Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 24 << < 45678 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 05 Oct 2016 09:49 PM හරි ලස්සන කතා ටිකක් තියෙනවා.. ස්තූතියි සඳුනි නංගී.. 1 PoddiVeteran MemberPosts:2100 05 Oct 2016 10:05 PM හරි රසවත් කතාවක් මොණරා ගැන ... ස්තුතියි නංගෝ..... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 PoddiVeteran MemberPosts:2100 05 Oct 2016 10:11 PM මෙයාව අදුරනවද ? ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 05 Oct 2016 10:22 PM දන්නව. කියන්නද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 05 Oct 2016 10:41 PM Posted By maduranga001 on 05 Oct 2016 10:22 PM දන්නව. කියන්නද? ඔයා කියන්න එපා ... (තහනම් නියෝගයක් ඇත්තෙන්ම ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:33 AM රෑ බදුල්ලා දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:39 AM Posted By indika76 on 05 Oct 2016 09:49 PM හරි ලස්සන කතා ටිකක් තියෙනවා.. ස්තූතියි සඳුනි නංගී.. මොනරා ගැන තව කතාවක් අහලා තියේ අැත්තද දන්නේ නෑ. ඒ හා බැදුන විහිලු කතාවකුත් තියේ..... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:40 AM Posted By Poddi on 05 Oct 2016 10:05 PM හරි රසවත් කතාවක් මොණරා ගැන ... ස්තුතියි නංගෝ..... ස්තුතියි පොඩ්ඩි අක්කී. දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 03:51 AM Posted By සඳුනි on 06 Oct 2016 03:33 AM රෑ බදුල්ලා harine ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 03:57 AM රෑට ආලෝකය දෙන රෑ බදුල්ලා ගෙමිදුලේ තණකොළ අතර රෑ කාලයේ ඇවිදින රෑ බදුල්ලා අපට නිතර දක්නට ලැෙබ්. උගේ පිටිපස දැල්වෙන කුඩා පහනින් නිල්පාට මිශ්‍ර කොළපාට සෞම්‍ය එළියක් දිස්වේ. රෑ බදුල්ලාගේ පහනකින් මෙන් එළිය දෙන්නේ ශරීරයේ අග පුරුක් තුන යටි පැත්තෙනි. හමේ දිලිසෙන පටි දෙකක් ඇති අතර අග පුරුකේ පුල්ලි දෙකකි. රෑ කාලයේ මේ පටිවලින් හා පුල්ලිවලින් නිල්පාටට හුරු ඉතා දීප්තිමත් මෘදු එළියක් නික්මේ. පටිවල එළිය පිටට නොපෙනේ. අග පුරුකේ පුල්ලිවලින් නික්මෙන එළිය පිටට පෙනේ. රෑ බදුල්ලාට උවමනා පරිදි එළිය නිවා ගන්නට හෝ අඩු වැඩි කරගැනීමට පුළුවන්. රෑ බදුල්ලාට කුමක් හෝ අනතුරක් වෙනවා යැයි හැඟෙන විට ඌ වහාම එළිය නිවාගනී. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 indika76Most Senior MemberPosts:10449 06 Oct 2016 04:11 AM Posted By සඳුනි on 06 Oct 2016 03:39 AM Posted By indika76 on 05 Oct 2016 09:49 PM හරි ලස්සන කතා ටිකක් තියෙනවා.. ස්තූතියි සඳුනි නංගී.. මොනරා ගැන තව කතාවක් අහලා තියේ අැත්තද දන්නේ නෑ. ඒ හා බැදුන විහිලු කතාවකුත් තියේ..... ඒ කතා ටිකත් කියන්නකෝ නංගී... 0 indika76Most Senior MemberPosts:10449 06 Oct 2016 04:13 AM Posted By Poddi on 06 Oct 2016 03:57 AM රෑට ආලෝකය දෙන රෑ බදුල්ලා ගෙමිදුලේ තණකොළ අතර රෑ කාලයේ ඇවිදින රෑ බදුල්ලා අපට නිතර දක්නට ලැෙබ්. උගේ පිටිපස දැල්වෙන කුඩා පහනින් නිල්පාට මිශ්‍ර කොළපාට සෞම්‍ය එළියක් දිස්වේ. රෑ බදුල්ලාගේ පහනකින් මෙන් එළිය දෙන්නේ ශරීරයේ අග පුරුක් තුන යටි පැත්තෙනි. හමේ දිලිසෙන පටි දෙකක් ඇති අතර අග පුරුකේ පුල්ලි දෙකකි. රෑ කාලයේ මේ පටිවලින් හා පුල්ලිවලින් නිල්පාටට හුරු ඉතා දීප්තිමත් මෘදු එළියක් නික්මේ. පටිවල එළිය පිටට නොපෙනේ. අග පුරුකේ පුල්ලිවලින් නික්මෙන එළිය පිටට පෙනේ. රෑ බදුල්ලාට උවමනා පරිදි එළිය නිවා ගන්නට හෝ අඩු වැඩි කරගැනීමට පුළුවන්. රෑ බදුල්ලාට කුමක් හෝ අනතුරක් වෙනවා යැයි හැඟෙන විට ඌ වහාම එළිය නිවාගනී. අපි මූට කියන තවත් නමක් තියෙනවා.. ඒත් ඒක මෙතන කියන්න බෑ... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:14 AM Posted By Poddi on 06 Oct 2016 03:51 AM Posted By සඳුනි on 06 Oct 2016 03:33 AM රෑ බදුල්ලා harine අපේ ගෙදර හැමදාම වගේ රෑ බදුල්ලව දකින්න පුළුවන් පොඩ්ඩී අක්කේ. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:16 AM Posted By indika76 on 06 Oct 2016 04:11 AM Posted By සඳුනි on 06 Oct 2016 03:39 AM Posted By indika76 on 05 Oct 2016 09:49 PM හරි ලස්සන කතා ටිකක් තියෙනවා.. ස්තූතියි සඳුනි නංගී.. මොනරා ගැන තව කතාවක් අහලා තියේ අැත්තද දන්නේ නෑ. ඒ හා බැදුන විහිලු කතාවකුත් තියේ..... ඒ කතා ටිකත් කියන්නකෝ නංගී... මටත් ඒ කතා මෙතන කියන්න බෑ වගේ ......... හී මම කියන්නම් හිස් තැන් පුරව ගන්නවා නම් දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:19 AM Posted By Poddi on 06 Oct 2016 03:57 AM රෑට ආලෝකය දෙන රෑ බදුල්ලා ගෙමිදුලේ තණකොළ අතර රෑ කාලයේ ඇවිදින රෑ බදුල්ලා අපට නිතර දක්නට ලැෙබ්. උගේ පිටිපස දැල්වෙන කුඩා පහනින් නිල්පාට මිශ්‍ර කොළපාට සෞම්‍ය එළියක් දිස්වේ. රෑ බදුල්ලාගේ පහනකින් මෙන් එළිය දෙන්නේ ශරීරයේ අග පුරුක් තුන යටි පැත්තෙනි. හමේ දිලිසෙන පටි දෙකක් ඇති අතර අග පුරුකේ පුල්ලි දෙකකි. රෑ කාලයේ මේ පටිවලින් හා පුල්ලිවලින් නිල්පාටට හුරු ඉතා දීප්තිමත් මෘදු එළියක් නික්මේ. පටිවල එළිය පිටට නොපෙනේ. අග පුරුකේ පුල්ලිවලින් නික්මෙන එළිය පිටට පෙනේ. රෑ බදුල්ලාට උවමනා පරිදි එළිය නිවා ගන්නට හෝ අඩු වැඩි කරගැනීමට පුළුවන්. රෑ බදුල්ලාට කුමක් හෝ අනතුරක් වෙනවා යැයි හැඟෙන විට ඌ වහාම එළිය නිවාගනී. ලස්සනයි නේද ඒළිය දැම්මම දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 06 Oct 2016 09:54 AM ඔකට කියන අනිත් නම කණාමැදිරිය නේද 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:04 AM Posted By sha733 on 06 Oct 2016 09:54 AM ඔකට කියන අනිත් නම කණාමැදිරිය නේද කණාමැදිරියයි, රෑ බදුල්ලයි සෑහෙන්න වෙනස්. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:10 AM රෑබදුල්ලා කණාමැදිරියා දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 03:03 PM ගොඩක් ස්තුති නගෝ ... ලස්සන තොරතුරු ටිකක් දැනගත්තා. 1 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 05:41 PM හදුනා ගත්තද මේ මල් දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 6 of 24 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games