Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Dec 2021 05:16 AM by ගැල්කරුවා ගේ ජීවිතය රචනා ටික කලක සිටන් - Tika kalaka sitan (Chandrasena Hettiarachchi) 172 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 9 << < 56789 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 29 Mar 2015 09:05 AM Quote Reply heta udeta thamai utharayak dakaganna pluwan wenne. 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 02:10 AM Quote Reply ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ පද මාලාව - හේසල ගුණතිලක ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි. තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි. ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක් නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්.. ඒත් මෙතැන විරහවක් නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක් තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ. මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්. මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක් විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක් ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක් අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ. යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි මේ වෙනතුරු කොතරම් දුරක් ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්. අපි මේතාක් දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා. මේක මගේ අත්දැකීමක් නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක් වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක් ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා. කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි කල්ප ගණනාවක් පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ. අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක් වුණත් මේ ගීය ඇත්තක් වුණේ නැහැනේ. අජිත් අලහකෝන් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 1 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 02:19 AM Quote Reply අපූරු ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 02:22 AM Quote Reply Posted By Himali on 30 Mar 2015 02:10 AM ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ පද මාලාව - හේසල ගුණතිලක ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි. තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි. ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක් නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්.. ඒත් මෙතැන විරහවක් නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක් තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ. මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්. මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක් විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක් ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක් අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ. යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි මේ වෙනතුරු කොතරම් දුරක් ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්. අපි මේතාක් දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා. මේක මගේ අත්දැකීමක් නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක් වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක් ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා. කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි කල්ප ගණනාවක් පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ. අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක් වුණත් මේ ගීය ඇත්තක් වුණේ නැහැනේ. අජිත් අලහකෝන් ලස්සන ගීතයක්. තමන්ට ඇයව අහිමි වෙයි කියල හිතුනමනම් සැක ඇති වෙනව ඇති තමයි. හැබැයි ඉතින් දෙදෙනෙකු ආදරය කරද්දි විශ්වාසය, අවබෝධය කියන දේ ඉතා වැදගත් වෙනව ඇති කියලයි මං හිතන්නෙ. මම හිතන විදියට ඔහුගේ හෝ ඇයගේ ආදරය තමන්ට ලැබෙනව කියල හිතෙනවනම් එතන සැකයක් උපදින්න ඉඩ අඩුයි. හැබැයි ඉතින් ඉරිසියාව වගේ දේවල නිසාත් සැකය කියන එක එන්න පුළුවන්නෙ. ආදරය කරන අයම ඉතින් මේව ගැන කියන්නෙ නැතැයි. 0 samanthaMost Senior MemberPosts:13190 30 Mar 2015 02:23 AM Quote Reply චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ තවත් අපූරු ගීතයක්. බොහොමත්ම ස්තූතියි හිමාලි නංගී මේ ගීතයේ පසුබිම් කථාව ගෙනාවට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 30 Mar 2015 02:41 AM Quote Reply කැමතිම ගීතයක්! පුද්ගලික අත්දැකීමක් කියලා දැනගෙන හිටියේ නැහැ.. මේකේ සංගීතය වගේම පදවැලත් ලස්සනයි.. අර "දුර ඈත අතීතයේ" කියන ගීතයත් ඒ වගේමයි.. 90 දශකයේ ගීත මම හිතන්නේ මේවා.. තරුණසේවා සභාවෙන් ඒ දවස් වල ආවේ නියම බුලට්.. දැන් වගේ නෙවෙයි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Mar 2015 02:57 AM Quote Reply හිමලි නගා අවුරුදු ගානක් ආතට මගෙ මතකය අරන් ගියා මොහොතකට යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ මෙ ගීතය වගෙම දැසේ කතවෙන් / දුර ඇත අතීතයෙ / කෙලෙසක කීවත් / මා සිතු දෙ පතු දෙ ..මගෙ ජීවිතෙ වඩිපුරම අහපු සින්දු ..දන් මතක් වෙනකොටත් පුදුමයි.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 30 Mar 2015 03:11 AM Quote Reply චන්ද්‍රසේන කියන්නේ නියම බුලට් එකක්.. ඒකයි මම අර කලින් කිව්වේ.. ඉඳලා ඉඳලා අවුරුදු ගණනකට පස්සේ එක ගීතයක් අළුතෙන් කලත් හිටු කියලා හිට් වෙනවා.. ඒ වගේම තමයි ආත්මා ලියනගේත්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 05 Apr 2015 08:11 PM Quote Reply Posted By Himali on 30 Mar 2015 02:10 AM ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ පද මාලාව - හේසල ගුණතිලක ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි. තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි. ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක් නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්.. ඒත් මෙතැන විරහවක් නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක් තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ. මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්. මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක් විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක් ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක් අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ. යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි මේ වෙනතුරු කොතරම් දුරක් ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්. අපි මේතාක් දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා. මේක මගේ අත්දැකීමක් නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක් වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක් ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා. කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි කල්ප ගණනාවක් පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ. අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක් වුණත් මේ ගීය ඇත්තක් වුණේ නැහැනේ. අජිත් අලහකෝන් ගොඩක් ස්තූතියි හිමා නංගී සුන්දර අතීතයක් ආවර්ජනය කලාට.. හිත රිදුනු ගොඩක් අවස්ථාවල (ඉස්සර) මේ ගිතය එපා වෙනකම් අහනවා.. 0 isurusamSuper Senior MemberPosts:7342 05 Apr 2015 08:44 PM Quote Reply Posted By Himali on 30 Mar 2015 02:10 AM ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ පද මාලාව - හේසල ගුණතිලක ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි. තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි. ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක් නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්.. ඒත් මෙතැන විරහවක් නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක් තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ. මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්. මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක් විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක් ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක් අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ. යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි මේ වෙනතුරු කොතරම් දුරක් ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්. අපි මේතාක් දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා. මේක මගේ අත්දැකීමක් නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක් වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක් ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා. කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි කල්ප ගණනාවක් පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ. අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක් වුණත් මේ ගීය ඇත්තක් වුණේ නැහැනේ. අජිත් අලහකෝන් thank himali nanagi....... me visthara welata . 0 RosiSuper Senior MemberPosts:5335 07 Apr 2015 08:34 AM Quote Reply Posted By Himali on 30 Mar 2015 02:10 AM ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ පද මාලාව - හේසල ගුණතිලක ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි. තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි. ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක් නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්.. ඒත් මෙතැන විරහවක් නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක් තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ. මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්. මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක් විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක් ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක් අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ. යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි මේ වෙනතුරු කොතරම් දුරක් ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්. අපි මේතාක් දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා. මේක මගේ අත්දැකීමක් නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක් වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක් ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා. කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ අපි කල්ප ගණනාවක් පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ. අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක් වුණත් මේ ගීය ඇත්තක් වුණේ නැහැනේ. අජිත් අලහකෝන් ස්තුති හිමාලි නංගි .....අපුරු කතා වස්තුවක් 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jul 2015 11:23 PM Quote Reply සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති සංවේදී කතාව සුදු නෙළුම කෝ සොරබොර වැවේ මල් සුවද දුන් මහියංගනේ පුන්පොයදා පාළොස්වකේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවර යා වුනා සංසාර දුක බෝ වුනා නෙලුම් මල් මිට ඉහිරුනා එහා ඉවුරට පා වුණා සිහින සිරිපොද වෑහුණා ඉවුරු දෙකොපුල් සේදුනා සුදු නෙලුම් මල දෑස පියවි මෙහා ඉවුරට පා වුණා ..... මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස අවුරුදු 11 ක්. සත්‍ය සිදුවීමට අනුව ඇය මල් විකුණා ඇත්තේ දෙමටමල් විහාරයේයි. ගීතයේ රිද්මය ආරක්ෂා කරගැනීම සදහා වැව සහ පන්සලේ වෙනසක් සිදුකර තිබේ. මේ සිදුවීම පිළිබදව රත්න ශ්‍රී විජේසිංහයන් සිදුකල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. "1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව මාව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, මාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආව 7 පන්තියේ දැරියක් බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ඇහුව අයි කියල දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා අගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරයේ පොඩි වැවක් තිබුණා ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර අගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ ඇය සල්ලි එකතු කරලා. මට හොදට මතකයි ඇයට අන්දලා තිබුනේ පාඩු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අඩුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක් මගේ වයස ඒ වෙනකොට 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.හොයාගන්න බැරි වුණා පහුවෙනිදා පාන්දර අගේ මිනිය පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. අගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුනා." පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා. අගේ දේහය තැබීමට වත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණු බව සදහන් වේ. කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක් එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි.. 0 indika76Most Senior MemberPosts:10449 05 Jul 2015 12:42 AM Quote Reply ඉතාමත් අනුවේදනීය කථාවක්.. මෙයට කලින් කියවා තිබුණත් නැවතත් කියවද්දී සිතට දැඩි සංවේගයක් දැනුනා.. ගොඩක් ස්තුතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට... 0 gaminiVeteran MemberPosts:4475 10 Jul 2015 07:49 AM Quote Reply මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙති වල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙතී බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනො මල් වල ලියතී මේ වගෙ ලස්සන පාට අපට නෑ කොතැනින් මේවා ගෙන එන්නේ කොහොමද අම්මේ මේව කියන්නේ මට නෑ මොකවත් තේරෙන්නේ ඉර පායන කොට ඉර බැස යන කොට පාට වළාකුළු ඇත අහසේ ඒවායින් මේ මල් පැහැ ගන්වයි ඒව කෙරෙන්නේ හොර රහසේ අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියතී උන් දන්නව ඇති මේ මල් වල ඇති පුංචි අකුරු නිතරම බලතී ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව් කුරුළු ගීත වල රස මතුවේ එක එක තාලෙට කියන කියන දේ මල් කොළ වල තව තව ලියැවේ බිම බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලන් ඉගිලෙනවා සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ මල් ද කුරුල්ලන් කොහි යනවා බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම මල් කොළ වලටත් සතුට නැගේ ගායනය: කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත [] ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 10 Jul 2015 07:51 AM Quote Reply මොනවද අම්මේ අකුරු ජාතියක්.......................... ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Oct 2015 02:04 AM Quote Reply ටික කලක සිටන් - Tika kalaka sitan (Chandrasena Hettiarachchi) ටික කලක සිටන් මා අමතක වන බව දෑනුනා අද මට නොදෑනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා පිපි මලක් කෙලෙස මා වනමෑද පරවී යනවා ලන් වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලී යනවා දුක ශොකය මා හටනම් පුරුදුයි හෑමදාම ආදර වදනින් මා හද පෙරුවෙ ඈයි මෙලෙස සමුගන්නට නම් අහිමි වු ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසෙ සොදුරියෙ මෙ දුක කෙලෙස මා ඔබ ගෑන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සතුටකි හෑමදාම ආදරයක ඈති වෙදනාව දෑනන වුදාක සිහිවෙයිද මගෙ සොදුරුයෙ බිදුවක් යලි මතක........ වස්සානය, ගිම්හානය සරත් හා සිසිරය යන සෘතු හතරට අමතරව ආදරයද ලොව වෙනස් සාධකයක්ය. එලෙසම මෙම සෘතු හතරට සමානවම පෙම්වතාගේ ජීවිතයද ගෙවී යන්නේය. වස්සානයේදී හමුවන ඇය සිසිරය සමගම යන්නට යයි. පෙම්වතිය පලායන්නට සැරසෙන මොහොතේ පෙම්වතාට එය දැනෙන්නේ ඔහුගේ මුළු ලෝකයම බිඳ වැටුනා ලෙසය. මෙන්න මෙවැනි ඉතාමත් දුක්බර මොහොතකදී ගැටගැහුනු වදන් පෙලක් ගීතයකට නැගුනු අයුරුන් මට මෙම කවි පෙල හැඳින්විය හැකිය. සුනිමල්ගේ පියා ඔහුට අහිමිවූයේ ඔහු කුඩා අවධියේදීමය. අම්මා සමග ඉතා දුක්බර දිවියක් ගතකල සුනිමල් ජීවිතය ගැටගහත්තේ ගඟේ ඔරු පැදීමෙන් හම්බකරගත් සොච්චමෙනි. කොතරම් දුප්පත්වුවත් ඔහු සිතිවිලිවලින් පෝසතෙකි. සැම පෝයකටම පන්සල් යන ඔහු ජීවත්වූයේ ගමේ කිසිවකුට කරදරයක් නොවන පරිද්දෙන් සතුටින්ය. මේ කාලයේදීම ඔහුට ගමේ පාසලට ආ අලුත් ගුරුවරියක්වන නන්දාව මුනගැසෙන්නේය. ඇයට සිත් බැඳ ගන්නා සුනිමල් එය නොපවසන්නේ ඇය තමාට වඩා උගත් වැදගත් තැනැත්තියක්වීම නිසාය. කෙසේ හෝ නන්දාටද සුනිමල් කෙරේ ආදරයක් ඉපදී දෙදෙනා ආදරයෙන් එක් වන්නේ නන්දාගේ බලපෑම නිසාමය. සති අන්තයේ සුනිමල් නන්දා කැටුව ගඟේ උඩහට ඔරු පැද ඇයට කිසිදා නොදුටු සිත්තම් වෙන්වන්නට විය. මෙලෙස සුනිමල්ගේ වසන්න කාලය ගෙවෙන්නේය. මේ අතරතුරේ ගමේ පාසලට අලුත් ගුරුවරයෙකුවන වසන්නතද පැමිනෙන්නේය. සුනිමල්ගේ වස්සයානය ගෙවී ඉවර වෙන්නට ආසන්නබව ඔහු දැන ඉන්නනට නැත. නන්දාගේ සිත කෙමෙන් සුනිමල් වෙතින් වසන්නත වෙතට ඇදෙන්නේ නන්දාටද හොරෙන්මය. සැමදා පාසල්යාමට පෙර ගං ඉවුරට ගොස් සුනිමල්ට අතවනා යන නන්දාට එය කෙමෙන් අමතක වන්නේය. සති අන්තවල ගඟදිගේ ඉහලට යෑමට ඇයගේ දැන් වැඩි මනාපයක් නැත්තේය. නනදාගේ මෙම වෙනස සුනිමල්ට තදින්ම දැනෙන්නට විය. එක් දිනයකදී නන්දා සමග ඔරුව පදිනා අතර මෙලෙස ගයන්නට විය. ඔයාට මාව දැන් එපා වේගෙන නේද එන්නේ? ටික කාලෙක ඉඳලා මට එහෙම දැනුනා. අනේ එහෙම එකක් නෑ. ඔයාගේ විකාර. ඔයාට මතකද අපි ඉස්සරලම හමබවෙච්ච දවස? අනේ මට හරියට මතක නෑනේ, අර සල්පිල දවසෙදිද කොහෙද නේද? නෑ අනේ, ඔයා අම්මත් එක්ක පන්සල් ආපු දවස අර පෝය දා පන්සලේ පිංකමක් තිබුනේ… අහ්! මතක් උනා, මොකෝ මේ එකපාරම… නෑ නෑ නිකං… මට එව්වා මතක් වෙනකොට හරිම ආසයි. අපි කොච්චර ආදාරයෙන්ද හිට්යේ? හිටියේ කියන්නේ දැන් ඔයාට මාව එපාවෙලා නේද? මට හිතුනා. ඔයා ඕන බම්බුවක් කරගන්න. මීට පස්සෙ මාත් එක්ක කතා නොකලට කමක් නෑ.. කියමින් නන්දා ඔරුවෙන් පිටව යන්නේ සුනිමල් ගැන අබමල් රේනුවක් තරම්වත් නොසිතාය. මෙය සිදුවන්නට යනබව දැනසිටි සුනිමල් මෙලෙස කියන්නේය. “ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා…” සුනිමල්හට දුක ශෝකය යන්න කුමක්ද කියා අමුතුවෙන් කියා දිය යුතු නැත. නමුත් මෙම වේදනාව ඒ සියල්ල්ටම වඩා වැඩි බවත් එය කෙලෙස ඉවසා සිටිමිද කියාද මීළඟට නන්දාගෙන් මෙසේ අසයි. “දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම… ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස” නමුත් සුනිමල් සිය මුළු හදවතින්ම නන්දාට ආදරය කලේය. එමනිසා ඔහු පත්න්නේ ඇයගේ සුඛවිහරනයයි. කිසිදු අහිතක් නොසිතන සුනිමල් ඔහුගේ දුක වේදනාව හා අමිල ආදරය ඇයට කිසියම් දවසක ආදරයේ වේදනාව දැනුනුහොත් එදවස හෝ සිහි වේවිද කියා ඇයෙගෙන් මෙලෙස විමසා සිටියි.. ” මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක… සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක” First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ChandimaAdvanced MemberPosts:509 19 Oct 2015 02:23 AM Quote Reply බෙදා හදා ගත්තට ස්තුති 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 May 2016 03:01 AM Quote Reply indika ayiya ithin chandrasenata godak asai neda. me sinduwa chandrasenage palaweni casset eke awa sinduwak godak perani ekak 1984 wage thama meka awe mata mathaka dan mewaye parana qulity eka ahanna adui eth ayema sanasum susuman casset patayata nawa sangeethaya yodagena kara lassana geethayak bohoma sthuti මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 08 May 2016 09:58 AM Quote Reply ඔන්න සින්දුවේ නිධාන කතාව.... 0 Ind007kaMost Senior MemberPosts:12931 08 May 2016 06:20 PM Quote Reply මට මෙ සින්දුව දකින කොට තුශාන් එක්ක පට්ට මල එන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Add Reply Page 8 of 9 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit