You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 40 of 77 << < 3839404142 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 02:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 02:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 02:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 02:55 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Dec 2017 09:04 PM
හැදීම කෙසේ වෙතත් හදල දුන්නොත් බස බස ගාල ඇදල දාන්න නම් පුළුවන්. හික්.. හික්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:21 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:34 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:34 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Dec 2017 09:52 AM
එග් රයිස් එකට එක බිත්තරයද දාන්නේ .. හොදටම මදි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 06:12 PM

maleපසුගිය සති කීපය මුළුල්ලේම අපගේ අවධානය යොමු වූයේ මැලේවරුන් විසින් විවිධාකාරයෙන් සකස්‌ කරගනු ලබන ගව, එළු සහ කුකුළු මාංශවලින් යුත් විවිධ ආහාර වර්ග පිළිබඳව ය. එවන් සත්ත්ව ආහාර සේම මත්ස්‍ය ආහාර වර්ග ද ඉතා ප්‍රනීත රසයකින් යුතුව පිළියෙල කර ගැනීමට ද මැලේවරු හුරු වී සිටිති. මැලේවරුන් විසින් එසේ විවිධාකාරයෙන් පිස ගනු ලබන වෑංජන වර්ග උදෙසා ඔවුන් විවිධ මත්ස්‍ය වර්ග, දැල්ලන්, ඉස්‌සන් වැනි මුහුදු ජීවීන් යොදා ගනිති. ඔවුන් එසේ පිළියෙල කර ගනු ලබන වෑංජන වර්ග කීපයක්‌ වෙත දැන් අපි යොමු වෙමු. ප්‍රථමයෙන් ම අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ ඔවුන් අතර බෙහෙවින් ප්‍රචලිත මාළු වෑංජනයක්‌ (Fish Curry) වෙතය. ඒ සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

1. මැකරල් හෝ පරා මාළු කිලෝ 01 ක්‌

මිරිස්‌ කුඩු මේස හැඳි 1 1/2 ක්‌

දුරුකුඩු තේ හැඳි 1/4 ක්‌

අබ කුඩු තේ හැඳි 1/2ක්‌

කහ ස්‌වල්පයක්‌

ගොරකා බික්‌ 01 ක්‌

තක්‌කාලි යුෂ කෝප්ප 1/4 ක්‌

පෙති කැපූ ලූනු 1/4 ක්‌

පෙති කැපූ අමු මිරිස්‌ 1/2ක්‌

කරපිංචා ස්‌වල්පයක්‌

පොල් කිරි කෝප්ප 1/4 ක්‌

රස ගැන්වීම පිණිස දියලුණු සහ ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌

තෙම්පරාදු කිරීම සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණයක්‌

සුදු ලූනු සහ ඉඟුරු තලප තේ හැඳි 1/2 ක්‌ සාදා ගන්නා ක්‍රමය

මැකරල් හෝ පරා මාළු අවශ්‍ය ප්‍රමාණයට කැබලි කපා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. ඉන් පසු එයට තක්‌කාලි යුෂ, ලුණු සහ ගම්මිරිස්‌ එක්‌කොට, ඒවා හොඳින් මිශ්‍ර කර පදම් වෙන්නට හරින්න. පසුව ඊට මිරිස්‌ කුඩු, දුරු කුඩු, අබ සහ කහ එක්‌කර හොඳින් මිශ්‍ර කර ගන්න. ලූනු අමු මිරිස්‌, කරපිංචා, සුදුලූනු සහ ඉඟුරු තලප තෙලෙහි දමා රන්වන් පැහැ ගැන්වී සුවඳවත් වන තෙක්‌ බැඳ ගන්න. අනතුරුව පදම් වූ මාළු මිශ්‍රණය සහ ගොරකා ඊට එකතු කර ගන්න. මේ සඳහා යොදා ගනු ලබන බඳුනෙහි දාරයේ තෙල් පෑදෙන තෙක්‌ මද ගින්නේ මෙකී මිශ්‍රණය නටමින් තැම්බෙන්නට හරින්න. පසුව පොල්කිරි ද ඊට එක්‌කොට හොඳින් තම්බා ගන්න.

මෙසේ සාදාගත් මාළු වෑංජනය බත් හෝ පාන් වැනි ආහාර ද්‍රව්‍යයක්‌ සමඟ බුදින්නට හැකි වේ.

මැලේ වරුන් අතර ප්‍රකට තවත් මාළු වෑංජනයක්‌ වන්නේ "මාළු කෙබාබ්" (Fish Kebabs) ය. ඒවා පිළියෙල කර ගැනීම සඳහා පාවිච්චි කරන ද්‍රව්‍ය මෙසේය.

ඝන කැබලිවලට කැපූ මැකරල් හෝ පරා මාළු කිලෝ 1/2 ක්‌

අබ තලප තේ හැඳි 1/2 ක්‌

දෙහි සහ ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 ක්‌

කහ ස්‌වල්පයක්‌

රස ගැන්වීම පිණිස දියලුණු ස්‌වල්පයක්‌

ඔලිව් තෙල් මේස හැඳි 01 ක්‌

දෙහි යුෂ තේ හැඳි 1/4 ක්‌

සාදා ගන්නා ක්‍රමය-

හොඳින් සෝදා පිරිසිදු කර ගන්නා ලද මාළු කැබලි සමඟ අබ, කහ, දිය ලුණු, ඔලිව් තෙල්, ගම්මිරිස්‌ කුඩු සහ දෙහි එක්‌කොට හොඳින් මිශ්‍රකර පදම් වන සේ පැය භාගයක පමණ කාලයක්‌ තිබෙන්නට හරින්න. ඉන්පසුව මාළු කැබලි ගිනි මැස්‌සක යකඩ කූරු මත රඳවා රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ පලහා ගන්න. අනතුරුව මාළු කැබලිවලට දෙහි යුෂ ඉසින්න. ඉන් පසුව උණු උණුවේම මෙකී Fish Kebabs ආහාරයට ගැනීමෙන් එහි ප්‍රනීත රසය නැවුම් ලෙස භුක්‌ති විඳීමට හැකි වේ.

දැල්ලන් බැඳුම (Devilled Squid) මැලේවරුන් විසින් සකස්‌ කර ගනු ලබන තවත් සුවිශේෂී මත්ස්‍ය ආහාර වර්ගයක්‌ වේ. ඒ සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

ප්‍රථමයෙන් බැහැර කළ යුතු කොටස්‌ ඉවත් කොට පිරිසිදු කිරීමෙන් අනතුරුව හොඳින් සෝදා කැබලිවලට කපා ගන්නා ලද දැල්ලන් කිලෝ 1/2 ක්‌

සුදු ලූනු තලප තේ හැඳි 1/2 ක්‌

ඉඟුරු තලප තේ හැඳි 1/2 ක්‌

මිරිස්‌ කුඩු මේස හැඳි 01 ක්‌

වේළුණු මිරිස්‌ කැබලි තේ හැඳි 1/2 ක්‌

කහ කුඩු තේ හැඳි 1/4 ක්‌

කූනිස්‌සන් තලප තේ හැඳි 01 ක්‌

විනාකිරි මේස හැඳි 02 ක්‌

සෝයා සෝස්‌ තේ හැඳි 01 ක්‌

සෝස්‌ තේ හැඳි 01 ක්‌

පොල් කිරි කෝප්ප 1/4 ක්‌

පෙති ගැසූ ලූනු ගෙඩි 1/2 ක්‌

පෙති කැපු අමු මිරිස්‌ කරල් 1/2 ක්‌

බැඳීම පිණිස පිසින තෙල් මේස හැඳි 02 ක්‌

සාදා ගන්නා ක්‍රමය

රත් කරන ලද සාස්‌පානකට පිසින තෙල් මේස හැඳි 02 ක ප්‍රමාණය දමන්න. ලූනු, අමු මිරිස්‌, සුදු ලුනු සහ ඉඟුරු තලප ඉහත භාජනයට දමා දුඹුරු පැහැ ගැන්වී සුවඳවත් වනතෙක්‌ බැඳ ගන්න. ඉන්පසු ඊට කැබලි කරන ලද දැල්ලන් දමා මිනිත්තු කීපයක්‌ තිස්‌සේ බැඳ ගන්න. ඉන්පසු එයට විනාකිරි, සෝස්‌ වර්ග, මිරිස්‌ කුඩු, වේළුණු මිරිස්‌ කැබලි, කූනිස්‌සන් තලප සහ කහ කුඩු ඊට එක්‌ කොට එකී මිශ්‍රණය ටික වේලාවක්‌ ගින්නේ තබා පිස ගන්න. අනතුරුව පොල්කිරි කෝප්ප 1/4 ක ප්‍රමාණය ඊට එකතු කොට දැල්ලන් කැබලි මෘදු හා මොළොක්‌ වන තෙක්‌ පිසෙන්නට හැර ලිපෙන් බා ගන්න.

මෙසේ සකස්‌ කර ගත් දැල්ලන් බැඳුම ඊට ආවේණික රසය මැලේවරු විසින් ඒ සඳහා එක්‌ කර ගනු ලබන කුළු බඩු හා සෙසු ද්‍රව්‍ය මගින් තීව්‍ර කරගත් ඉතා ප්‍රනීත මත්ස්‍ය ආහාර විශේෂයකි.

මාළු ඉස්‌ටුව (Fish Stew) මාළු වෑංජන අතර ජනප්‍රිය ආහාර වර්ගයකි. එය සකස්‌ කර ගැනීම පිණිස යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

කැබලි කරන ලද මැකරල් මාළු කිලෝ 01 ක්‌

පෙති කැපූ ලූනු ගෙඩි 01 ක්‌

පෙති කැපූ කුඩා තක්‌කාලි ගෙඩි 01 ක්‌

කහ ස්‌වල්පයක්‌

ගෝරෝසු ලෙස පොඩිකරගත් ගම්මිරිස්‌ තේ හැඳි 1/2 ක්‌

දුරු කුඩු තේ හැඳි 1/4 ක්‌

අබ තලප තේ හැඳි 1/4 ක්‌

කරද මුංගු 3 ක්‌

කුරුඳු පොතු 1 ක්‌

අඟල් 4 ප්‍රමාණයේ රම්පෙ කැබලි 01 ක්‌

විනාකිරි මේස හැඳි 02 ක්‌

පොල්කිරි කෝප්ප 1/4 ක්‌

දෙහි ගෙඩි 1/2 ක යුෂ

බටර් හෝ තෙල් මේස හැඳි 01 ක්‌

සුදු ලූනු තේ හැඳි 01 ක්‌

ඉඟුරු තලප තේ හැඳි 01 ක්‌

රස ගැන්වීම සඳහා ලුණු ස්‌වල්පයක්‌

සාදා ගන්නා ක්‍රමය

සුදු ලූනු, කුරුඳු, කරද මුංගු, ලූනු, සහ රම්පෙ බටර් හෝ පිසින තෙල් වල දමා රන්වන් දුඹුරු, පැහැ ගැන්වී සුවඳවත් වන තෙක්‌ බැඳ ගන්න. කහ, අබ තලප, තක්‌කාලි පෙති, විනාකිරි ඊට එක්‌ කොට හොඳින් මිශ්‍ර වන තෙක්‌ හැඳි ගා ගන්න. ඉන්පසු දුරුකුඩු සහ පොඩි කළ ගම්මිරිස්‌ එයට එක්‌කර තවත් තත්පර කීපයක්‌ රත්කර ගන්න. මාළු කැබලි ඊට එක්‌කොට පොලිකිරි ඒ මත වත්කර මාළු තැම්බෙන තෙක්‌ විනාඩි කීපයක්‌ ලිපේ තියෙන්නට හරින්න. අනතුරුව වෑංජන ලිපෙන් බා ඒ මත දෙහි යුෂ මිරිකා හැර උණු උණුවේම ආහාරයට ගන්න.

එඩ්වඩ් චන්ද්‍රසිරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 10:51 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 10:51 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 03:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 03:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 03:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 03:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 04:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 04:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 40 of 77 << < 3839404142 > >>