You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamaramind
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 22 << < 12345 > >>
Author Messages

ගීත්
New Member
New Member
Posts:55






--
28 Sep 2016 01:29 AM
කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො
0

ගීත්
New Member
New Member
Posts:55






--
28 Sep 2016 01:29 AM
කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො
0

ගීත්
New Member
New Member
Posts:55






--
28 Sep 2016 01:30 AM
කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 01:52 AM
සව් කැද ං බොන්න මම ගොඩක් ආසයි
මමම තනියෙන් හරි හදාගෙන බොනව
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 01:54 AM
හැබැයි මේකේ රෙසිපියේ
සීනි වෙනුවට හකුරැ යොදා ගන්නවනං හොදයි
ඒත් එක්කම හැදිගාන කොට එනසාල් ඇට දෙක තුනක් තලල දාන්න හරිම රසයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 02:00 AM
ආරදේ සඳිනි කැඳ ගැන දාන්නේ මෙයටම දුන්න නම් ඉවරයි ඒ වැඩෙ කරන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 02:09 AM
Posted By ගීත් on 28 Sep 2016 01:29 AM
කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො


සයිට් ඒකේ තමා ගීත් අයියන්ඩී.

දන්සැලක්.. හී

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 02:22 AM
අනේ පල උගුඩුව (තුෂාන්) යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 03:03 AM
Posted By DanuLiyanage on 28 Sep 2016 02:00 AM
ආරදේ සඳිනි කැඳ ගැන දාන්නේ මෙයටම දුන්න නම් ඉවරයි ඒ වැඩෙ කරන්න


අලුත් දේවල් රෙසිපි ඒකට ඒකතු කරන ඒක හොදයිනේ අනේ.

 

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 03:07 AM
Posted By sha733 on 28 Sep 2016 02:22 AM
අනේ පල උගුඩුව (තුෂාන්) යන්න

මම කියන්නේ නෑ උගුඩුවා. බතලයා.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Sep 2016 03:43 AM
සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 03:44 AM
ඉගුරු චුට්ටකුත් තලලා දැම්මම තවත් රස වැඩියි ....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
28 Sep 2016 03:48 AM
Posted By maduranga001 on 28 Sep 2016 03:43 AM
සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට.
සව් කැඳ නම් ඉතින් උඹ අවුරුදු දොළහකට දහතුනකට කලින් ඉදන් හොදට බොනව ඇතිනෙ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 04:00 AM
Posted By kingD on 28 Sep 2016 03:48 AM
Posted By maduranga001 on 28 Sep 2016 03:43 AM
සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට.
සව් කැඳ නම් ඉතින් උඹ අවුරුදු දොළහකට දහතුනකට කලින් ඉදන් හොදට බොනව ඇතිනෙ 


  හැ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Sep 2016 04:21 AM
Posted By maduranga001 on 26 Sep 2016 11:31 PM
Posted By Ind007ka on 26 Sep 2016 11:28 PM
Posted By maduranga001 on 26 Sep 2016 10:35 PM
කොළ කැඳ ගැන වෙන්න ඕන මේ කියන්නෙ. බලාගෙන ඉන්නවා විස්තර ගෙනෙනකන්.
හාතවාරිය කැඳ ගැන ආයෙත් කතා කරන්න පුළුවන් වේවි මම හිතන්නෙ.
… …අල්ලපු ගෙදර හාතවාරිය වැල තාම තියෙනවද ?
අපෝ.. මොකෝ නැත්තෙ. ඇහැක් වගේ බලාගන්නෙ.  ඖෂධිය පැලෑටි නෙ.



… …අම්මපා ? පැලටිය ලොකු වෙලා අතු බර වෙලා ඇති එහෙනම් .. ඖශදීය පැලැටිනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Sep 2016 04:29 AM
ඔව්. ඔව්. ඉඳල හිටලා අපේ වත්තට බර වෙන අත්තක් කඩා ගෙන කැඳක් හදාගෙන බොනව. ඉඳල හිටල අත්තක් කඩා ගත්තට මොකෝ පාඩු වෙනවැයි. වැලටත් හොඳයිනෙ ඒක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Sep 2016 04:31 AM
Posted By kingD on 28 Sep 2016 03:48 AM
Posted By maduranga001 on 28 Sep 2016 03:43 AM
සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට.
සව් කැඳ නම් ඉතින් උඹ අවුරුදු දොළහකට දහතුනකට කලින් ඉදන් හොදට බොනව ඇතිනෙ 
දන්න කාලෙ ඉඳල ඌෂ්නේ වැඩි උනහම ඇඟ නිවාගන්නෙ එහෙම තමා ඉතිං.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 05:21 AM
heee horekma neweyi neda
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 05:50 AM

කට්ටිය සෑහෙන්න කෑද බීලා. කැද නාලා බීලා නෙමේ. සේරම කැද වර්ග දාලා ඉවර වෙද්දි කට්ටය වෙන මොකුත් කන ඒකක්ම නෑ.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 10:17 AM
දැන් කැදත් ඕන්නෑ වගේ.
මේ කට්ටිය එකතු වෙලා කැද කල්දේරමක්ම ලිප තියල කියෙන්නේ
0
You are not authorized to post a reply.
Page 2 of 22 << < 12345 > >>