Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 65 of 77 << < 6364656667 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 07 Aug 2018 05:03 AM හම්මේ මේ කෑම 0 chamaramindMost Senior MemberPosts:13471 10 Aug 2018 07:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Aug 2018 07:15 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 SK1967Basic MemberPosts:125 10 Aug 2018 08:38 PM Komarika nam hondai SK1967 0 UdariSuper Senior MemberPosts:5555 10 Aug 2018 09:34 PM හම්මේ රසාආආයි 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2018 07:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2018 07:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 12 Aug 2018 11:14 PM ඉරිඟු නම් මට මොකුත්ම නොකරත් කන්න පුළුවන් ඕන තරම් 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:32 PM අර්තාපල් සලාදය අවශ්‍ය ද්‍රව්‍ය අර්තාපල් ග්‍රෑම් 500 සැල්දිරි කිනිත්තක් ලුණු රසට අනුව සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2 ගම්මිරිස් රසට අනුව පාස්ලි කිනිත්තක් විනාකිරි මේස හැඳි 3 දෙහි යුෂ ස්වල්පයක් සලාද තෙල් මේස හැඳි 2 සාදන ආකාරය අර්තාපල් සෝදා බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් පොත්ත ඉවත්කර කුඩා කොටු ලෙස කපා ගන්න. සැල්දිරි පාස්ලි සෝදා දිය බේරා හැර ඉතාම සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, දෙහි යුෂ සලාද තෙල්, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් සිහින්ව කපා ගත් පාස්ලි, සැල්දිරි අල කැබැලිද දමා හොඳින් මිශ්‍රකර පැතැලි දීසියකට දමන්න. මේසයට යැවීමට පෙර සිහින්ව ගා ගත් චීස් උඩින් ඉසින්න. අළු කෙසෙල් සලාදය අවශ්‍ය ද්‍රව්‍ය අළු කෙසෙල් ගෙඩි 5ක් පමණ ලොකු ලූනු ගෙඩි 2ක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව අමුමිරිස් කරල් 3යි උම්බලකඩ කැබැලි මේස හැඳි 3 දෙහි යුෂ රසට අනුව සාදන ආකාරය අළු කෙසෙල් පොතු හැර සෝදා වණ්ඩුවේ දමා තම්බා ගන්න. ඉන්පසු කුඩා කොටු ලෙස කපා ගන්න. ලොකු ලූනු ද කොටු ලෙස කපන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කරගන්න. කපාගත් ලූනු, අමුමිරිස්, අළු කෙසෙල් දමා පොඩි නොවන සේ කලවම් කරගන්න. මිශ්‍ර එළවළු සලාදය අවශ්‍ය ද්‍රව්‍ය කැරට් අල දෙකක් බෝංචි කරල් 5ක් පමණ ළපටි ගෝවා කැබැල්ලක් රතුලූනු ගෙඩි කීපයක් සලාද කොළ කීපයක් දෙහි යුෂ ස්වල්පයක් ලුණු රසට අනුව තක්කාලි පේස්ට් අඬු කෝප්ප 1/2 ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ආකාරය කැරට්, බෝංචි, ගෝවා උණු වතුරට දමා දිය බේරා ගන්න. දැන් ඒවා කොටු ලෙස කපා ගන්න. දැන් රතුලූනු ද සුද්ද කර සෝදා දෙකට පලා ගන්න. සලාද කොළ අතින් කුඩාවට කඩා ගන්න. දැන් බඳුනක් ගෙන එයට තක්කාලි පේස්ට්, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඉතිරි ද්‍රව්‍ය ද දමා හොඳින් මිශ්‍රකර කෑමට ගන්න. බිට්රූට් සලාදය අවශ්‍ය ද්‍රව්‍ය බිට්රූට් ග්‍රෑම් 250 විනාකිරි මේස හැඳි 3 සීනි තේ හැඳි 1 ඔලිව් තෙල් මේස හැඳි 3 ලුණු රසට අනුව ගම්මිරිස් ස්වල්පයක් සාදන ආකාරය බිට්රූට් සෝදා බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් පොතු ඉවත්කර ඉතාම සිහින්ව ලියා ගන්න. බඳුනක් ගෙන එයට විනාකිරි, සීනි, ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රකරන්න. බිට්රූට් ටික දමා පොඩි නොවන සේ කලවම් කරන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:33 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:33 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:33 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 14 Aug 2018 05:47 PM හම්මේ උදෙන්ම චොකෝ...යෑම් 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 05:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Aug 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Aug 2018 06:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Aug 2018 06:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Aug 2018 06:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 65 of 77 << < 6364656667 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes