Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 63 of 77 << < 6162636465 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 18 Jul 2018 06:49 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jul 2018 06:50 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jul 2018 06:51 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jul 2018 06:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Jul 2018 08:21 PM මාත් සේව් කරගත්ත Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 18 Jul 2018 09:47 PM උදෙන්ම දැක්ක රසම රස කේක් එකට බඩ පිරුන.... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 06:27 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 07:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 07:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 07:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 20 Jul 2018 09:25 PM අද බඩ පිරෙන්නම රස කෑම ගෙනත් අය්ය ....ඉස්කෝතුයි.... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2018 07:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2018 07:14 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 09:02 PM හම්මේ බතල නම් මට මොකුත් නොකරම තම්බල ගත්තත් ඇති....රසායි..... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jul 2018 06:56 PM අල බොන්ඩා අවශ්‍ය ද්‍රව්‍ය බැටරය සඳහා කඩල පිටි හුණ්ඩු 2 යි පාන්පිටි හුණ්ඩු 2යි මිරිස් කුඩු තේ හැඳි 1 1/2 ලුණු රසට අනුව කහ කුඩු තේ හැඳි 1/2 මිශ්‍ර කිරීම සඳහා පොල්කිරි අවශ්‍ය තරමට මැද පිරවුම සඳහා තම්බාගත් අල ග්‍රෑම් 500 ලොකුලූනු ග්‍රෑම් 200 ලීක්ස් ග්‍රෑම් 100 මිරිස් කුඩු මේස හැඳි 3 අමුමිරිස් කරල් 5යි අබ ඇට තේ හැඳි 1/2 කරපිංචා කිනිත්තක් රසට අනුව ලූනු දෙහි යුෂ ස්වල්පයක් සාදන ආකාරය කඩල පිටි සහ පාන්පිටි හොඳින් මිශ්‍ර කර හලා ගන්න. දැන් එය බඳුනකට දමා එයට කහ කුඩු, ලුණු, මිරිස් කුඩු සහ පොල්කිරි දමා ඉතාම උකු බැටරයක් සාදා ගන්න. තම්බාගත් අල කුඩා කොටු ලෙස කපා ගන්න. ලොකුලූනු, ලීක්ස්, අමුමිරිස් ද සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කපාගත් ලූනු, කරපිංචා, අමුමිරිස්, සියල්ල දමා හොඳින් තෙම්පරාදු කරගන්න. අබ ඇටද එකතු කරන්න. ලුණු, මිරිස් කුඩු සහ අලද දමා හොඳින් කලවම් කර ගන්න. දැන් තරමක ගුලි සාදා බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. පොල් චට්නි (රතට හෝ කොළ පාටට) අවශ්‍ය ද්‍රව්‍ය අමුමිරිස් හෝ වියළි මිරිස් කරල් 6 සිහින්ව ගා ගත් පොල් අඬු කෝප්ප 2 කරපිංචා කිනිත්තක් සුදුලූනු බික් 2යි අමුඉඟුරු කුඩා පෙත්තක් ගම්මිරිස් ඇට කීපයක් දෙහි යුෂ රසට අනුව ලුණු රසට අනුව උතුරවා නිවාගත් වතුර අඬු කෝප්ප 1 1/2 අබ ඇට තේ හැඳි 1/2 රතුලූනු ගෙඩි කීපයක් තෙල් ටිකක් සාදන ආකාරය රතුලූනු සිහින්ව කපා ගන්න. අමුමිරිස් හෝ වියළි මිරිස් ද එසේ කපා ගන්න. කොළ පාටට චට්නිය කැමති නම් අමුමිරිස්ද රතු පාටට කැමති නම් වියළි මිරිස්ද භාවිතා කරන්න. දැන් අබ සහ කපාගත් රතුලූනු ටිකක් පසෙකින් තබා ඉතිරි ද්‍රව්‍ය පොල් සමග මිශ්‍රකර වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට රතුලූනු සහ අබ ඇට දමා තෙම්පරාදු කරගෙන අඹරාගත් පොල් මිශ්‍රණය දමා යන්තමට මලවා කෑමට ගන්න. සාම්බාර් හොද්ද අවශ්‍ය ද්‍රව්‍ය මුරුංගා කරල් 1ක් වම්බටු කරල් 2ක් වට්ටක්කා කැබැල්ලක් කැරට් අලයක් බෝංචි කරල් 2-3ක් අල ගෙඩියක් තක්කාලි ගෙඩි 2-3ක් අමුමිරිස් කරල් 3ක් රතුලූනු ගෙඩි කීපයක් කුඩා ඉඟුරු කැබැල්ලක් සුදුලූනු බික් 2-3ක් අබ ඇට තේ හැඳි 1 මාදුරු තේ හැඳි 1/2 කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 පරිප්පු අඬු කෝප්ප 1/2 ලුණු රසට අනුව කරපිංචා කිනිත්තක් සියඹලා බොර මේස හැඳි 2 තෙල් ටිකක් සාදන ආකාරය පරිප්පු ගරා සෝදාගන්න. දැන් ඉතිරි සියලුම එළවළු වර්ග සෝදා කුඩා කැබැලිවලට කපා ලුණු, සියඹලා ඇතුළු පහේ එකතු කර වතුර හොඳින් දමා තැම්බෙන්න හරින්න. ඉතා හෙඳින් තැම්බුණු පසු රතුලූනු, අබ ඇට, කරපිංචා තෙල් ටිකක් දමා තෙම්පරාදු කර සාදාගත් කරියට එකතු කරගන්න. තෝසේ අවශ්‍ය ද්‍රව්‍ය පිරිසිදු කරගත් උළුඳු ඇට හුණ්ඩු 1 සම්බා සහල් හුණ්ඩු 2 උළුහාල් තේ හැඳි 1/2 රසට අනුව ලුණු රතුලූනු ගෙඩි කීපයක් අබ ඇට තේ හැඳි 1/2 කරපිංචා කිනිත්තක් අමුමිරිස් කරල් 2ක් තෙල් ටිකක් සාදන ආකාරය සෝදා ගරා ගත් සහල් උළුහාල් සහ උළුදු වෙන වෙනම රැයක් පුරා පෙගෙන්නට දමන්න. දැන් ඒවා වෙනම සිහින් වන්නට අඹරා ගන්න. දැන් මේ වර්ග දෙකම එකට මිශ්‍රකර උකු පදමට අනා අවශ්‍ය පමණ ලුණු දමා තෙල් ගාගත් රත්වූ තැටියක දමා තෝසේ පුළුස්සා ගන්න. කැමැති නම් රතුලූනු, කරපිංචා, අමුමිරිස්, සිහින් වන්නට කපා තෙල් ස්වල්පයක් ළිප තබා ඒවා සමග අබ ඇටද තෙම්පරාදු කරගෙන මේ සාදාගත් පිටි මිශ්‍රණයට කලවම් කරගෙන තෝසේ සාදාගත හැකිය. තෙල් අගුණ අයට තෙම්පරාදුවක් නැතිව වුවද රසවත්ව තෝසේ සාදාගත හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jul 2018 06:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 23 Jul 2018 10:36 PM හම්මේ අද කෑම ටික නම්😋😋 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2018 02:46 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 24 Jul 2018 06:57 AM හම්මේ පොලොස් තියේ නම් බත් මරන්න බැරියෑ....... 0 You are not authorized to post a reply. Page 63 of 77 << < 6162636465 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes