Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 48 of 77 << < 4647484950 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 04 Mar 2018 04:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 04 Mar 2018 06:31 PM මේ කෑම වර්ග නම් ඇසට ප්‍රියදායකයි.. ඒ වගේම ගුණවත් භාවයෙනුත් ඉහළ ඇති කියලා හිතෙනවා.. 0 chamaramindMost Senior MemberPosts:13471 06 Mar 2018 04:31 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Mar 2018 04:32 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Mar 2018 04:32 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Mar 2018 04:33 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Mar 2018 04:33 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Mar 2018 04:47 AM ඕට්ස් හදන ක්‍රම 7 ක් ලිව්වේ විදුමිණි දිසාකරුණා රසයෙන් වගේම ගුණයෙන් පරිපූර්ණ පෝෂ්‍යදායි ආහාර වේලක රස බලන්න අපි කවුරුත් කැමැතියි. හැමදාම හදන එකම කෑම වේලට වඩා වෙනස්ම ආකාරයේ කෑම වර්ග ආහාර වේලට එකතු කර ගත හැකි නම් එයින් යම් විශේෂත්වයක් එකතු වේවි. ආහාර වර්ග ගැන කතා කරන විට උදෑසන ආහාරය තමයි වඩාත් වැදගත්. එය පෝෂණ ගුණයෙන් පරිපූර්ණ එකක් විය යුතුයි. ඒ සඳහා ඕට්ස් ධාන්‍ය වලින් සැකසූ ආහාර වඩාත් සුදුසුයි. ඒ වගේම ගමේ ක්‍රමයට සැකසූ ගමේ ව්‍යාංජන කිහිපයක රස බලන්නත් මේ අතිරේකය ඔබට අත්වැලක් වේවි. උපදෙස් සූපවේදී දනුෂ්ක ප්‍රදීප් අනන්තරා හෝටලය ඕමාන් පලතුරු මිශ්‍ර ඕට්ස් විනාඩි කීපයකින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම ඉතාමත් ගුණදායක ආහාරයක්. හවසට පොඩි බඩගින්නකටත් අපූරුයි. අවශ්‍ය ද්‍රව්‍ය උණු කිරි වීදුරු 1 යි ඕට්ස් අවශ්‍ය පමණ සීනි හෝ පැණි කෙසෙල් ගෙඩියක් මිදි ගෙඩි 5 ක් ඇපල් ගෙඩි 1/2 ක් ස්ට්‍රෝබෙරි ගෙඩි 3 ක් සාදන ක්‍රමය පළමුව උණුසුම් කිරි, භාජනයකට දමන්න. ඉන් පසු එයට ඔට්ස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් එය උකු තලපයක් බවට පත්වේවි. ඉන්පසු එයට සීනි හෝ පැණි ස්වල්පයක් දමා රසවත් කර ගන්න. ඉන්පසු කෙසෙල්, මිදි, ඇපල් සහ ස්ට්‍රෝබෙරි කුඩා කැබලිවලට කපා එයටම එකතුකර ගන්න. විනාඩි දෙකකින් රසවත් අංග සම්පූර්ණ ආහාරයක් සූදානම්. රසවත් ඕට්ස් ඔම්ලට් ක්ෂණික බඩගින්නට වඩාත් සුදුසුයි. ඒ මොහොතට විනාඩි පහෙන් මේ රසවත් ඕට්ස් ඔම්ලට් එක හදාගන්න. අවශ්‍ය ද්‍රව්‍ය නටන ජලය කෝප්ප 1 ක් ඔට්ස් අවශ්‍ය පමණ බිත්තර 2 ක් සිහින්ව කපන ලද බී ලූනු ගෙඩි 1/2 ක් සිහින්ව කපන ලද අමු මිරිස් කරල් 3 ක් ලුණු ස්වල්පයක් චීස් කැබැල්ලක් සාදන ක්‍රමය නටන ජලයට ඕට්ස් දමා පියනකින් වසා විනාඩි 5 ක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන්පසු බිත්තර දෙක කඩා එයට බී ලූනු, අමු මිරිස්, ලුණු එකතු කර හොඳින් ගසා ගන්න. අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කර ගන්න පුළුවන්. දැන් තැම්බුනු ඕට්ස් ටිකත් එයටම එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා, රත් වූ විට සැකසූ මිශ්‍රනය එයට එකතු කරන්න. දෙපැත්ත දමා හොඳින් පිස ගන්න. අවසානයට චීස් කැබලි උඩින් ඉසින්න. දැන් ඔබට පුළුවන් රස, ගුණ පිරි ඔට්ස් ඔම්ලට් එකේ රස බලන්න. ඕට්ස් පෑන් කේක් උදේ ආහාරයට නම් වඩාත් සුදුසුයි. පෝෂණයෙන් ද ඉහළ නිසා පොඩිත්තන්ටත් සුදුසුයි. අවශ්‍ය ද්‍රව්‍ය ඔට්ස් කෝප්ප 1 යි පාන් පිටි කෝප්ප 1 යි බේකිං පවුඩර් තේ හැඳි 1 යි බිත්තර 2 ක් උණු කිරි කෝප්ප 1 යි බටර් ස්වල්පයක් වැනිලා තේ හැඳි 1 ක් සාදන ක්‍රමය භාජනයක් ගෙන එයට ඔට්ස් සහ උණු කිරි එකතු කර විනාඩි කීපයක් වසා තබන්න. දැන් එයට පාන් පිටි සහ බේකිං පවුඩර් එකතු කර කැටි ඉතුරු නොවන ලෙස හොඳින් මිශ්‍ර කරගන්න. එයටම වැනිලා තේ හැන්දක්, බටර් ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු බිත්තර දෙක හොඳින් ගසා එයට එකතු කර නැවත වරක් හොඳින් ගසා ගන්න. දැන් මේ මිශ්‍රණය රෙදි කඩකින් හෝ පියනකින් වසා පැය භාගයක් පමණ තබන්න. බැටර් එක තද වැඩි නම් උණු වතුර ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් ගසා ගන්න. ඉන්පසු නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් බිංදු කීපයක් දමා සාමාන්‍ය පෑන් කේක් හදන ආකාරයටම බැටර් එක හැන්දෙන් ගෙන පෑන් එකට දමා දෙපැත්තම දමමින් සකසා ගන්න. පැණි, ක්‍රීම්, ස්ට්‍රොබෙරි සමඟ ආහාරයට ගතහැකියි. ඕට්ස් පිට්ටු ඕට්ස් පිට්ටු උදෑසන ආහාරයට වඩාත් සුදුසුයි. සාමාන්‍ය පිට්ටු මෙන් නොව මේ පිට්ටුවලට ඕට්ස් එකතු කර ගන්නා නිසා වඩාත් රසවත්. පෝෂ්‍යදායි කැරට්, ලූනු, ගොටුකොළ දමා සකසන මේ පිට්ටුවල රස බලන්න දැන් ඔබටත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය ඕට්ස් කෝප්ප 2 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් ග්‍රේට් කළ කැරට් අලයක් ලියාගත් බී ලූනු ගෙඩියක් සිහින්ව කැපූ අමු මිරිස් කරල් 3 ක් සිහින්ව කැපූ කරපිංචා ස්වල්පයක් සිහින්ව ලියා ගත් ගොටුකොළ මිටක් ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය ඔට්ස්, පොල්, කැරට්, බී ලූනු, කරපිංචා, ගොටුකොළ සහ අමු මිරිස් එකට මිශ්‍ර කරන්න. එයට වතුර ස්වල්පයක් ඉස ලුණු, ගම්මිරිස් දමා පිට්ටු බම්බුවකට දමා තම්බාගන්න. මෙය සාමාන්‍ය පිට්ටු වලට වඩා වැඩි වේලාවක් තම්බා ගත යුතුයි. මස්, මාළු කරියක් එහෙම නැත්නම් පරිප්පු අල වගේ හොද්දක් එක්ක උනත් හරිම රසයි. උදේට වගේම රෑ කෑමටත් හොඳයි. ඕට්ස් රොටි රොටි හදන්න නම් නොදන්න කෙනෙක් නෑ. ඒ වගේම රොටී වල රස නොබලපු කෙනෙක්ද නැති තරම්. එහෙත් ඔබ තවමත් ඕට්ස් රොටි වල නම් රස බලලා නැතුව ඇති. රසවත් වගේම පෝෂණය අතින්ද ඉහළ ඕට්ස් රොටී උදෑසන සහ රාත්‍රී ආහාරයට පමණක් නොවෙයි සවස තේ වෙලාවටත් කදිමයි. අවශ්‍ය ද්‍රව්‍ය ඔට්ස් කෝප්ප 2 යි පාන් පිටි කෝප්ප 1 යි ගා ගත් පොල් කෝප්ප 2 යි ලියාගත් බී ලූනු ගෙඩියක් සිහින්ව කැපූ අමු මිරිස් කරල් 2 - 3 ක් සිහින්ව කැපූ කරපිංචා කොළ ස්වල්පයක් ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය ඕට්ස්, පාන් පිටි සමඟ හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු උණු වතුර දමමින් රොටී අනන ආකාරයට අනා ගන්න. එයට පොල්, බී ලූනු, අමු මිරිස්, කරපිංචා සහ ලුණු ස්වල්පයක් මිශ්‍ර කර නැවත හොඳින් අනාගන්න. ඉන්පසු බෝල සාදා පැය භාගයක් පමණ තිබෙන්නට හරින්න. අත් දෙකේ තෙල් ස්වල්පයක් ආලේප කර තෙල් ගාගත් ලෑල්ලක රොටිය හොඳින් වඩා ගන්න. ඉන්පසු රත් වූ කබලක දමා දෙපැත්ත දමමින් සාමාන්‍ය ආකාරයට රොටිය පුලුස්සා ගන්න. ලුණු මිරිසක් හෝ මාළු කරියක් සමග ආහාරයට ගන්න. ඕට්ස් සහ කුරක්කන් කැඳ කුරක්කන් කැඳ ඉතා පෝෂ්‍යදායි පානයක් කියා ඔබ හොඳින්ම දන්නවා. එවැනි පෝෂණීය ආහාරයකට ඕට්ස් ද එකතු වුවහොත් පෝෂණය තව තවත් වැඩි වනවා වගේම රසයත් වැඩි වෙනවා. මෙය ඔබට උදෑසන හෝ රාත්‍රී ආහාරයක් ලෙස සකසා ගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය ඕට්ස් කෝප්ප 1/2 ක් කුරක්කන් කෝප්ප 1/2 ක් පොල් කිරි කෝප්පයක් වතුර ස්වල්පයක් ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය පළමුව ඔට්ස් සහ කුරක්කන් වතුරෙන් හොඳින් තම්බා ගන්න. ඉන්පසු එම මිශ්‍රණයට පොල්කිරි සහ පදමට ලුණු දමා ළිප තබා හොඳින් හැඳි ගාන්න. දැන් මේ රසවත් කැඳ හකුරු සමඟ පානය කරන්න. ඕට්ස් කුකීස් පොඩ්ඩන්ට හවසට තේ බොද්දි කන්න නම් අපූරු ගුණදායක බිස්කට් එකක් මේක. හදන්නත් ලේසියි. අවශ්‍ය ද්‍රව්‍ය බටර් කෝප්ප 1/2 ක් දුඹුරු සීනි කෝප්ප 3/4 ක් පිටි වෙන්නට කුඩුකර ගත් සීනි කෝප්ප 1/2 ක් බිත්තර 2 ක් වැනිලා තේ හැඳි 1 ක් හලාගත් පාන් පිටි කෝප්ප 1 1/2 ක් බේකිං සෝඩා තේ හැඳි 1 ක් කුරුඳු කුඩු තේ හැදි 1 ක් ඕට්ස් කෝප්ප 3 ක් වියළි මිදි කෝප්ප 1 ක්\ සාදන ක්‍රමය බටර්, දුඹුරු සීනි, බිත්තර, සීනි, වැනිලා, පිටි, බේකිං සෝඩා, කුරුදු කුඩු මේ සියල්ල ලොකු බෝල් එකකට දමා විදුලි මික්ෂර් එකකින් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු ඕට්ස් සහ වියළි මිදි දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් වේ. බේකිං ට්‍රේ එකක් ගෙන එයට තෙල් කඩදාසියක් දමා ගන්න. මිශ්‍රණයෙන් බෝල සාදා ඈතින් ඈත බේකිං ට්‍රේ එකේ තියන්න. ඉන්පසු අවන් එකේ සෙල්සියස් අංශක 170 ට විනාඩි 20 ක් පමණ තබන්න. නිවුණු පසු කුකීස් භාජනයක අසුරා පාවිච්චියට ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:27 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:27 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:27 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:28 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 05:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:27 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:27 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Mar 2018 04:10 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Mar 2018 04:11 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Mar 2018 04:11 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Mar 2018 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Mar 2018 07:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 48 of 77 << < 4647484950 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes