Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 24 << < 12345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 26 Sep 2016 07:38 AM මම කියන්නද? වෙන කෙනෙක් කියනවද? ගෙඩි රතු පාටයි නේද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 samanthaMost Senior MemberPosts:13190 26 Sep 2016 07:40 AM හොඳට දැකලා පුරුදුයි .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 maduranga001Most Senior MemberPosts:14118 26 Sep 2016 07:47 AM අපේ වීර සෙන්පතියෙකුගේ නමක කොටසක් තියෙනවා මේ ශාකයේ නමට. ඉස්සර තුවාලයක් වුනු විගස අපේ ගැමියන් සමහර ශාක කොළ වචනයක් වත් කතා නොකර වහාම මිටක් කඩා හප කර හෝ තලා තුවාලයේ තියල බඳිනවා. කෙමක් විදියට එහෙම කරන්නෙ. මේ ශාකයත් එහෙම එකක්. මම හරිද මන්ද? නම කියන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මමම කියන එක හරි නැහැනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 07:55 AM Posted By maduranga001 on 26 Sep 2016 07:47 AM අපේ වීර සෙන්පතියෙකුගේ නමක කොටසක් තියෙනවා මේ ශාකයේ නමට. ඉස්සර තුවාලයක් වුනු විගස අපේ ගැමියන් සමහර ශාක කොළ වචනයක් වත් කතා නොකර වහාම මිටක් කඩා හප කර හෝ තලා තුවාලයේ තියල බඳිනවා. කෙමක් විදියට එහෙම කරන්නෙ. මේ ශාකයත් එහෙම එකක්. මම හරිද මන්ද? නම කියන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මමම කියන එක හරි නැහැනෙ. ඔව් අවස්ථාව දෙමු..... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 08:08 AM මේ තියෙන්නේ රතු පාට ගෙඩි. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 26 Sep 2016 09:29 AM වීර කියන ජාතියද 0 සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 10:02 AM නැතෝ. මධුරංග අයියා මේවට වීර කියනවද? මම නම් දන්නේ නම් වෙන නමක්.. දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 26 Sep 2016 09:07 PM Posted By සඳුනි on 26 Sep 2016 10:02 AM නැතෝ. මධුරංග අයියා මේවට වීර කියනවද? මම නම් දන්නේ නම් වෙන නමක්.. නෑ. .අපි කියන්නෙ වෙන නමක්. ප්‍රසිද්ධම හමුදා නිලධාරියෙකුගේ නමක කොටසක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 26 Sep 2016 09:47 PM කමල් ගුණරත්න ශ්‍රවේන්ද්‍ර සිල්වා ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න සරත් ෆොන්සේකා 0 maduranga001Most Senior MemberPosts:14118 26 Sep 2016 10:30 PM . ඔව් ඔතන තියෙනවා ඒ නම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 27 Sep 2016 08:39 AM මොකද්ද අප්පේ ඒ නම ?????? 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Sep 2016 12:46 PM my3 paala sirisena kiyanne naha neda මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Sep 2016 12:47 PM අපේ ගෙදර වටෙටම මෙ ගස් තියෙනවා, මැද ඇටයක් තියෙනව. කෑවම කටේ කහට වගේ තියෙනවා. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 27 Sep 2016 07:22 PM කොබ්බෑ 0 සඳුනිVeteran MemberPosts:2462 27 Sep 2016 08:38 PM කොබ්බෑ ශාකය.( Allophylus Cobbe) කොබ්බෑ ශාකය.( Allophylus Cobbe) මෙම ශාකයේ පත්‍ර , දළු, පොතු ඔෟෂධ වශ්‍යයෙන් යොදා ගනී. මෙම ශාකය කුලයට SAPINDACEAE අයත් වේ. ශාකයේ ස්භාවය. බොහො ලෙස අතු බෙදී පදුරු සේ වැඩෙන ශාකයකි. ඒක ඉත්තක පත්‍ර තුන බැගින් පිහිටන අතර දළු වල (මුදුනෙහි) කොළ සහ සුදු වර්ණයෙන් පුෂප හට ගනී. මාර්තු, මැයි, සැක්තැම්බර් හා ඔක්තෝබර් මාස වල මල් හට ගන්නා අතර, කොළ පැහැති ගෙඩී ඉදිනූ විට අලංකාර රතු වර්ණයක් ගනී. කහට රසක් සමග පැණි රසක් දැනෙන මෙම ගෙඩි අාහාරයට ගත හැකිය. දක්නට ලැබෙන ප්‍රදේශ. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පමනක් දක්නට අැත. ප්‍රයෝජන. 01. දේශිය කැඩුම් බිදුම් වෙදකම් සදහා බහුලව භාවිතා කර ගනී. 02.සර්ප විෂ, තුවල හා ඉදීම් වැනි දේ වලදී ප්‍රතිකාර කිරීමේදී යොදා ගනී. 03. . ගැමියන් ගොවි තැනේදී යොදා ගන්නා උකුනුගස් අාදිය සැදීමටද කොබ්බෑ ශාකය යොදා ගනී. ( උකුනුගස් යන්න පිලිබද මට දැනුමක් නැත ) සරල ප්‍රතිකාර 01.තුවලක ලේ නැවැත්වීමට කොබ්බෑ දළු කීපක් රෝගියාට පෙනෙන සේ අතට ගෙන අත්තලේ පොඩි කර, වචනයක් කතා නොකර තුවලයට තබා බැදිමෙන් හැකියාව අැත. 02.පරණ තුවල වල කොස්ස කැපීමට කොබ්බෑ දළු ගිතෙලෙන් අඹරා බැදීමෙන් හැකියාව අැත. දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 27 Sep 2016 09:12 PM Posted By සඳුනි on 27 Sep 2016 08:38 PM 03. . ගැමියන් ගොවි තැනේදී යොදා ගන්නා උකුනුගස් අාදිය සැදීමටද කොබ්බෑ ශාකය යොදා ගනී. ( උකුනුගස් යන්න පිලිබද මට දැනුමක් නැත ) උකුණු ගස කියන්නේ වී ගොවි තැනේදී ගොයම් කොළ ඇවිස්සීම සඳහා යොදාගන්න අගින් කරුවක් සහිත (Y හැඩයේ) දණ්ඩකි. මේකට දැති ගොයියා කියලත් කියනවා. 0 maduranga001Most Senior MemberPosts:14118 27 Sep 2016 09:38 PM ඔය හොයාගෙන තියෙන්නෙ. මම හිතන්නෙ මේ ශාකයේ පත්‍ර යුෂයට පුළුවන් තුවාළයක මතුපිටින් ඇතිවෙන කොලජන් තට්ටුවට ලොකු බලපෑමක් කරන්න. ලංකාවේ මෙවන් ස්වභාවික දේවලින්ම කොච්චර හිතකර බෙහෙත් නිපදවා ගත හැකිද. නිසි ප්‍රයෝජනයක් නොගන්නවා මිසක. කොබ්බෑ ගහට වෙනත් අය වෙනත් නම් කියනවා නම් ඒ ගැනත් කියන්නකෝ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 සඳුනිVeteran MemberPosts:2462 27 Sep 2016 10:14 PM මම දන්න හොයා ගත්තු දේවල් ටිකක් විතරයි , කොබ්බෑ ශාකය ගැන ඔය තියෙන්නේ . තවත් දන්න දේවල් තියෙනම් ඔයාලා කියන්න. දිනයක වැටහේවී........... 1 PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 12:53 AM මම අදමයි දැන ගත්තේ මේ ගැන .. ස්තුතියි නඟා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 sha733Super Senior MemberPosts:7332 28 Sep 2016 01:13 AM ස්තූතියි නගා මේ ශාකය ගෙනවිත් ඒ පිලිබද නොදන්නා තොරතුරැ ටිකකුත් අපිත් සමග බෙදා හදා ගත්තට 1 You are not authorized to post a reply. Page 2 of 24 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games