You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 77 << < 5354555657 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
29 Apr 2018 05:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
29 Apr 2018 05:01 PM

29 Apr 2018 05:02 PM

03 May 2018 05:20 PM

කොහිල අල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය -
 
ළපටි කොහිල අල කැබැල්ලක්.
අමු මිරිස් කරල් 2යි
රතුලූනු අහුරක්
සිහින්ව ගා ගත් ‍පොල් මිටක්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ රසට අනුව.
 
සාදන ආකරය,
 
කොහිලවල පිට ‍පොත්ත හැර අඟ‍ලේ පමණ කැබැලි වලට කපා නූල් ඇර ගන්න. දැන් ඉතාම සිහින් කෙඳිති ලෙස ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.

වම්බටු සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය -
 
වම්බටු කරල් 5-6ක්
රතුලූනු ගෙඩි 10ක් පමණ
අමුමිරිස් කරල් 2යි
රතුපාට ඉඳුණු තක්කාලි ගෙඩියක්
අඹරාගත් අබ තේ හැඳි 1
ලුණු රසට අනුව
විනාකිරි මේස හැඳි 2
බැද ගැනීමට තෙල්
 
සාදන ආකරය,
 
වම්බටු සෝදා සිහින් පෙතිවලට කපා රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. රතුලූනු, අමුමිරිස්, තක්කාලි කුඩා කොටු ලෙස කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, ලුනු, අබ දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් කපාගත් ලූණු, අමුමිරිස්, තක්කාලි සහ බැදගත් වම්බටු දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.

බැදගත් ගොටුකොළ සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය -
 
ගොටුකොළ දෙමිටක් පමණ.
රතුලූනු දෙමිටක්.
අමුමිරිස් කරල් 5ක් පමණ,
වියළි මිරිස් කැබලි තේ හැඳි 1
රටකජු පියලි මේස හැඳි 2
බැද ගැනීමට තෙල්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ ටිකක්.
 
සාදන ආකාරය,
 
ගොටුකොළ සෝදා දිය බේරා ගන්න. රතුලූනු සිහින් පෙතිවලට කපාගන්න. අමුමිරිස් දික් අතට කැබලි කපාගන්න. රටකජුද ‍පොතු ගලවා පියලි කරන්න. දැන් මේ සියල්ල වෙන වෙනම රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. අවසානයේ ඒවා බඳුනකට දමා ලුණු, කෑලි මිරිස්, දෙහි යුෂ දමා උඩ දමමින් කළවම් කර ගන්න.

තක්කාලි සහ ලොකු ලූනු මුදවපු කිරි සමග

අවශ්‍ය ද්‍රව්‍ය -
 
ලොකු තක්කාලි ගෙඩි 3ක්
ලොකු ලූනු ගෙඩියක්, මාලු මිරිස් කරල් 2
මී කිරි අඬු කෝප්ප 4/1
ලුණු කුඩු රසට අනුව
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
දෙහි යුෂ රසට අනුව
 
සාදන ආකාරය,
 
ලොකු ලූනු, තක්කාලි සිහින් පෙතිවලට කපාගන්න. මාලු මිරිස්ද සිහින් දිගැටි තීරු ලෙස කපාගන්න. දැන් මේ සියල්ල දමා එයට ලුණුදෙහි, ගම්මිරිස් සහ මී කිරි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.

ලුණු දෙහි සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය -
 
ලුණු දෙහි ගෙඩි 2ක්, රතුලූනු අහුරක් පමණ
අමුමිරිස් (ඉඳුණු) කරල් 3යි, ලුණු රසට අනුව
 
සාදන ආකාරය,
 
ලුණු දෙහි, ලූනු සිහින් කොටු ආකාරයට කපාගන්න. අමුමිරිස්ද සිහින්ව ලියාගෙන ලුණු, ගම්මිරිස් දමා අනාගන්න.

බැදගත් බණ්ඩක්කා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය -
 
බණ්ඩක්කා ග්‍රෑම් 250
ලොකු ලූනු ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් 2ක්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ රසට අනුව
බැද ගැනීමට තෙල්
 
සාදන ආකාරය,
 
බණ්ඩක්කා සෝදා දිය බේරා සිහින් පෙතිවලට කපාගන්න. ලොකු ලූනුද සිහින් රවුම් ලෙස කපාගන්න. අමුමිරිස්ද සිහින්ව ලියාගන්න. බණ්ඩක්කා පමණක් රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද තෙල් බේරාගන්න. දැන් සියල්ල එකට දමා අනා රස බලන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
04 May 2018 09:47 AM
මෙතන සම්බෝල ජාති කිහිපයක් ම තියෙනවනෙ..හැබැයි ඉතින් ඔය කොයි සම්බෝලෙත් පරාදයි පොල් සම්බෝලෙට...😀
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 May 2018 05:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 May 2018 05:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 May 2018 05:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 May 2018 05:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
05 May 2018 07:11 PM
චිකන් නම් කොහාම හැදුවක් කනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 May 2018 11:31 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 May 2018 11:32 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 May 2018 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 May 2018 07:00 PM

17 May 2018 05:32 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 55 of 77 << < 5354555657 > >>