Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 64 of 77 << < 6263646566 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 27 Jul 2018 06:49 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 27 Jul 2018 09:20 PM හම්මේ තලපත් මාලු කරිය ......කටට කෙලත් ඉනුව .... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jul 2018 05:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jul 2018 05:48 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jul 2018 05:48 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2018 06:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 29 Jul 2018 08:31 PM මමත් පෑන් කේක් නම් නිතරම හදනව.....හී ඒක විතරයි ලේසි 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2018 09:55 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2018 09:55 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2018 09:56 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2018 09:56 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2018 08:56 PM වෙජිටබල් පින් වීල්ස් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 250ක පැටිස් ඩෝ එකක් කැරට් අලයක්” කුඩා ලීක්ස් ගසක් තම්බාගත් ග්‍රීන්පීස් අඬු කෝප්ප 1/2 තෙල් මේස හැඳි 2 කෑලි මිරිස් රසට අනුව හෝ ගම්මිරිස් රසට අනුව ලුණු රසට අනුව පාන්පිටි අවශ්‍ය තරමට බිස්කට් කුඩු අවශ්‍ය තරමට බැද ගැනීමට තෙල් සාදන ආකාරය කැරට්, ලීක්ස් ඉතාම සිහින්ව කපා ගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු දමා හොඳින් මලවා ගන්න. දැන් පැටිස් ඩෝ එක පිටි ඉස ගත් පැතැලි පෘෂ්ඨයක් මත හතරැස් හැඩයට තුනී කරගන්න. දැන් ඒ මත සාදාගත් එළවළු මිශ්‍රණය දමා හැන්දකින් එහාට මෙහාට කරමින් ඒවා පිටිවලට කා වැදීමට සලස්වන්න. මෙය පැදුරක් අකුලන ආකාරයට තද කරමින් රෝල් කරගන්න. නොගැළවෙන ලෙස ඇඟිලි තුඩු වලින් දෙපැත්ත තද කරගන්න. දැන් මෙය සෙන්ටි මීටරයක් පමණ ඝනකම ඇති පෙතිවලට කපා ගන්න. පිටි, වතුර දමා දියකර උකු බැටරයක් සාදා ගෙන එහි ගිල්වා පාන්කුඩු මත පෙරලා, රත්වූ තෙලට දමා බැඳගන්න. බිත්තර කට්ලට් අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 4ක් කරපිංචා කිනිත්තක් ලුණු රසට අනුව කහ කුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් කුඩා කුරුඳු කැබැල්ලක් තෙල් අවශ්‍ය තරමට පාන්පිටි ග්‍රෑම් 150 පමණ ලුණු ස්වල්පයක් වතුර බිස්කට් කුඩු ටිකක් සාදන ආකාරය බිත්තර තම්බා කටු ඉවත්කර දෙකට කපා ගන්න. අල තම්බා පොඩිකර ගන්න. ලූනු, අමුමිරිස්, කරපිංචා, සුදුලූනු ඉතාම සිහින්ව කපාගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට ලූනු, සුදුලූනු, කරපිංචා, දමන්න. කටු හම ඉවත්කරගත් සැමන් ටික අතින් පොඩිකර දමන්න. තම්බාගත් අල ටික දමන්න. දැන් ලුණු, කහ, ගම්මිරිස් දමා හොඳින් මලවා ගන්න. එය නිවෙන්නට හරින්න. දැන් අතට මේ මිශ්‍රණයෙන් ගුලියක් ගන්න. එය බිත්තර පලුවට තබා සවිකර ගන්න. දැන් ලන්ච් ෂීට් එකකට මේ මිශ්‍රණයෙන් ටිකක් ගෙන තුනී කර එය මත බිත්තර පළුවට සවිවූ කට්ලට් එක තබා බිත්තර පළුව වටාද මේ මිශ්‍රණය හොඳින් දවටා බිත්තරය නොපෙනෙන සේ සකසා ගන්න. දැන් පාන්පිටිවලට ලුණු සහ වතුර ස්වල්පයක් දමා උකු බැටරයක් සාදා ගන්න. සාදාගත් බිත්තර කට්ලට් එක එහි ගිල්වා බිස්කට් කුඩු මත පෙරලා හොඳින් බිස්කට් කුඩු අලවා ගන්න. දැන් නැවත එය බැටරයේ ගිල්වන්න. නැවත බිස්කට් කුඩු මත පෙරලා ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙලට දමා මදගින්දරේ රන්වන් පාට වනතුරු බැදගන්න. මේ ආකාරයට බැදගත් විට කට්ලට් එක පුපුරන්නේ නැත. එළවළු පොල් රොටී අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 250 සිහින්ව ගා ගත් පොල් ග්‍රෑම් 50 ලූනු ග්‍රෑම් 7 අමුමිරිස් කරල් 2යි තරමක කැරට් අලයක් ලීක්ස් කොලයක් පමණ ගම්මිරිස් ස්වල්පයක් සුදුලූනු බික් 2ක් ලොකු ලූනු ගෙඩියක් සාදන ආකාරය ලූනු, අමුමිරිස්, කරපිංචා, කැරට් සියල්ල ඉතාම සිහින්ව කපා ගන්න. දැන් පිටි වලට ලුණු දමා කලවම් කරගන්න. පොල් එකතු කරන්න. දැන් ලූනු ද කපාගත් සියල්ලද දමා හොඳින් මිශ්‍රකර වතුර එකතු කරමින් අතේ නොඇලෙන ගානට අනා කොටස් 6කට කඩා තුනී රොටී සකසා කබලක හෝ තැටියක දෙපැත්ත දමා පුළුස්සා ගන්න. චිකන් පැටිස් අවශ්‍ය ද්‍රව්‍ය කුකුල් මස් ග්‍රෑම් 200 අල ග්‍රෑම් 100 තරමක ලූනු ගෙඩියක් අමුමිරිස් කරල් 5-6ක් කරපිංචා කිනිත්තක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව සුදුලූනු බික් 2යි කුරුඳු කැබැල්ලක් පැටිස් ඩෝ එක අවශ්‍ය තරමට බැඳගැනීමට තෙල් සාදන ආකාරය කුකුල් මස් කැබැල්ල ලුණු දමා තම්බා ගන්න. දැන් කුඩා කොටුවලට කපා ගන්න. අල තම්බා පොඩි කරගන්න. ලූනු, අමුමිරිස්, සුදුලූනු, කරපිංචා කුඩාවට කපාගන්න. දැන් තෙල් ටිකක් භාජනයකට දමා රත්කරන්න. රත්වන විට කුරුඳු කැබැල්ල දමන්න. ලූනු, සුදුලූනු, කරපිංචා, අමුමිරිස් දමන්න. කුකුල්මස් කැබැලිද දමන්න. මේවා තෙම්පරාදු වන්නට හරින්න. එයට ලුණු, ගම්මිරිස් ද එකතු කරන්න. දැන් අල ටිකද දමා මදගින්දරේ ටික වේලාවක් මලවා ගන්න. දැන් කුරුඳු කැබැල්ල ඉවත් කරගන්න. ඩෝ එක තුනී කර අවශ්‍ය තරමට රවුම් කපාගෙන මිශ්‍රණය ටික ටික තබා දෙකට නවා වටේට බිත්තර සාරු ගා අලවමින් රත්වූ තෙලට දමා රන්වන් පාටට බැදගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 31 Jul 2018 09:01 PM හම්මේ යෑම්, යෑම් 0 chamaramindMost Senior MemberPosts:13471 03 Aug 2018 06:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 04 Aug 2018 09:59 AM නියමයි ස්තුතියි අය්ය 0 chamaramindMost Senior MemberPosts:13471 04 Aug 2018 05:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 05 Aug 2018 01:05 AM කරවිල තිත්ත උනාට,මෙහෙම රස ඇති 0 chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2018 06:38 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 05 Aug 2018 07:23 PM යන්තම් උයාගන්න පුළුවන් උනාට පිළිවෙලකට උයන්න මේ උපදෙස් ගොඩක් වැදගත් 0 chamaramindMost Senior MemberPosts:13471 07 Aug 2018 03:47 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 64 of 77 << < 6263646566 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes