You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 56 of 77 << < 5455565758 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 May 2018 05:32 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 May 2018 07:48 PM
මෙතන නම් රසවත් කෑම දෙක තුනක් තියෙනවා..
හදල බලන්න ඕන...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2018 06:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2018 06:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2018 06:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2018 06:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2018 06:25 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 May 2018 07:09 PM
මාලු, ඉස්සො, දැල්ලො.... නම් ටික කියන විටත් කටට කෙළ උණනවා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 May 2018 04:58 PM
රස නහර පිනායන කෑමක රස බලන්නයි කාගේත් කැමැත්ත. ඒ වෙනුවෙන් අම්මා හැමදාමත් වෙහෙසෙනවා. විවිධ අත්හදා බැලීම් කරනවා. අර්තාපල් කියන්නේ අපට ආගන්තුක දෙයක් නෙමේ. උඩරට සීත කඳුකරයේ සරුවට හැදෙන අර්තාපල් අපේ නිවෙස්වල නිතරම රස බැලෙන කෑමක්. . . .

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 May 2018 06:42 PM

රෝස් කරගත් බතල

අවශ්‍ය ද්‍රව්‍ය
 
බතල 500ට
කැමති පිටි වර්ගයක් 100ට
චොප් කරගත් සුදුලූනු බික් දහයක් පමණ
හීනියට ලියාගත් කරපිංචා
ගම්මිරිස් කුඩු තේහැ`දි තුනක්
රස අනුව ලූ‍ණු කුඩු
 
සාදන ආකරය
 

පිටි සමග සුදු ලූනු කරපිංචා ලූ‍නු ගම්මිරිස්කුඩු හොදින් කලවම් කරන්න. බතල බාගෙට තම්බා ⁣අගල් බාගයක් පමණ ඝනකමට රවුම් පෙති කපා ගන්න. දැන් මෙම බතල පෙති කලින් සකස් කල පිටි මිශ‍්‍රනයේ කලවම් කරන්න. එවිට බතල පෙතිවල තෙතමනයට පිටි මිශ‍්‍රනය  ඒවායේ ඇලේ. දැන් මෙම බතල පෙති බටර් තවරාගත් බදුනක දෙපැත්ත දමමින් රොටි පුළු‍ස්සාගන්නා ආකාරයට පුළු‍ස්සා ගන්න. මද ගින්දරේ කරනොවන්න මේවා පුළු‍ස්සාගත යුතුයි.

ඇඹරැල්ලා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය
 
හොදින් පැසුණු ඇඹරැල්ලා ගෙඩි තුනක් 
හීනියට ලියාගත් රතුලූනු ගෙඩි දහයක්
හීනියට ලියාගත් නයිමිරිස් කරල් පහක්
රස අනුව ලූ‍ණු කුඩු
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
සීනි මේස හැදි එකක්
විනාකිරි මේස හැදි දෙකක්
 
සාදන ආකාරය
 

ඇඹරැල්ලා හීනියට ලියා ගන්න. ගෙඩිය පිටින් තට්ටු කරමින් හොදින් කැපෙන පිහියක ආධාරයෙන් මෙය කරගත් හැකිය. සිහින්ව ලියා ගත් ඇඹ⁣රැල්ලා සමග අනෙක් සියලූ‍ දෑ එක්කොට අනාගන්න.

 

අළුකෙසෙල් තෙල් දැමීම

අවශ්‍ය ද්‍රව්‍ය
 
පොතු ඉවත් කොට  ගෙඩිය පිටින් තම්බා ගත් අළුකෙසෙල් ගෙඩි දහයක්
ලියාගත් ලොකු ලූනු ගෙඩි දෙකක්
හීන් කොච්චි කරල් විස්සක් පමණ
රම්පේ කරපිංචා 
කෑලි මිරිස් මේස හැ`දි පහක්
පොල්තෙල් 
රස අනුව ලූණු
කුරුදු පොතු කැබැල්ලක්
 
සාදන ආකාරය
 

තම්බාගත් අළුකෙසෙල් තරමක් ලොකුවට කපා ගන්න. හොදින් රත්වු තෙලට කොච්චි කරල් ටික දමා මදක් බැදෙන විට ලියාගත් ලූනු හා අනෙකුත් සියල්ල දමන්න. ලූනු මැලවෙන විට අලූ‍කෙසෙල් එක් කරන්න. කෑලි නොකැඩෙන සේ කලවම් කර ලිපෙන් බා ගන්න.

පතෝල පිරවුම

අවශ්‍ය ද්‍රව්‍ය
 
අඟල් තුනට පමණ 
කපාගත් පතෝල කැබලි 10ක්
අල 250ට
බී ලූණු 100ට
අමුමිරිස් 50ට
ඉගුරු (අඹරා ගත්) තේ හැදි 01
සුදුලූනූ (අඹරා ගත්) තේ හැදි 01
රම්පේ/කරපිංචා
ගම්මිරිස් කුඩු තේ හැදි 2
රස අනුව ලූනු
කඩල පිටි 200ට
මිටි පොල් කිරි අඩු කෝප්ප 01යි
පොල්තෙල් බෝ. 1/2යි 
 
සාදන ආකාරය
 

අල තම්බා හොදින් පොඩි කරගන්න. තෙල් ස්වල්පයක් ලිපතබා රත් වු පසු ඉගුරු සුදුලූණු බී ලූනූ රම්පෙ කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න. එයට තම්බා පොඩිකරගත් අල හා ලූණු ගම්මිරිස් එක්කොට කලවම් කර ලිපෙන් බා ගන්න. පතෝල එක් පැත්තකින් පමණක් පලා ඇට ඉවත් කර ගන්න. වතුර ටිකක් හොදින් උතුරවා සුද්ද කරගත් පතෝල එයට දමා විනාඩි තුනක් පමණ තබා වතුර බේරෙන්නට තබන්න.  කඩල පිටි පොල්කිරි කහ සහ ලූ‍ණු ස්වල්පයක් සමග අනා උකු මිශ‍්‍රනයක් සදා ගන්න. හීනියට කපාගත් කරපිංචා හා කුඩු කරගත් සූදුරු කැබලි ස්වල්පයක්ද මෙම මිශ‍්‍රනයට එක් කිරීමෙන් වඩා රසවත් වේ.  දැන් පලාගත් පතෝල කැබලි තුළට අල මිශ‍්‍රණය පුරවා ඉරටු කැබැලි දෙකක දෙපසට ගසා සවි කරගන්න. මෙය පිටි මිශ‍්‍රණයේ ඔබා හොදින් රත්වූ තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.

 

මික්ස් වෙජිටබල් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය
 
කැරට් ග්‍රෑම් 100
අර්තාපල් ග්‍රෑම් 100
බෝංචි ග්‍රෑම් 100
බිම්මල් ග්‍රෑම් 100
තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 100
කහ කුඩු තේ හැඳි 1/2
රම්පේ කැබැල්ලක් 
තුනපහ කුඩු තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
සිහින්ව ලියාගත් ලූනු ග්‍රෑම් 10
සිහින්ව ලියාගත් සුදුලූනු ග්‍රෑම් 10
මිටිකිරි අඬු කෝප්ප 2
දියකිරි අඬු කෝප්ප 2, රසට අනුව ලුණු
 
සාදන ආකාරය 
 
සියලුම එළවළු වර්ග සෝදා කොටු ලෙස කපා ගන්න. ඇතිලියක් ගෙන සියලුම එළවළු, පහේ වර්ග දමා හොඳින් අතගා, දියකිරි දමා ළිප තබන්න. හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා නටවා බිමට බා ගන්න. එළවළු වර්ගවල පාට ආරක්ෂාවන ආකාරයට පිස ගැනීමට ප්‍රවේශම් වන්න.

 

සෝයා සීනි සම්බල්

අවශ්‍ය ද්‍රව්‍ය
 
සෝයාමීට් 100ට
බී ලූනු 500ට
කෑලි මිරිස් 25ට
අඹරා ගත් ඉ`ගුරු සුදුලූනු තේ හැ`දි දෙකයි
රම්පේ/ කරපිංචා
කුරු`දු පොතු කැබැල්ලක්
එනස⁣ාල් කරල් 6ක්
කරාඹුනැටි 3ක්
පොල් තෙල් 1/4
 
සාදාගන්නා ආකාරය 
 
සෝයා මීට් වංගෙඩියක ආධාරයෙන් හෝ බ්ලෙන්ඩරයක ආධාරයෙන් ඉතා කුඩා කැබලි සිටින සේ කුඩු කරගන්න. ඉන්පසු උණුුවතුරට දමා පොගවා මිරිකා ගන්න. දැන් හො`දින් රත් වූ තෙලට දමා ගැඹුරු තෙලේ බැද පසෙකින් තබන්න. වෙනම බාජනයකට තෙල් මේස හැදි තුනක් පමණ එක්කොට රත්වන විට ඉගුරු සුදුලූනු රම්පෙ කරපිංචා එක් කරන්න. රන්වන් පාටට එන විට ලියා ගත් බී ලූනු එක් කරන්න. බී ලූණු මැලවෙන විට එයට කුරුදු එනසාල් කරාබුනැටි එක් කොට රස අනුව ලූ‍ණුද, සියඹලා ඉස්ම මේස හැදි දෙකක්ද කෑලි මිරිස් එක් කරන්න. හොදින් කලවම් කොට එයට බැදගත් සෝයා එක් කරන්න. අවසානයට සීනි මේස හැදි හතරක් එක්කොට හො`දින් කලවම් කොට ලිපෙන් බා ගන්න.

 





 





ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:19 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:19 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:20 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:20 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:25 AM

අවශ්‍ය ද්‍රව්‍ය
 
අර්තාපල් ග්‍රෑම් 250
පාන් පිටි ග්‍රෑම් 300
මාගරින් ග්‍රෑම් 50
මුකුණුවැන්න දළු මිටක්
රතුලූනු ගෙඩි 10ක්
අමුමිරිස් කරල් 2-3ක්
කරපිංචා කිනිත්තක්
රසට අනුව ලුණු
 
සාදන ආකාරය
 

අර්තාපල් මෘදුවනතුරු තම්බා ‍පොතුහැර ‍පොඩිකරගන්න. රතුලූනු, අමුමිරිස්, මුකුණුවැන්න, කරපිංචා ඉතා සිහින්ව කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට හලාගත් පිටි, අර්තාපල්, කපාගත් සියලු දෑ සමග මාගරින්, ලුණු එකතුකර අතේ නොඇලෙන ගානට අනාගන්න. සාමාන්‍ය ආකාරයට ගුලි සාදා වඩා දෙපැත්ත දමා පුළුස්සා ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය
 
සිහින්ව කපාගත් පාන්පෙති 6ක්
සිහින්ව ග්‍රේට් කරගත් කැරට් අලයක්
තම්බා ‍පොඩිකරගත් අල ගෙඩියක්
සිහින්ව ගා ගත් චීස් ග්‍රෑම් 25
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු රසට අනුව
කිරි අඬු කෝප්පයක්
බටර් ග්‍රෑම් 50
බිස්කට් කුඩු
‍පොල්තෙල්
 
සාදන ආකාරය
 
කැරට්, අල, චීස්, ගම්මිරිස්, ලුණු එකතු කර බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් පාන් පෙතිවල බටර් තවරා ගන්න. පාන් පෙත්ත බැගින් ගෙන එහි මැද දිගට එළවළු මිශ්‍රණය රේඛාවක් ලෙස දමාගන්න. දැන්පාන් පෙති අතින් තද කොට රෝල් කරගන්න. එය රඳවා ගැනීමට අසීරු නම් කරපිංචා නැට්ටක් ගසා ගන්න. දැන් මේ පාන් රෝල් කිරිවල ‍පොඟවා බිස්කට් කුඩු මත පෙරළා රත්වූ ගැඹුර තෙලට දමා රන්වන් පාටට බැදගන්න.

 



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:30 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 03:31 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 05:38 PM

සියඹලා

 

සියඹලා ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Tamarindus indica වේ. කුලය ෆැබසියෙ (Fabaceae) වේ. සියඹලා ශාකය නිවර්තන කලාපික සදාහරිත වෘක්‍ෂයක් ලෙස පිළිගැනේ.තව ද දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික ශාකයක් වේ. සාමාන්‍යයෙන් මෙම ශාකය උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.

සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන​, අඟල් 3 - 4 ක් දිග​, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය​. ඇඹුල් රසැති එය කුළු බඩුවක් වශයෙන් පෙර දිග රට වල බහුලව භාවිතා කරනු ලැබේ.

සියඹලා ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වැඩි කරනු ලබයි.ඒ නිසා බඩගින්න වැඩි වේ.ව්‍යංජන රස ගැන්වීම සඳහා සියඹලා උපයෝගී කර ගන්නා ඒ නිසාවෙනි. වාත සමනය කිරීමේ ගුණයෙන්ද යුතු සියඹලා අජීර්ණය සහ හෘද රෝගවලට ද ගුණදායක වේ. දීර්ඝ කාලීනව මල බද්ධයෙන් පීඩා විඳින රෝගීන්ට සියඹලා ඇඹුල් ආහාරයට ගැනීමෙන් තමන්ගේ මල බද්ධ තත්ත්වය සුව කර ගැනීමට පුළුවන. තව ද අර්ශස් රෝගය,මෙන් ම ලේ ධාතුව දූෂණය වීමෙන් හට ගන්නා විවිධ රෝගවලට ද සියඹලා ගුණදායක වේ.

තව ද සමෙහි ඇති වන විවිධ ආසාදන තත්ත්වයන්වලට ද සියඹලා ගුණදායක වන අතරම විෂබීජ නාෂක ගුණයෙන් ද යුක්ත ය. මුඛයේ , උගුරේ, හට ගන්නා වේදනාකාරී තුවාල සුව කිරීම සඳහා ද සියඹලා වඩාත් ප්‍රයෝජනවත් වේ. සියඹලා ඉහළ ඖෂධීය ගුණයකින් යුක්ත වන නිසා පුද්ගල ශරීරයේ ‍තිබෙන කොළෙස්ටරෝල් ඉවත් කර රුධිර නාල හා හෘද වස්තුව පිරිසුදු කිරීම කරනු ලබයි. තවම මෙමඟින් රුධිර නාළ ශක්තිමත් වේ.

පවනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 56 of 77 << < 5455565758 > >>