Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 57 of 77 << < 5556575859 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 06:08 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 06:09 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2018 03:16 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2018 03:16 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2018 06:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2018 06:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2018 07:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2018 07:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2018 07:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2018 07:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jun 2018 06:40 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jun 2018 06:40 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jun 2018 06:40 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jun 2018 06:41 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:35 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 06:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Jun 2018 05:21 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Jun 2018 05:37 AM පහසුවෙන් සාදා ගත හැකි අඹ සෝස් අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුණු අඹ ගෙඩි 3යි වතුර වීදුරු 3යි සීනි ග්‍රෑම් 350 ලුණු රසට අනුව සාදන ආකාරය අඹ සෝදා පොතු හැර කුඩාවට කපන්න. දැන් එයට වතුර එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු මෙයට සීනි ලුණු එකතු කර ළිප තබා පදමට පිස ගන්න. බිලිං තෙම්පරාදුව අවශ්‍ය ද්‍රව්‍ය බිලිං ග්‍රෑම් 500 ලොකු ලූනු ගෙඩියක් අමුමිරිස් කරල් 2යි කුරුඳුපොතු කැබැල්ලක් සුදුලූනු බික් 2යි එන්සාල් කරලක් රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් කරාබුනැටි 2ක් මිරිස් කුඩු මේස හැඳි 1 ලුණු රසට අනුව සීනි මේස හැඳි 1 සාදන ආකාරය බිලිං වල නටුව කපා දමා ඉතාම සිහින් පෙති ලෙස කපා ලුණු මිශ්‍ර වතුරේ දමා පැයක් පමණ තබන්න. රතුලූනු, අමුමිරිස්, සිහින්ව කපා ගන්න. දැන් බිලිං කැබැලි හොඳින් අතින් මිරිකා බඳුනකට දමන්න. දැන් ලුණු, සීනි, මිරිස් කුඩු, කහ කුඩු එකතු කර අතගා විනාඩි කීපයක් තබන්න. මැටි ඇතිලියකට තෙල් ටිකක් ළිප තබා රත්වන විට රම්පේ / කරපිංචා ලූනු, අමුමිරිස් දමන්න. තලාගත් කරාබු නැටි, එන්සාල් කරල්, සුදුලූනු, කුරුඳු පොතු දමන්න. දැන් ඒවා තෙම්පරාදු වී ගෙන එන විට බිලිං එකතු කර මදගින්දරේ මැලවී පිසෙන විට බිමට බා ගන්න. බිත්තර නැති ඩාර්ක් කේක් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 500, සීනි ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 350, බේකිං සෝඩා ග්‍රෑම් 10 බේකිං පවුඩර් ග්‍රෑම් 10, රටඉඳි ග්‍රෑම් 600 සාදන ආකාරය පාන්පිටි වලට බේකිං පවුඩර් කලවම් කර හොඳින් හලා ගන්න. රටඉඳිවල ඇට ඉවත් කර කුඩාවට කපා බඳුනකට දමන්න. බබේං සෝඩා වලට වතුර ටිකක් දමා දිය කර රටඉඳිවලට දමා පැය 3ක් පමණ පෙඟෙන්නට තබන්න. දැන් බටර් සහ සීනි හොඳින් බිට් කරන්න. හොඳින් බිට් වන විට හලාගත් පිටි ටික ටික දමමින් මිශ්‍ර කරගන්න. දැන් රටඉඳි මිශ්‍රණයද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මෙය පැය 1 1/2 පමණ විවේකීව තබා බටර් ගා ගත් තැටියකට දමා මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 45ක් පමණ බේක් කරගන්න. ඇපල් චට්නි අවශ්‍ය ද්‍රව්‍ය කොළපාට ඇපල් ගෙඩි 4 සීනි ග්‍රෑම් 300 කෑලි මිරිස් තේ හැඳි 3 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 පදමට ලුණු කුඩා කුරුඳු කැබැල්ලක් වතුර වීදුරු 3යි සාදන ආකාරය ඇපල් සෝදා පොතු හැර කුඩාවට කපන්න. දැන් භාජනයක් ගෙන එයට වතුර එකතු කර බාගෙට හිඳෙන තුරු ළිප තබා පිසගන්න. ඉන්පසු ඉතිරි කළමනා සියල්ල දමා හොඳින් මිශ්‍ර කර විනාඩි කීපයක් පිසිමින් පදම ගන්න. පදමට ආ විට ළිපෙන් බා ගන්න. නෙළුම් අල ඩෙවල් හදමු අවශ්‍ය ද්‍රව්‍ය නෙළුම් අල ග්‍රෑම් 500 සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 200 තක්කාලි ග්‍රෑම් 20 මාලු මිරිස් ග්‍රෑම් 100 කහ කුඩු තේ හැඳි 1/2 කුඩා ඉඟුරු කැබැල්ලක් සීනි තේ හැඳි 2 සුදුලූනු බික් 2-3 කෑලි මිරිස් මේස හැඳි 2 ලුනු ගස් 2-3ක් රසට අනුව ලුණු තෙල් අවශ්‍ය තරමට සාදන ආකාරය නෙළුම් අලවල මඩ වැලි ඉවත් වන සේ හොඳින් සෝදා සිහින්ව පෙති කපාගන්න. ඒවා ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැද ගන්න. දැන් ලූනු සිහින් රවුම් ලෙස කපා ගන්න. තක්කාලි තීරු කපා ගන්න. මාලුමිරිස් හරස් අතට කපා ගන්න. ඉඟුරු, සුදුලූනු තලා ගන්න. දැන් බැදගත් තෙල්වලින් ස්වල්පයක් බඳුනකට දමා රත් කරන්න. ඊට තලාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. තෙම්පරාදු වන විට කෑලි මිරිස්, ලුණු එකතු කරන්න. කහ කුඩු දමන්න. තක්කාලි, සීනි එකතු කරන්න. දැන් නෙළුම් අල දමා දිගට කපාගත් ලූනු ගස් කීපයද දමා කලවම් කරගන්න. රසම රස ටොමැටෝ රයිස් අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී සහල් ග්‍රෑම් 500 ඔලිව් තෙල් මේස හැඳි 4 ඔලිව් ගෙඩි 3-4ක් බට්න් මෂ්රූම් 5ක් සැල්දිරි නටු 2ක් ලොකු තක්කාලි ගෙඩි 2ක් තක්කාලි පේස්ට් මේස හැඳි 1 1/2 ස්ටොක් වතුර අවශ්‍ය නම් එළවළු රසකාරක ස්වල්පයක්, ලුණු රසට අනුව මාලු මිරිස් කරල් 2ක් සාදන ආකාරය බත බෙරි නොවන සේ පිස පසෙකින් තබන්න. තක්කාලි තීරු කපන්න. මාලු මිරිස් ඇට ඉවත් කර තීරු කපන්න. බට්න් මෂ්රූම් ඔලිව් ගෙඩිද ලොකුවට කපා ගන්න. සැල්දිරි නටු සිහින්ව කපා ගන්න. දැල් ඔලිව් තෙල් ටික ළිප තබා රත්වන විට සැල්දිරි නටු, මෂ්රූම්, මාලුමිරිස් දමන්න. තක්කාලි පේස්ට් ද දමන්න. ලුණුද එකතු කරන්න. ස්ටොක් වතුර ස්වල්පයක්ද දමා සාරුවක් සේ සාදා ගන්න. දැන් බත දමා හොඳට කලවම් කර ගන්න. හතර දෙනෙකුට ප්‍රමාණවත්ය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jun 2018 06:06 AM කෑම ගොඩයි .......... 0 Udeshika HerathVeteran MemberPosts:3955 07 Jun 2018 02:16 PM කේක් එක ගත්ත... යමි යමි Udeshika Herath 0 You are not authorized to post a reply. Page 57 of 77 << < 5556575859 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes