැඳි 1/2 ක් 10. වතුර කෝප්ප 01 ක් 11. බැද ගැනීම සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණයක් 12. රස ගැන්වීම සඳහා ලුණු ස්‌වල්පයක් සාදා ගන්නා ක්‍රමය තුනපහ, කහ සහ ලුණු සමඟ වතුරද ලොකු සාස්‌පානකට දමා උණුකර ගන්න. ඉන් පසු ඊට කුකුල් මාංශය එක්‌කොට එය මොළොක් වන තෙක් පිස ගන්න. අනතුරුව කුකුළු මාංශය සාස්‌පානෙන් ඉවත් කොට, එහි මිරිස් කුඩු, සියඹලා තලප, ඉඟුරු හා සුදු ලූනු තලප, සෝයා සෝස් හොඳින් තවරා එය පැයක පමණ කාලයක් පසෙක තිබෙන්නට හරින්න. පසුව නටන තෙල්වල කුකුල් මාංශය දමා රන්වන් දුඹුරු පැහැ වනතෙක් හා තද නමුදු පහසුවෙන් කැඩෙන සුළු මෘදු ස්‌වභාවයක් ගන්නා තෙක් බැද ගන්න. පසුව එය මනාව රස ගැන්වෙන සේ දෙහි යුෂ ඒ මතට මිරිකා හරින්න. මෙකී "අයාම් ගෝරෙං" හෙවත් ප්‍රයිඩ් චිකන් මැලේවරුන් අතර සේම ශ්‍රී ලංකාවේ සෙසු ජාතීන් අතරද ඉතා ජනප්‍රිය ආහාර වර්ගයකි. මැලේ කුකුළු මස් ව්‍යංජනය (malay chicken curry) මැලේවරු සේම සෙසු ජාතීන්ද කුකුළු මස්‌වලින් බහුල ලෙස පිළියෙල කරගනු ලබන ආහාර වර්ගයයි. ඒ සඳහා මැලේ ජාතිකයෝ යොදා ගන්නා ද්‍රව්‍ය මෙසේය. 01. මාංශ බහුල කුකුළු මස් කිලෝ 1/2 ක් 02. මිරිස් කුඩු මේස හැඳි 02 ක් 03. කහ ස්‌වල්පයක් 04. නොබදින ලද තුනපහ කුඩු මේස හැඳි 03 ක් 05. සියඹලා තලප මේස හැඳි 02 ක් 06. ඉඟුරු සහ සුදු ලූනු තලප මේස හැඳි 01 ක් 07. පෙති ගැසූ ලොකු ලූනු ගෙඩි 1/2 ක් 08. රම්පේ කොළ අඟල් 1 ක කැබැල්ලක් 09. අඟල් 02 සේර කොළ කැබලි 03 ක් 10. කුරුඳු පොතු 01 ක් 11. කරපිංචා කොළ ස්‌වල්පයක් 12. ගිතෙල් මේස හැඳි 01 ක් 13. පොල් කිරි තේ කෝප්ප 03 ක් 14. රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක් සාදා ගන්නා ක්‍රමය ( හොඳින් සෝදා කැබලි කරන ලද කුකුළු මස්, කහ, තුනපහ, මිරිස් කුඩු, සියඹලා සහ ලුණු සමඟ මුසුකර ගෙන හොඳින් පදම් වනසේ විනාඩි 10 ක් පමණ පසෙකින් තබන්න. අනතුරුව ලොකු ලූනු, සුදු ලූනු සහ ඉඟුරු, තුනපහ, සේර, කරපිංචා සහ රම්පේ පණ ගැන්වෙන අයුරින් දුඹුරු පැහැ ගැන්වී සුවඳ විහිදුවන තෙක් බැද ගන්න. දැන් මස් මිශ්‍රණය, බදින ලද මිශ්‍රණයට එක් කොට මිශ්‍රණයේ සියලු ද්‍රව්‍ය මස් කැබලි සමඟ හොඳින් දවටෙන සේ හැඳිගා ගන්න. ඉන්පසු පොල් කිරිවලින් 1/2 ක් එයට එක්‌කොට එම ව්‍යEංජනය මිනිත්තු කීපයක් ළිපේ තබා නටන ගින්නේ උණුකර ගන්න. ඉන් අනතුරුව විනාඩි විස්‌සකට වැඩි කාලයක් තුළ එම ව්‍යංජනය මද ගින්නේ පිසගත යුතුවේ. පසුව පොල් කිරිවලින් ඉතිරිය ඊට මුසුකොට විනාඩි පහකට වැඩි කාලයක් ළිපේ නටමින් පවතින ගින්නේ තබන්න. පිසීගෙන එන හොද්දේ අග සීමාවේ තෙල් පෑදෙන තෙක් තබා ව්‍යංජනය ළිපෙන් බා ගන්න. මැලේවරුන් අතර ජනප්‍රිය ඊළඟ කුකුල් මස් ව්‍යංජනය වන්නේ ලෙමන් චිකන් (Lemmon Chicken) වේ. එය ජාලකයක් මත පලහා ගන්නා මස් (Grilled) වේ. ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය මෙසේය. 01. කුකුළු මස් පසු කොටස කි. 1/2 2. ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2 3. දෙහි යුෂ මේස හැඳි 1/4 5. රස ගැන්වීම සඳහා ලුණු ස්‌වල්පයක් සාදා ගන්නා ක්‍රමය - හොඳින් සෝදා කැබලි කරන ලද මස් සමඟ දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් හා ඔලිව් තෙල් මුසුකොට හොඳින් පදම් වනසේ පැයක් පමණ පසෙක තිබෙන්නට හරින්න. ඉන් පසු එකී කුකුල් මස් කැබලි උදුනේ ලෝහ කූරුවල රඳවා රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තෙක් ජාලකයක් මත පලහා ගන්න. පසුව උණුවෙන්ම ආහාරයට ගැනීමෙන් එහි ප්‍රණීත ලෙස වඩාත් තීව්‍ර ලෙස විඳීමට මැලේවරු පුරුදු වී සිටිති. * එඩ්වඩ් චන්ද්‍රසිරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 07:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 07:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 07:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2017 07:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 01 Nov 2017 07:38 AM ආයෙත් තොගයක්ම බස්සලා තියෙන්නේ. 0 chamaramindMost Senior MemberPosts:13471 03 Nov 2017 07:06 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Nov 2017 07:07 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Nov 2017 07:07 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Nov 2017 07:07 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:04 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:04 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 34 of 77 << < 3233343536 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes