You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 2412345 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 12:43 AM

     

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 12:44 AM
    යම්කිසි දෙයක් ගැන ඉදිරිපත් කරන පින්තුරයක් හෝ තොරතුර මත එය හදුනා ගන්න .
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 12:48 AM


    ඔන්න මගෙන් පළමු පින්තුරය...

    මේ බිත්තර අයත් පක්ෂියා කවුද කියන්න බලන්න
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    26 Sep 2016 12:54 AM
    බෙලි ගෙඩි හතරක් වගේ බිත්තර හතරක් නේද? මොනවද මේ..?

    පොඩ්ඩි නගා අලුතෙන් සෙල්ලමක් පටන් අරන් තියෙන්නෙ. නියමයි.. නියමයි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Sep 2016 12:59 AM
    පොඩ්ඩී අළුත් සෙල්ලමක් පටන් අරගෙන.. මේ පැස්බරාගේ බිත්තරද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    26 Sep 2016 01:06 AM
    api dannawada bola biththara kageda kiyala dap sathagenma thama ahanna wene
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 01:08 AM

    පැස්බරාගේ බිත්තර ලොකුයි , කහ පාටයි 

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 01:10 AM
    Posted By DanuLiyanage on 26 Sep 2016 01:06 AM
    api dannawada bola biththara kageda kiyala dap sathagenma thama ahanna wene


    ගුටි කන්නේ නැතිව හොයලා කියන්න.

    රීලෝඩ් එකක් දෙනවා හි  
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    26 Sep 2016 01:11 AM
    කිරලා ගේ බිත්තර වගේ නේද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 01:14 AM
    මෙන්න එක බිත්තරයකින් එළියට ඇවිත් ඉන්න පැටියෙක් ..

    අදුරනවද බලන්න දැන්වත්


    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    26 Sep 2016 01:17 AM
    මම කළින් දීපු උත්තරේ වැරදිද? මම හිතන්නෙ කිරලා තමයි. ඉංගිරිසියෙන් Curlew කියන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 01:19 AM
    Posted By maduranga001 on 26 Sep 2016 01:11 AM
    කිරලා ගේ බිත්තර වගේ නේද?

     

     

    ම්ම්ම්ම් ඔව් අයියේ මේ ඉන්නේ කිරලා ...


    වෙලේ නියරේ තමයි බිත්තර තියෙනවා මම දැකලා තියෙන්නේ ... ලගින් යන්නවත් බෑ කිරලා අම්මා  කොටන්න එනවනේ .... බිත්තරේ අළු පාටට හුරුයි... කළු පාට ,සුදු පාට ඩොට් ඩොට් තියෙනවා මට මතක හැටියට ...

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    26 Sep 2016 01:23 AM
    Posted By Poddi on 26 Sep 2016 01:10 AM
    Posted By DanuLiyanage on 26 Sep 2016 01:06 AM
    api dannawada bola biththara kageda kiyala dap sathagenma thama ahanna wene


    ගුටි කන්නේ නැතිව හොයලා කියන්න.

    රීලෝඩ් එකක් දෙනවා හි  

    ammo bayayi akke. dat card ekak ona ehenam
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    26 Sep 2016 01:23 AM
    සමහර විට වක්කඩේත් හංගනවා.

    චන්ද්‍රකුමාර කඳනආරච්චි සින්දුවකත් කියනවා කිරලා බිත්තර රකින එක ගැනත් කියල කියන සිංදුවක්. ලස්සන සිංදුවක්.

    "කිරලි සිය බිජු රකින අයුරින්" කියල.. (තියෙනව නම් ඔරිජිනල් ලබා දෙනු මැනවි.)
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    26 Sep 2016 01:25 AM
    කිරලි සිය බිජු රකින විලසින...
    නැතොත් මගේ පන සේ රැකී..
    වනේ වන දෙව් දේවතාවුනි..
    නැතිවෙලා මගෙ ජානකී..

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Sep 2016 01:36 AM
    wow song ekakuth thiyenawane
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    26 Sep 2016 03:25 AM

    කිරලා ගැන ලස්සන විස්තරයක් ලොකු ජේදයක් වුනානම් කියවන්නේ නෑනේ

     

    දිනයක වැටහේවී...........
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    26 Sep 2016 03:52 AM
    ඉතා ලස්සන ත්‍රෙඩ් එකක් පටන් අරන්... ගොඩක් ස්තූතියි..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Sep 2016 04:14 AM
    ත්‍රෙඩ් එක හොදයි ගේමක්නේ තියෙන්නේ මමත් දිගටම එකතු වෙනවා
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    26 Sep 2016 07:35 AM
    මේ ශාකය අදුරනවද බලමු...
    දිනයක වැටහේවී...........
    0
    You are not authorized to post a reply.
    Page 1 of 2412345 > >>