Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 74 of 77 << < 7273747576 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 06:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 20 Oct 2018 06:17 PM හා ඒක ලේසියි 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 08:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 21 Oct 2018 12:31 PM හතු සුප් එක හදල බිවුව වගේ තමයි ඔන්න 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 06:11 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 01:46 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 22 Oct 2018 09:00 PM ෆුවා ෆුවා පෑන් කේක් කම්න ආසාවක් ආව 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 09:08 PM දැන් නම් කන්න බෑ Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 23 Oct 2018 06:27 AM තායි නූඩ්ල්ස් සුප් අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් රයිස් නූඩ්ල්ස් ග්‍රෑම් 100 පොතු හැර ගත් ඉස්සන් 10ක් පමණ තම්බාගත් බිත්තර 3 යි ලූනු ගස් 2 යි සිහින්ව ලියා බැදගත් සුදුලූනු තේ හැඳි 1 පොල්කිරි අඬු කෝප්ප 1 ගම්මිරිස් තේ හැඳි 1/2 ලුණු රසට අනුව සාදන ආකාරය ඉස්සන් ටික තම්බා ගන්න. බිත්තර තම්බා ගන්න. බිත්තර 2ට පලා ගන්න. දැන් භාජනයක් ගෙන එයට තම්බාගත් නූඩ්ල්ස් කැබැලි වලට කපාගත් ඉස්සන් සිහින්ව කපාගත් ලූනු ගස්, ලුණු, ගම්මිරිස් සහ වතුර ටිකක් එකතු කර ළිප තබා තම්බා ගන්න. නටාගෙන එන විට පොල්කිරි, ලුණු, ගම්මිරිස් එකතු කරන්න. උණුවෙන්ම සුප් බඳුන් වලට දමා ඒ මත බිත්තර පලුව බැගින් දමා පිළිගන්වන්න. ඉඟුරු මිශ්‍ර වට්ටක්කා සහ කැරට් සුප් අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා ග්‍රෑම් 250 කැරට් ග්‍රෑම් 250 ඉඟුරු ග්‍රෑම් 10 කිරි අඬු කෝප්පයක් වතුර අවශ්‍ය තරමට බටර් තේ හැඳි 2 ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව සාදන ආකාරය පොතු ඉවත් කර සෝදාගත් වට්ටක්කා සහ කැරට් කුඩාවට කපා ගන්න. දැන් එයට ලුණු සහ වතුර දමා හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුනු පසු එය බ්ලෙන්ඩර් කර ගන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට බ්ලෙන්ඩර් කරගත් කැරට්, වට්ටක්කා මිශ්‍රණය දමන්න. කිරි එකතු කරන්න. ලුණු, ගම්මිරිස් දමන්න. දැන් උණුවෙන් සුප් බෝල් වලට දමා කුඩාවට කපාගත් ඉඟුරු උඩින් දමා පිළිගන්වන්න. චිකන් ස්වීට් කෝන් සුප් අවශ්‍ය ද්‍රව්‍ය කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 200 ස්වීට් කෝන් ටින් 1/2ක් බිත්තරයක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව තලතෙල් මේස හැඳි 1 චිකන් ස්ටොක් ලීටරයක් සාදන ආකාරය කුකුල් මස් තම්බාගෙන කුඩා කැබැලි වලට කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කුකුල් මස් කැබැලි දමන්න. එයට ස්ටොක් වතුර, ලුණු, ගම්මිරිස් දමා තැම්බෙන්නට හරින්න. බිත්තරය ගසා දමා හැඳිගාමින් කුඩා කැබැලි වලට කැඩෙමින් මිශ්‍ර වන්නට හරින්න. ස්වීට් කෝන් ක්‍රීම් එකතු කරමින් මිශ්‍රකර ගන්න. උණුවෙන්ම බිමට ගන්න. සී ෆුඩ් සුප් අවශ්‍ය ද්‍රව්‍ය ඉස්සන් ග්‍රෑම් 100 මාළු කැබැලි ග්‍රෑම් 100 දැල්ලන් ග්‍රෑම් 100 කකුළුවන් මස් ග්‍රෑම් 50 අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 5 ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව ෆේරෂ් මිල්ක් අඬු කෝප්ප 1/2 මිරිස් කුඩු තේ හැඳි 1/2 ලූනු කොළ ග්‍රෑම් 10 සාදන ආකාරය මාළු වර්ග සියල්ල හොඳින් පිලී යන ලෙස සෝදා පොතු කටු ඉවත් කර ගන්න. දැන් කිරි හැර අනෙක් සියලුම කලමනා භාජනයකට දමා වතුර එකතු කර හොඳින් තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එන විට කිරි එකතු කර උඩින් කොළ සිහින්ව කපා දමා උණුවෙන්ම බිමට ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 23 Oct 2018 07:51 PM අපි සීත කාලෙට මේ සූප් නිතරම හදනව 0 chamaramindMost Senior MemberPosts:13471 27 Oct 2018 06:36 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Oct 2018 09:14 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 27 Oct 2018 09:28 PM අම්මෝ ආසම කෑම ඒව නම් හදාගත්තොත් 0 chamaramindMost Senior MemberPosts:13471 29 Oct 2018 05:41 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 74 of 77 << < 7273747576 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes