Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamaramind ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 22 << < 34567 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:42 AM කොහොම හරි කැද බොන ඒක ගුනයි. හිතන්නේ වත් නැති කොළ වර්ග වලින් කැද බොනවා ඉස්සරහට දාන්නම්කෝ.... දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 02:35 PM Posted By සඳුනි on 05 Oct 2016 08:54 AM ඔන්න මධුරංග අයියාගේ ජාතික පානය අාවා...... අයියෝ මන් මුකුත් නොකියම ඉන්නම් 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 02:37 PM හාතාවාරිය හැම අතින්ම ගුණයි නේ ,,ස්තුති නගෝ මේ විස්තර වලින් අපේ කට්ටියව දැනුවත් කරාට 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 05:50 PM හා අයියලා, හා මල්ලා, හා අක්කලා, හා මමලා ඒන්න. උදුපියලිය කැද බොන්න...... හී දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:11 AM දෙන්න දෙන්න කොප්පයක් කීයද ඇන්ටි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 02:04 AM අනේ චූටි පුතා අැවිත්. සල්ලි නම් නැතුවට කමන් නෑ.. අාපු ඒක ලොකු දෙයක් දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 07 Oct 2016 03:58 AM එතකොට මේ කැද හදන්නෙ හා කෙනෙක් නෙවෙයිද 0 සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 05:43 AM හා හා ඒහෙම කියන්න ඒපා......... හී දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 07 Oct 2016 05:45 AM Posted By සඳුනි on 05 Oct 2016 08:46 AM 05. හාතාවාරිය කොළ කැඳ. හාතාවාරිය කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * ශරීරයේ අැති වන ලේ විස වීම් නැති කිරීම. * ලේ පිරිසිදු කිරීම. * ශරීරය නිරෝගී කිරීම. * වයසට යාමත් සමග අැති වන ශරීරයේ වෙනස් කම් ප්‍රමාද කිරීම. *ශරීර දැවිල්ල නැති කිරීම. * කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධික ලෙස රුධිරය වහනය වීම පාලනය කිරීම. * පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීම. * ශරීරයේ ප්‍රතිශක්තීය වැඩි දිවුණු කිරීම. * දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැද තබා ගන්නා සුවිශේෂී ගුණයක් තිබීම. * ගර්භණී මව් වරුන්ට වඩා ගුණ දායක වීම. * පොදුවේ කාටත් ගුණදායක වීම. හාතාවාරිය පත්‍ර හා අල දෙවර්ගයම කැද සදහා යොදා ගතහැකී. හාතාවාරිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය හාතවාරිය කොළ මිටවල් කීපයක්. පොල් කිරි කෝප්ප 3යි. කැකුළු හාල් කෝප්ප 1/2 යි. අවශ්‍ය පමණට ලුණු. සාදන ක්‍රමය. * සහල් සෝදා වතුර ඒක් කර ගිප තබන්න. * හාතවාරිය කොළ කොටා යුෂ ලබා ගන්න. * බත ඉදුණු පසු හැන්දකින් පොඩි කර පොල් කිරි හා හාතවාරිය යුෂ ඒක් කර ගන්න. *ලුණු ඒක් කර විනාඩි කිහිපයක් හැදිගාමින් පිසගන්න. දැන් කට්ටිය හරි හරියට හාතවාරිය කැඳ බොනවා වගේ... 1 RosiSuper Senior MemberPosts:5335 07 Oct 2016 09:50 AM කෝ මටත් බොන්න ඕනේ උදුපියලිය කැද කෝප්පයක් නගෝ 0 kingDVeteran MemberPosts:3309 07 Oct 2016 12:02 PM Posted By Rosi on 07 Oct 2016 09:50 AM කෝ මටත් බොන්න ඕනේ උදුපියලිය කැද කෝප්පයක් නගෝ Dollar 4 k wath ganna meyagen.. mokada udupiyaliya .. giya athme hawek da Ow ow hodata kenda tikak biila ehema fit eke inna thawa tikak Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:16 PM Posted By Rosi on 07 Oct 2016 09:50 AM කෝ මටත් බොන්න ඕනේ උදුපියලිය කැද කෝප්පයක් නගෝ අනිවාරෙන් හාවෙක් තමා රජතුමාට තේරුනා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 03:43 PM 06. උදුපියලිය කොළ කැඳ. උදුපියලිය කැඳ වල ඔෟෂධීය ගුණ. * සර්ප විෂ නැසීම. * ලේ විෂ වීම් සදහා ගුණදායක වීම. * පරණ තුවාල, ගෙඩි සුව කිරීමේ ගුණය තිබීම. උදුපියලිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය උදුපියලිය කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු සුදු ළුෑනු ලුනු අවශ්‍ය තරමට සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * රතු ළුෑනු ,උදුපියලිය , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු උදුපියලිය යුෂ ඒක් කර ගන්න. *ඉන්පසු පොල් කිරි සහ ලුණු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 07 Oct 2016 08:03 PM Posted By DanuLiyanage on 07 Oct 2016 12:16 PM Posted By Rosi on 07 Oct 2016 09:50 AM කෝ මටත් බොන්න ඕනේ උදුපියලිය කැද කෝප්පයක් නගෝ අනිවාරෙන් හාවෙක් තමා රජතුමාට තේරුනා තේරුණා ද ..අනේ ඔව් අපි අහිංසකයි 0 සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 05:58 AM තාමත් හිතන්නේ උදුපියලිය කන්නේ හාවෝ විතරද? දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 07:08 AM මේ පැතිවල උදුපියලිය හොයාගන්නත් අමාරුයි... 0 hasithadSuper Senior MemberPosts:5795 08 Oct 2016 10:08 AM මගේ මිදුලේ වටේටම උදුපියලිය. 0 isurusamSuper Senior MemberPosts:7342 08 Oct 2016 10:16 AM Posted By Rosi on 07 Oct 2016 09:50 AM කෝ මටත් බොන්න ඕනේ උදුපියලිය කැද කෝප්පයක් නගෝ බිවුවට කමක් නෑ එහෙ මෙහෙ පනිනවා එහෙම නෙමෙයි ................... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 01:57 PM Posted By isurusam on 08 Oct 2016 10:16 AM Posted By Rosi on 07 Oct 2016 09:50 AM කෝ මටත් බොන්න ඕනේ උදුපියලිය කැද කෝප්පයක් නගෝ බිවුවට කමක් නෑ එහෙ මෙහෙ පනිනවා එහෙම නෙමෙයි ................... හී හී ඒක තමයි. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 02:02 PM Posted By indika76 on 08 Oct 2016 07:08 AM මේ පැතිවල උදුපියලිය හොයාගන්නත් අමාරුයි... මම අප්ලොඩ් කරපු උදුපියලිය ටිකවත් ගන්න. මෙහෙනම් තියේ හාවෙත් ඉන්නවා. ගෙදර අැති කරන අය නෙමේ අෑ දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 5 of 22 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner