Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamaramind ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 22 << < 56789 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 07:13 AM හාවොන්ට කවල ඉවර වෙලාද කොහෙද දැන් මේ පූස්ට බොහෙත් දෙන්න යන්නේ මේව හදල බොන්න කලින් කියපන් නංගියේ මේව දිරවනව නේද 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 07:32 AM * අර්ශස් රෝගයට ගුණදායක වීම. මෙන්න මේ ගුණය තියෙනවා කියන්නේ බඩ සුද්දකර ගන්න .හොදයි....... හී කැද කියන්නේ කොහොමත් දිරවීම පහසු කරන වර්ගයක්. දිරවන්නේ නෑ වගේ නම් බත් ටික නොකා ඉන්න .. හී දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 11 Oct 2016 10:19 AM Posted By Rosi on 08 Oct 2016 02:05 PM මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති මේ බලන්නකො අක්කේ..... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 11:55 AM උදුපියලිය කෙසේ වෙතත් වටපිටාව නම් මාර ලස්සනයි. මම අාසයි වටේ පොල් ගස් හරි, රබර් වත්තක් හරි තියෙන තැනක ගේ තියෙනවට. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 05:59 AM හසිත අයියලහ යන්න ඔන වෙලාවක මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Oct 2016 06:09 AM හරිම ලස්සන වට පිටා වක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 08:10 AM Posted By hasithad on 11 Oct 2016 10:19 AM Posted By Rosi on 08 Oct 2016 02:05 PM මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති මේ බලන්නකො අක්කේ..... හ්ම්ම්ම්ම් මේ තියෙන්නේ ,මට මතකයි මල්ලි කිවුවා ,,,මල්ලිගේ ගෙවත්තට නම් මන් හරිම කැමති 0 hasithadSuper Senior MemberPosts:5795 12 Oct 2016 08:11 AM බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ..... පාඩුවේ ඉන්න පුලුවන්. අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න. 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 08:12 AM Posted By hasithad on 12 Oct 2016 08:11 AM බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ..... පාඩුවේ ඉන්න පුලුවන්. අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න. අපිත් එන්නද දවසක 0 hasithadSuper Senior MemberPosts:5795 12 Oct 2016 08:14 AM Posted By Rosi on 12 Oct 2016 08:10 AM Posted By hasithad on 11 Oct 2016 10:19 AM Posted By Rosi on 08 Oct 2016 02:05 PM මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති මේ බලන්නකො අක්කේ..... හ්ම්ම්ම්ම් මේ තියෙන්නේ ,මට මතකයි මල්ලි කිවුවා ,,,මල්ලිගේ ගෙවත්තට නම් මන් හරිම කැමති 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 08:41 AM එන්නම් එන්නම් කුලියාපිටියේ ශා අයියගෙ අක්කලහ යද්දි එන්නම් අපි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 12 Oct 2016 09:53 AM Posted By hasithad on 12 Oct 2016 08:11 AM බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ..... පාඩුවේ ඉන්න පුලුවන්. අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න. මම ආවට අයියේ ඒ ආපු වෙලාව හරි නැහැ. ටිකක් හවස් උනානේ 0 සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 03:26 PM කට්ටිය කැද බීම නවත්තලා. නෑ ගම් යන්න වගේ. අදුරන්නැති වුනාට කරන්න දෙයක් නෑ. මමත් ඒනවා. මාව හලලා යන්න ඒපා හරිද කට්ටිය. හී දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 12:17 AM ඉක්මනට තව කැඳ එකක් දෙන්නකො එතකොට ගමන් යන එක නවත්තල කැඳ බොවි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 04:31 AM රටේ තියෙන හැම කොලෙන්ම කැද හැදුවනේ දැන් ඉතින් නැතුව ඇති කැද හදන්න කොලයක් ඉතුරැ වෙලා 0 kingDVeteran MemberPosts:3309 13 Oct 2016 06:37 AM උදුපියලිය පාගන්නයි ...නෑ ගෙවල් වල යන්නයි...මෙතන කැඳ බොනව වෙනුවට යකා නටලනෙ එන්න බැරිවුණු පොඩ්ඩට Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 08:10 AM ඒහෙම තමා රජ තුමා නැතුවම. අපි කැරල්ලක් ගහන්න හැදුවේ. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 09:34 AM ඒහෙම ගිහින් හසිත අයියගෙ උදුපියලිය ටික ගලවන් එයි කැද බොන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:25 AM කැඳ වර්ග 500 ක් තියෙනවා කිව නේද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 13 Oct 2016 10:31 AM Posted By DanuLiyanage on 12 Oct 2016 08:41 AM එන්නම් එන්නම් කුලියාපිටියේ ශා අයියගෙ අක්කලහ යද්දි එන්නම් අපි 0 You are not authorized to post a reply. Page 7 of 22 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner