Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamaramind ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 22 << < 1112131415 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 08:54 AM මටත් වරදක් වෙලා තිබිලා දැන් ඔන්න නිවැරදි කරනවා. දියහබරල දිය බෙරලිය. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 27 Oct 2016 09:14 AM මේ සමහර කැඳ ජාති අහලම නැ අනේ ...ගොඩක් ස්තුති නගෝ මේවා අපිට අරන් ආවට . කැඳ කඩේ වෙරයිටිස් වැඩි නේ ,,නියමයි .. 0 sha733Super Senior MemberPosts:7332 27 Oct 2016 09:44 AM ජපන් ජබර කියන්නෙත් මේවටමනේ නේද 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 10:02 AM ජපන් ජබර කියන්නෙත් මේවා තමයි. ජපන්නු මේවා උඩින් ඇවිත් දැම්මා කියල කියනවා. ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒ නිසාලු මේ නම ඒකට වැටුණේ. අපේ කෘෂිකර්මාන්තය අඩපණ කරන්න වැව් විනාශ කරන්න තමයි එහෙම කලේ. ජපන් ජබර පොඩි පලයක් ඇති මුළු වැවම කාල දමන්න. ලෝක යුද්ධය කාලේ ජපන්නු කරපු දෙයක් කියල කියන්නෙ. 'දිය බෙරලිය' වගේම 'බෙරලිය' කියල කැලේ හැදෙන වෙනම අඩි සීයක් විතර උසට හැදෙන ශාකයකුත් තියෙනව. සිංහරාජේ එහෙම. ඒ ගෙඩි කෑමට ගන්නවලු. වැල් පෙනෙල වගේ සිය ගුණයකට වැඩි වාජීකරණ ශක්තියක් තියෙනවලු ඒ ගෙඩි වල. කොල්ලෝ දැන් ගස් බඩ ගාන්න ගනීද මන්ද ඒ සැරේ. කතා කරන්නේ දිය හබරල ගැන නිසා ඒ කථාව මෙතනින් නවත්වනවා. නැත්නම් මාතෘකාවෙන් පිට ශාක ගැනනේ කතා කරන්න වෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 02:22 PM oya deela thiyenne maduranga ayiya wisthare මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 NipuniNew MemberPosts:30 28 Oct 2016 12:45 AM diya habarala kanawada. mama adane danne 0 සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 01:39 AM කනවා කලා බලන්නකේ මම කලා තියේ දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 28 Oct 2016 01:46 AM මම හිතන්නෙ අල තමයි හොඳ නැත්තේ. කොළ අවුලක් නැහැ. දළු තමයි ගන්න ඕන. කොලය මේරුවහම කන්න අමාරුයි. ජපන් ජබර නම් කොළ වලට මත් වෙනවලු. වැඩිය කෑම වැඩිය සුදුසු නැහැ කියලයි කියන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 02:07 AM අනේ අම්මෝ ඔය වගේ පැටලෙන ඒවගෙන් කැද හදන්න එපා බීල මැරෙන්න වෙයි අන්තිමට 0 සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 02:11 AM දැන් පැටලුම අැරලා තියෙන්නේ. දිය හබරල විෂ නෑ. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 02:14 AM ඔය නම් ගහපු ෆොටෝ එකක් ආයෙත් දාන්න නැත්තං තාමත් පැටලිලි සහගතයි ආයෙත් කැද වට්ටෝරැව හරියට දාන්න 0 සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 02:27 AM ඔය දාලා තියෙන්නේ හීනි දිග කොළේ දිය හබරල. දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 28 Oct 2016 08:33 AM බලාගෙන ගියාම දන්න පුරුදු ඒවාගෙන් කැඳ හදලා බොන එක නුවනට හුරුයි වගේ. 0 NipuniNew MemberPosts:30 28 Oct 2016 11:56 AM api marannada yanne 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 09:13 PM දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 29 Oct 2016 09:35 PM මුකුණ කැඳ කෝප්ප දෙකක් නම් උදෙන්ම ගැහුව. දිය හබරල නම් ට්‍රයි කළේ නැහැ. දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ කියල දවසක බීල බලන්නම්කො. මේවා සඳුනි බීලා තියෙනවද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 10:34 PM කැද බිලා නෑ. කලා නම් තියේ තෙල් දාලා. හී දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 29 Oct 2016 10:40 PM ආ.. එහෙනං අවුළක් නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 29 Oct 2016 11:07 PM mallum nam kala tiyenawa.... kuburu walata bo unama nam iwarayi mewa.... keda walatath try karanna oni... danan hitiye nene nagage wisthare dakinkam keda bonawa kiyala japan jabara, sthuthi nage wisthara walata ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 11:13 PM Posted By Poddi on 29 Oct 2016 11:07 PM mallum nam kala tiyenawa.... kuburu walata bo unama nam iwarayi mewa.... keda walatath try karanna oni... danan hitiye nene nagage wisthare dakinkam keda bonawa kiyala japan jabara, sthuthi nage wisthara walata ජපන් ජබර බොන්නේ නැතෝ. දිය හබරල බෙන්නේ. අපොයි ඉක්මණට වෙන කැදක් දාන්න ඔනේ. නැත්තම් කට්ටිය මොනවා කර ගනීද මන්දා දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 13 of 22 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner