Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2020 02:00 PM by teaman මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර 193 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 1012345 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 16 Jan 2015 07:00 PM විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කරන්නන් අතර සිහිවටන පත්‍රිකා (Souvenir Sheets) එකතු කිරීම සුවිශේෂ ස්ථානයක් ගනී. මුද්දර කාණ්ඩ නිකුත් කරන සමහර අවස්ථාවලදී දර්ශනීය පසුබිමක් සහිත සිහිවටන පත්‍රිකාවක් නිකුත් කරනු ලබයි. මෙහි අදාල මුද්දර ලබාගත් ආකාරය මනාව නිරූපනය කරයි. වෙසක් හා නත්තල් උත්සවය වෙනුවෙන් සෑම වසරකම සිහිවටන පත්‍රිකා නිකුත් කරයි. ඒ අතර විශේෂ අවස්ථාවල සිහිවටන පත්‍රිකා මුද්‍රණය කරයි. Tags: මුද්දර සිහිවටන පත්‍රිකා එකතු කිරීම, මුද්දර, stamp 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2015 07:11 PM (01) මුල්ම සිහිවටන පත්‍රිකාව 1966 පෙබරවාරි 05 දින නිකුත් විය. එහි සැළලිහිණියා, මොනරා, වලි කුකුලා සහ කහ කුරුල්ලා ඇතුලත් විය. 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Jan 2015 07:31 PM Posted By indika76 on 16 Jan 2015 07:11 PM මුල්ම සිහිවටන පත්‍රිකාව 1966 පෙබරවාරි 05 දින නිකුත් විය. එහි සැළලිහිණියා, මොනරා, වලි කුකුලා සහ කහ කුරුල්ලා ඇතුලත් විය. Bohoma watina wadak indika...me wage dewal harima durlabai..mage gaawa me muddara hatharama thibuna wage mathakai First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2015 07:43 PM (02) 1976 ජනවාරි 01 දින විසිතුරු මල් වලින් සැරසින. මා රත්මල්, බිනර, ඩැෆඩිල් ඕකිඩ් හා දියපර යන මල් එයට අැතුලත් විය. 0 isurusamSuper Senior MemberPosts:7342 16 Jan 2015 09:34 PM godak watina deyak...............thanks. 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2015 10:37 PM (03) 1981 නොවැම්බර් 27 දින මුද්දර ත්‍රිත්වයක් නිකුත් විය. වනාන්තරයක්, පැලයක් වගා කරන අවස්ථාවක් හා කොස් ගසක් නිරූපනය විය. සිහිවටන පත්‍ර්‍රිකා 50,000 ක් නිකුත් විය. 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2015 10:45 PM (04) 1998 අප්‍රේල් මස 24 දින නිකුත් වූ මෙම මුද්දර 4 අැතුලත් සිහිවටන පත්‍රිකාවේ හුණුකිල්ලෝටය, අගස්ති මාලය, වලල්ල සහ කොණ්ඩකූර, සීගිරි කුණ්ඩලාකරණය නිරූපිතය. 0 ImalkaVeteran MemberPosts:4533 16 Jan 2015 11:40 PM සුපිරියි මචන් 0 kingDVeteran MemberPosts:3309 17 Jan 2015 02:16 AM ඉන්දික මේ වැඩේ නම් ගොඩක් වටිනවා ... හුගක් දේවල් දැනගන්න පුළුවන් වෙයි අපිට.. ස්තුතියි මචං Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 17 Jan 2015 07:54 AM (05) අග්‍රගන්‍ය ජන නායකයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් එතුමාගේ රුවින් සැරසුනු මුද්දර දෙකක් ඇතුලත් මෙම සිහිවටන පත්‍රිකාව 1999 ජනවාරි 08 දින නිකුත් විය. මෙම පත්‍රිකා 25,000 ක් නිකුත් කරන ලදී. 0 indika76Most Senior MemberPosts:10449 17 Jan 2015 08:00 AM (06) සිංහල සිනමාවට 50 වසරක් පිරීම නිමිත්තෙන් නිකුත් වූ මෙම සිහිවටන පත්‍රිකාව 1999 සැප්තැම්බර් 17 දින නිකුත් විය. හඳයා, නිධානය, ගම්පෙරලිය හා කඩවුන පොරොන්දුව යන චිත්‍රපට මෙමගින් නිරූපිතය. රෝහණ වික්‍රමසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කරන ලදී. 0 indika76Most Senior MemberPosts:10449 17 Jan 2015 08:08 AM (07) සෝලියස් මෙන්ඩිස්, ඩේවිඩ් පේන්ටර්, ජස්ටින් දැරණියගල හා අයිවන් පීරිස් යන චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ඇතුලත් මෙම සිහිවටන පත්‍රිකාව 1999 දෙසැම්බර් 12 දින නිකුත් විය. 0 samanthaMost Senior MemberPosts:13190 17 Jan 2015 08:17 AM සිහිවටන පත්‍රිකාත්, මුල්දින කවරත් සෑහෙන්න තිබුණා. හොරා නොගත්තා නම් පැරණි සිහිවටන පත්‍රිකා ඔයාලට බලන්න දෙන්න තිබුණා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 17 Jan 2015 06:17 PM (08) වසර 2000 එළඹීම වෙනුවෙන් නිකුත් වූ මෙම එකතුව 2000 ජනවාරි 01 දින ජනතාව අතට පත්විය. සිහිවටන පත්‍රිකා 35,000 ක් නිකුත් විය. සාමයේ සංකේතය වන පරවියා, ආගමික සලකුණු, නීතිය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සන්නිවේදනය, වැඩිහිටියන්ට සැලකීම ආදී කරුණු මෙයින් පිළිබිඹු වේ. 0 isurusamSuper Senior MemberPosts:7342 18 Jan 2015 03:51 AM godak wadagath karunu tikak..... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Jan 2015 05:25 AM mama hithanne me wage tread ekak mulu net ekema nathuwa tahi..tx indika First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ham123Veteran MemberPosts:1636 18 Jan 2015 06:01 PM harima vatinava. ahala dekala nathi godak deval. godak sthuti indika ayye ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 19 Jan 2015 07:57 AM (09) ශ්‍රී ලංකාව අවට දක්වන ලැබෙන කොරල් එකතුවක් 2000 මාර්තු 18 දින නිකුත් විය. ජයන්ත ජිනසේන මහතාගේ නිර්මාණයක් වූ මෙම පත්‍රිකා 35,000 ක් මුද්‍රණය කරන ලදී. 0 indika76Most Senior MemberPosts:10449 19 Jan 2015 08:06 AM (10) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් 2000 සැප්තැම්බර් 07 දින මුද්දර 05 ක් සහිත සිහිවටන පත්‍රිකාවක් නිකුත් විය. සිහිවටන පත්‍රිකා 30,000 ක් මුද්‍රණය කරන ලදී. 0 isurusamSuper Senior MemberPosts:7342 19 Jan 2015 08:36 AM me dewal apith ekka beda gannawata pin......... 0 You are not authorized to post a reply. Page 1 of 1012345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies