Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 17 Jun 2016 12:23 AM by sha733 දහසක් වදන් මවන සේයාරූ... caption this 62 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 41234 > >> Author Messages Vita123Advanced MemberPosts:549 27 Jan 2015 04:13 AM Quote Reply මේකට දෙබසක් ලියන්න... මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 maduranga001Most Senior MemberPosts:14118 27 Jan 2015 06:45 PM Quote Reply මහින්ද - උඹ මෙතනටත් ආවේ මට මෙතනවත් ඉන්න නැති කරන්න ද බොල? රාජිත - අපෝ නැහැ.. එත් චන්දෙට කළින් ඔබතුමාත් පැන්න නම් අපට බේරා ගන්න තිබ්බා. කොහෙද ගමේ බයියෝ අපි කියන ඒවා ගණන් ගන්නේ නැහැ නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2015 07:15 PM Quote Reply Posted By Vita123 on 27 Jan 2015 04:13 AM මේකට දෙබසක් ලියන්න... මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න.. mahinda - ape moda jahamanaya dekata bedila maragannawalu ban rajitha - Un business danne nahane lokka First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 27 Jan 2015 07:24 PM Quote Reply රාජිත: මම ආවා නම් මගේ ගාන කියද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2015 07:42 PM Quote Reply machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Jan 2015 08:57 PM Quote Reply "Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Vita123Advanced MemberPosts:549 27 Jan 2015 09:02 PM Quote Reply Posted By Ind007ka on 27 Jan 2015 07:42 PM machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka? හරි මචෝ නම වෙනස් කලා.. දැන් හොඳයි නේද? Posted By maduranga001 on 27 Jan 2015 08:57 PM "Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත.. එහෙම කරමු.. වඩා හොඳයි එහෙම කළොත්.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2015 09:16 PM Quote Reply Posted By Vita123 on 27 Jan 2015 09:02 PM Posted By Ind007ka on 27 Jan 2015 07:42 PM machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka? හරි මචෝ නම වෙනස් කලා.. දැන් හොඳයි නේද? Posted By maduranga001 on 27 Jan 2015 08:57 PM "Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත.. එහෙම කරමු.. වඩා හොඳයි එහෙම කළොත්.. Niyamai machan..saba wenasak First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 28 Jan 2015 02:57 AM Quote Reply Posted By Vita123 on 27 Jan 2015 04:13 AM මේකට දෙබසක් ලියන්න... මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න.. හිටපු ජනපති..රාජි: මගෙන් මාටියා ගහපු කෝටි 65 න් ගත්තු ගත්තු නැව් ටික හැන්ගුවද ..?උඹලගේ දින 100 ඔඩිට් එකෙන් අල්ල ගනීවි ; රාජිත : බය වෙන්න දෙයක් නැහැ සර්. අර 100 ප්රෝග්රෑම් එකෙන් අල්ලන්නේ ගොඩ බිම හන්ගපුව විතරයි 0 Vita123Advanced MemberPosts:549 29 Jan 2015 09:42 PM Quote Reply "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 Vita123Advanced MemberPosts:549 29 Jan 2015 10:31 PM Quote Reply සීක්කුගේ: අම්මට සිරි මොකක්ද යකෝ මේ.. මූ තව බෝලයක් මෙතන හංගගෙන නේද? "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 indika76Most Senior MemberPosts:10449 30 Jan 2015 12:38 AM Quote Reply Posted By Vita123 on 29 Jan 2015 10:31 PM සීක්කුගේ: අම්මට සිරි මොකක්ද යකෝ මේ.. මූ තව බෝලයක් මෙතන හංගගෙන නේද? 0 RosiSuper Senior MemberPosts:5335 31 Jan 2015 03:32 PM Quote Reply අපුරු දෙබස් නේ තියෙන්නේ 0 Vita123Advanced MemberPosts:549 11 Feb 2015 03:44 AM Quote Reply "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2015 04:11 AM Quote Reply තිස්ස - උඹලා මාව ගොනාට අන්දලා කඩේ යවලා හිරෙත් දැම්ම නේද පුතේ.. නාමල් - නෑ මාමේ.. අපිත් ඇඳ ගත්තා නේ.. අපි ඔක්කොම ඇන්දුනේ සුමනේ මාමාට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 11 Feb 2015 05:17 AM Quote Reply Posted By Vita123 on 11 Feb 2015 03:44 AM මාම බයවෙන්න එපා මාමේ................ නංගිව මම හිරේට අරගෙන හරි...................... මම මාමව නිදහස් කරගන්නවා............. අම්මපා... 0 RosiSuper Senior MemberPosts:5335 11 Feb 2015 06:43 AM Quote Reply thissage duwata posh look ekak thiyenne.. 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2015 06:48 AM Quote Reply එංගලන්තේ ඉන්නේ.. සිංහලත් බැහැ හරියට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 11 Feb 2015 06:52 AM Quote Reply Posted By maduranga001 on 11 Feb 2015 06:48 AM එංගලන්තේ ඉන්නේ.. සිංහලත් බැහැ හරියට.. thissage kiyala penumak ne... 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2015 06:54 AM Quote Reply කතාවත් වෙනස්.. ඔන්න මම වීඩියෝ එකත් දැම්මා..උඩ වීඩියෝ එක බලන්නකෝ.. තිස්ස තමයි ඕව දන්නේ.. අයි ඩෝන්ට් නෝ වයි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit