Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 04 Sep 2018 01:15 PM by sha733 සනිDHAPA LIVE IN හබරාKADA 2018 119 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 612345 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2016 06:38 AM සකුරා රේන්ජ් එකේ හොදම ඩ්‍රම්ස් වාදකය වුනේ මැක්ස් එරන්ද.දැන් නම් වැඩක් නෑ.ඒත් සකුරා රේන්ජ් නාමයට අදටත් මම ගරු කරනවා DOWNLOAD FILE -NO PASSWORD NO-2 SAKURA RANGE LIVE IN WATTALA ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 isurusamSuper Senior MemberPosts:7342 17 Sep 2016 10:10 AM ගොඩක් හොද වැඩක් පටන්ගෙන තියෙන්නේ ............. 0 smt90Veteran MemberPosts:1736 17 Sep 2016 10:26 AM live show එකක් නේ මරු මරු 0 DanuLiyanageVeteran MemberPosts:3457 17 Sep 2016 02:14 PM සුජීවා ගෑනි නම් මට පේන්න බැහැ, සකුරා රේන්ජ් නම කැවා ඔකි ඇවිත් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2016 08:04 PM Posted By DanuLiyanage on 17 Sep 2016 02:14 PM සුජීවා ගෑනි නම් මට පේන්න බැහැ, සකුරා රේන්ජ් නම කැවා ඔකි ඇවිත් දැන් සකුරා රේන්ජ් වැඩක් නෑ..මැක්ස් එරන්ද පර්පල් රේන්ජ් එකට ආව නම් ගොඩ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2016 08:21 PM DOWNLOAD -NO PASSWORD NO -3 OXYGEN LIVE IN MATARA AKURUGODA ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Sep 2016 12:58 AM එරන්ද සෙට් වෙන්නේ නැහැ බන් සකුරාම තමා උට හොද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2016 07:29 AM චාමර මල්ලි ලයිව් ෂෝ ටිකක් දාලා නේද? ස්තූතියි මල්ලී... 0 hasithadSuper Senior MemberPosts:5795 18 Sep 2016 09:32 AM live show වලට අපේ අයගේ ප්‍රතිචාරය හොදයි වගේ. 0 samanthaMost Senior MemberPosts:13190 18 Sep 2016 09:39 AM චාමරගෙන් තවත් Live Show එකක්.. බොහොම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 madhawasAdvanced MemberPosts:973 18 Sep 2016 10:37 AM ෂා Live show thread එකක් ඇවිත් ස්තූතියි චාමර. 0 isurusamSuper Senior MemberPosts:7342 18 Sep 2016 12:53 PM තවත් Live Show එකක් චාමරගෙන් වැඩේ නැගලා යනවා 0 maduranga001Most Senior MemberPosts:14118 18 Sep 2016 09:31 PM සකුරා රේන්ජ් එකේ ඉන්න කොල්ලන්ට කොහොමත් අජිත් හොඳට සලකන්නේ නැහැ. හෙන ඔලුවෙන් ඉන්නෙ. දික්වැල්ලේ ඉන්න කොල්ලෝ මේක හොඳට දන්නවා ඇති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 09:31 AM ඔතන දෙපැත්තක් තියෙනවා අයියේ සමහරු අජියා දාලා ගිහින් බෑන්ඩ් හදා ගන්නවා. අජියගෙත් වැරදි තියෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 19 Sep 2016 10:07 AM Posted By DanuLiyanage on 19 Sep 2016 09:31 AM ඔතන දෙපැත්තක් තියෙනවා අයියේ සමහරු අජියා දාලා ගිහින් බෑන්ඩ් හදා ගන්නවා. අජියගෙත් වැරදි තියෙනවා මල්ලි. අජියා ලොකු සීන් දෙන්නේ කාට උනත්. කාලයක් වැඩ අරගෙන ටික කාලෙකින් උන්ව හලලා බෑන්ඩ් එකට අලුත් එවුන් ගන්න බලන්නෙ. ෆ්ලෑෂ්බැක් රොෂාන්ලා සන්ෆලවර් නීල් ලා ලඟින් වත් තියන්න බැහැ අජියා. ඌ බෑන්ඩ් එකේ වෙන එකෙකුටවත් උඩට එන්න දෙන්නෙ නැහැ. එහෙම උනොත් කපලම දානවා. එහෙම ගත්තොත් පර්පල් රේන්ජ් සේනක ක්‍රිස්බන් කී දෙනෙක් නම් ගායකයෝම බිහි කරලා තියෙනවද. පට්ටම නිහඬ චරිතයක් නේද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 19 Sep 2016 10:27 AM නීල්, රොෂාන් අයියලත් දැන් ඉස්සරට වඩා අදහස් අතින් සෑහෙන්න වෙනස්. නම හදාගෙන ඉස්සරහට යද්දි මනුස්සයන්ගේ නිහතමානිකම අඩු වෙනවා. 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 10:35 AM සේනකත් සකුරා රේන්ජ් තමා අයියේ. ඔයාගේ කතාවත් ඇත්ත. අජිය ජරා වැඩ කරනවා. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 19 Sep 2016 11:07 AM Posted By DanuLiyanage on 19 Sep 2016 10:35 AM සේනකත් සකුරා රේන්ජ් තමා අයියේ. ඔයාගේ කතාවත් ඇත්ත. අජිය ජරා වැඩ කරනවා. සේනක රිස්බන් කියන්නේ පර්පල් රේන්ජ් නායක. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 19 Sep 2016 11:11 AM Posted By hasithad on 19 Sep 2016 10:27 AM නීල්, රොෂාන් අයියලත් දැන් ඉස්සරට වඩා අදහස් අතින් සෑහෙන්න වෙනස්. නම හදාගෙන ඉස්සරහට යද්දි මනුස්සයන්ගේ නිහතමානිකම අඩු වෙනවා. බෑන්ඩ් එක කැඩෙන්න යම් යම් දේ බලපෑවා නිල්ගේත්. නමුත් රොෂාන් කොල්ලෝ එක්ක හොඳින් ඉන්නවා. මොකද බෑන්ඩ් එක හසුරවන්නේ රොෂාන්ගේ තාත්ත නේ. කොල්ලෝ පට්ට මලෙන් ඉන්නේ ඩොනල්ඩ් එක්ක. ඌ හෙන ගෑස් දාන්නෙ. ඒවා දිරවන්නෙ නැහැ ගොඩක් එවුන්ට. රන්සි, නදීර නෝනිස් ල විසි වෙන්න ගත්තේ ඔය සීන් නිසා. උන් පස්සේ වෙනම බෑන්ඩ් දාගත්ත. නැත්නම් එන බෑන්ඩ් වලට සෙට් උනා. පසු කාලිනව මුන් වෙනස් වුනත් අජියා නම් කාලාන්තරයක් තිස්සෙ එහෙම තමයි. ඌ ගැන ඌ අධි තක්සේරුවකින් ඉන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 12:28 PM Posted By maduranga001 on 19 Sep 2016 11:07 AM Posted By DanuLiyanage on 19 Sep 2016 10:35 AM සේනකත් සකුරා රේන්ජ් තමා අයියේ. ඔයාගේ කතාවත් ඇත්ත. අජිය ජරා වැඩ කරනවා. සේනක රිස්බන් කියන්නේ පර්පල් රේන්ජ් නායක. දැක්කද අයියේ සෙනකත් සකුර රේන්ජ් තමා හිටියේ මුලින් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 You are not authorized to post a reply. Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala