Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 58 of 77 << < 5657585960 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 08 Jun 2018 08:42 PM රූපය දැක්කම නම් කන්න ආස හිතෙනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 10:43 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2018 03:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2018 03:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2018 03:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2018 03:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Jun 2018 11:23 PM අනේ ශෝයි කෑම ටිකක් තියනව. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jun 2018 12:10 AM ආසම කෑමක් වම්බටු අච්චාරුව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:20 AM බාගෙට ඉදුනු අඹවලින් ව්‍යංජනයක් අවශ්‍ය ද්‍රව්‍ය බෙරි නොවන සේ ඉදුනු අඹ ගෙඩි 3ක් පොල්කිරි අඬු කෝප්ප 1 1/2යි අමුමිරිස් කරල් 2-3 රතුලූනු ගෙඩි 3-4ක් අබ ක්‍රීම් හෝ අඹරාගත් අඹ හෝ මේස හැඳි 1/2 කරපිංචා කිනිත්තක් ලුණු රසට අනුව කහ ස්වල්පයක් තුනපහ කුඩු මේස හැඳි 1 කුඩා කුරුඳුපොතු කැබැල්ලක් සාදන ආකාරය අඹ ගෙඩි සෝදා පොතු ඇට ඉවත් කර අඟලේ පමණ කොටු වලට කපා ගන්න. එය පසෙකින් තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට රතුලූනු, අමුමිරිස්, කරපිංචා කපා දමන්න. දැන් ඉතිරි පහේ වර්ග සමග කිරිද දමා හොඳින් මිශ්‍රකර ළිප තබන්න. කරිය නටාගෙන එද්දී කපාගත් අඹ කැබැලි එකතු කර මදගින්දරේ හිඳෙන තුරු පිසගන්න. ඉස්සන් මිශ්‍ර අඹ සලාදය අවශ්‍ය ද්‍රව්‍ය බෙරි නොවන සේ ඉදුනු අඹ ගෙඩි 2 යි කුඩා ඉස්සන් ග්‍රෑම් 200 කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2 මයෝනීස් මේස හැඳි 2 ටොමැටෝ සෝස් මේස හැඳි 1 පාස්ලි කිනිති කීපයක් ලුණු රසට අනුව සලාද කොළ කීපයක් සාදන ආකාරය ඉස්සන් තම්බා පොතු ඉවත් කර ගන්න. අඹ පොතු ඇට ඉවත් කර කුඩා කොටුවලට කපන්න. බෙල්පෙපර් ද ඒ තරමේම කොටුවලට කපාගන්න. දැන් සලාද කොළද ඉතා කුඩාවට කපාගන්න. බඳුනක් ගෙන එයට මයෝනීස්, ලුණු, සෝස් දමා හොඳින් මිශ්‍රකර ලා රෝස පාට මිශ්‍රණයක් සාදා ගන්න. දැන් එයට කපාගත් සලාද කොල, බෙල්පෙපර් තම්බාගත් ඉස්සන්, අඹ කැබැලි දමා පොඩි නොවන සේ හොඳින් මිශ්‍ර කර විදුරු භාජනයකට දමන්න. මැන්ගෝ විත් අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුනු අඹ ගෙඩි 4යි ෆේරෂ් ක්‍රීම් මේස හැඳි 2 යි වැනිලා අයිස්ක්‍රීම් අවශ්‍ය තරමට සාදන ආකාරය අඹවල පොතු ඇට ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් ෆේරෂ් ක්‍රීම් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර පල්පයක් ලෙස සාදා ගන්න. පලතුරු දීසි ගෙන එහි පතුලට මේ අඹ මිශ්‍රණය දමන්න. උඩින් අයිස්ක්‍රීම් දමා පිළිගන්වන්න. හකුරු මිශ්‍ර අඹ මාලුව අවශ්‍ය ද්‍රව්‍ය බාගෙට ඉදුනු අඹ ගෙඩි 3ක් බැදගත් තුනපහ කුඩු මේස හැඳි 1 මිරිස් කුඩු මේස හැඳි 1 හකුරු ග්‍රෑම් 75 රතුලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරල් 2-3ක් රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තෙල් මේස හැඳි 2ක් උම්බලකඩ කැබැලි මේස හැඳි 1 ලුණු රසට අනුව සාදන ආකාරය අඹ ගෙඩි හොඳින් සෝදා ඇටය සහ පොත්ත සමගම කෑලි 4කට හෝ 8කට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් කුඩාවට කපා ගන්න. අඹ කැබැලි වලට ලුණු, මිරිස්, තුනපහ, කහ කුඩු දමා හොඳින් අතගා පසෙකින් තබන්න. මැටි ඇතිලියක් ළිප තබා රත්වන විට රම්පේ, කරපිංචා කපාගත් ලූනු, අමුමිරිස්, උම්බලකඩ දමා තෙම්පරාදු කරගන්න. දැන් අඹ කැබැලිද දමා තෙම්පරාදු කරන්න. එම භාජනය සෝදාගත් වතුරද, තැම්බිම සඳහා අවශ්‍ය තරමට වතුරද එකතු කරන්න. දැන් සිහින්ව ලියාගත් හකුරුද දමා අඹ කැබැලි මෙලෙක් වනතුරු පිසගන්න. මැන්ගෝ විත් චිකන් අවශ්‍ය ද්‍රව්‍ය බෙරි නොවන සේ ඉදුනු අඹ ගෙඩි 2ක් කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 250 රතු පාට බෙල් පෙපර් ගෙඩි 1/2 කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2 ඔරිගානෝ ස්වල්පයක් රෝස්මරී ස්වල්පයක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව බටර් මේස හැඳි 1 1/2 පමණ සාදන ආකාරය මස් සෝදා ඉතා සිහින් කූරු වැනි තීරු කපා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, රෝස්මරී ඔරිගානෝ කලවම් කර පසෙකින් තබන්න. දැන් අඹ ගෙඩිය පොතු සහ ඇට ඉවත්කර සිහින් දිගු තීරු ලෙස කපා ගන්න. බෙල් පෙපර්ද සිහින් තීරු ලෙස කපන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට මස් කැබැලි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. මස් කැබැලි තැම්බි ගෙන එනවිට බෙල් පෙපර් තීරු සහ අඹ කැබැලිද දමා හොඳින් මිශ්‍ර කර පිස ගන්න. කරවල මිශ්‍ර අඹ හොද්ද අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් පැසුනු අඹ ගෙඩි 2ක් කට්ටා කරවල ග්‍රෑම් 250 දියකිරි අඬු කෝප්ප 1 සුදුලූනු බික් 2යි අමුමිරිස් කරල් 2-3ක් රතුලූනු ගෙඩි කීපයක් රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් ලුණු රසට අනුව මිරිස් කුඩු මේස හැඳි 1 තුනපහ කුඩු තේ හැඳි 1 කහ ස්වල්පයක් තෙල් මේස හැඳි 1 මිටිකිරි අඬු කෝප්ප 2 සාදන ආකාරය කරවල තරමක කැබැලි වලට කපා පිළීයන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න. රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. අඹ ගෙඩි පොතු සහ ඇටය ඉවත් කර සිහින් තීරුවලට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ළිප තබා රත්වන විට රම්පේ, කරපිංචා, තලාගත් සුදුලූනු, රතුලූනු, අමුමිරිස් සහ කරවල කැබැලි දමා තෙම්පරාදු වන්නට හරින්න. කහ කුඩු, මිරිස්, තුනපහ, දියකිරි වලට මිශ්‍ර කර ගන්න. දැන් අඹ කැබැලිද දමන්න. දියකිරි ද දමා මදගින්දරේ තැම්බෙන්න හරින්න. කරවල කැබැලි හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා කලවම් කර නටවා ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:20 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jun 2018 10:12 AM පලා වලින් ඩෙවල් දාල..... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 13 Jun 2018 07:54 PM කංකුං ඩෙවල් එක නම් නියමයි... රස නහර පිනා යනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 06:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 06:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 06:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 06:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 58 of 77 << < 5657585960 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes