You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 18 << < 7891011 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Feb 2015 05:43 PM
Posted By Imalka on 19 Feb 2015 08:19 AM
Posted By Ind007ka on 19 Feb 2015 02:00 AM

ayi yako amaruwen bassana ewata polthel ganne..?..ara bat eke mitata tube eka daanakota polthel ganne nadda??

ටියුබ් එක දාද්දි පොල්තෙල් ගානවද.........? දන්නේ නැති හින්ද අහන්නේ 

ayi oya cricket gahala nadda?.....oil karapu tube thiyenawada??

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Feb 2015 09:29 PM

ඔබේ සිරුරේ මේදය දහනය කරන කෑම වර්ග 6ක්

වර්තමානය වන විට අප කා අතරත් සිරුරේ හැඩය රදවා ගැනීමට මෙන්ම ව්‍යායාම කිරීම කෙරෙහි ද වැඩි උනන්දුවක් ඇති බව දැකගන්නට ලැබේ. නාගරික ප්‍රදේශ වල ඉදි වී ඇති අලංකාර ව්‍යායාම් මංතීරු වල උදේ සවස ව්‍යායාම් වල යෙදෙන පිරිස දැක්කම අපිට මේ ගැන මනා අවබෝධයක් ලබාගන්න පුළුවන්.
අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ ඔබේ ශරීරයේ මේදය අඩු කරගැනීම සඳහා ඔබට ලබා ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳ

කළු ගම්මිරිස්

වාර්තා වන විදියට මේ කළු ගම්මිරිස් වලට පුළුවන් අපේ ඇඟේ මේද සෛල හැදෙන එක අඩු කරන්න. ඒවගේම තමයි සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියත් වේගවත් කරනවා.

කුරුඳු

ලංකාවේ අපිට කුරුඳු අලුත් දෙයක් නෙමෙයි කියල දන්නවනේ. කුරුඳු වලින් රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා වගේම අපිට එන බඩගින්නත් අඩු කරනවා. අපිට කුරුඳු ,තේ වලට එකතු කරගන්න පුළුවන්. ඒවගේම තමයි කෝපි වලට යෝගර්ට්  වලට උනත් එකතු කරගන්න පුළුවන්. තාමත් වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් ලංකාවේ කුරුඳු වලට තියනවා.

Green Tea

Green tea ජපන් ජාතිකයන් අතර ඉතාමත් ජනප්‍රිය පානයක් . නමුත් කාලයේ ඇවෑමෙන් මෙය ලෝකයේ අනෙක් රටවල් වලටත් පැතිරිලා ගියා. වර්තමානය වන විට ලංකාවේත් ජනප්‍රිය පානයක් බවට Green tea පත්ව තිබේ. මෙම පානයේ ඇති විශේෂත්වය වන්නේ ශරීරයේ මේදය පාලනය කිරීමට දායක වීමේ ගුණයයි. තවද මෙහි අන්තර්ගත catechin නම් රසායනික ද්‍රව්‍ය මගින් පරිවෘත්තීය ක්‍රියාවලියත් වේගවත් කරනවා. මෙය උණුවෙන් පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල අත් කරගත හැකි බව පැවසෙනවා. පැණි සහ දොඩම් යුෂ ස්වල්පයක් එක් කරගැනීමෙන් මෙහි රසය හා ගුණය ද වැඩි කරගත හැක.

මිරිස්

මිරිස් කාල හොඳ hot look එකක් ලබාගන්න පුළුවන් නම් කවුරුත් අකමැති වෙන එකක් නෑනෙ. මිරිස්වල අඩංගු capsaisin නිසා අපිට බඩගිනි ඇති වෙන එකත් අඩුවෙනවාලු. හැබැයි මිරිස් කනවා කියල ඕනවට වඩා කාලා ලෙඩ හදාගන්නනන් එපා. හැමදේටම සීමාවක් තියනවා කියල අහල ඇතිනේ.

කෝපි

මුළු ලෝකයේම ආදරය දිනාගත්ත පානයක් තමයි කෝපි කියන්නේ. හැබැයි අපි මෙතැනදී කතා කරන්නේ කෝපි කෝප්පයක් සීනි හෝ වෙනයම් දෙයක් කලවම් නොකර පානය කිරීමයි. ඒ මොකද කියල කියනවනම් සීනි වගේ දේවල් අපේ ඇඟේදී මේදය බවට පත්වීමට ඇති හැකියාව නිසා. ඔබ මතක තබා ගතයුතු අනෙක් වැදගත් කාරණය තමයි කෝපි වල caffein අඩංගු නිසා දිනකට කෝපි කෝප්ප 2-3කට වඩා පානය නොකළ යුතු බව. caffein මාත්‍රාව ඉහල යාම අපේ ඇඟට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

එළවළු

එළවළු ගන්නේ නැතුව මේදය අඩු කරගන්න හිතුවනන් ඒක හීනයක්. එළවළු වල ඉතා වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් අඩංගු වෙනවා. ඒවගේම තමයි ඒවගේ තියන කෙඳි මගින් අපේ කුසට පිරුන බවක් ඒ කියන්නේ හොඳට කෑම කෑවා කියන හැඟීම දෙනවා. දිනකට කෝප්ප දෙකතුනක් පිරෙන්න එළවලු කන එක කොයි කාටත් හොඳයි.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
22 Feb 2015 09:39 PM

mama miris nam kanawa ambaanaka

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Feb 2015 09:43 PM
හැමදේටම සීමාවක් තියනවා කියල අහල ඇතිනේ....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 02:25 AM
Posted By isurusam on 22 Feb 2015 09:29 PM

bohoma Sthuti isuru me vistara valata.

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
23 Feb 2015 02:30 AM

thiyena dewal nam harima wedagath..... thank you isuru.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Feb 2015 05:35 PM

සුදු වෙන්න ක්‍රීම් ගානවද?

සුදු වෙන්න ක්‍රීම් ගානවද?
 
“ඔයා අද හරිම ලස්සනයි” මේ විදිහට අහන්න අපි කවුරුත් කැමැතියි. ලස්සන වෙන්න කවුද අකැමැති. ලස්සන ගැන තැවෙන බොහෝ යුවතියන් කාන්තාවන් වගේම පිරිමින් පවා අද සමාජයේ සිටිනවා. ලස්සන වෙන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියලා. මේ නිසාම අපි හැමෝම උත්සාහ කරන්නෙ කොහොම හරි සුදු වෙන්න.

ඒත් උපතින්ම තමන්ට ලැබුණු සමේ පැහැය ඉතාමත් කෙටි කලකදී වෙනස් කළ හැකි ද? එසේ කළ හැකිනම් එය සමට හිතකර ද? මෙය අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඒ සඳහා භාවිත කරන සම සුදු වීමේ ආලේපන පිළිබඳව දෙවරක් නොව තුන් වරක් සිතා බැලිය යුතුයි.

අනිත් කරණය ඇයි අපිට සුදු වෙන්න ඕන වෙන්නෙ කියලා හිතල බැලුවද. අපි දන්නා විදියට සුදු සමක් සහිත බොහෝ විදේශිකයින් තමන්ගෙ සම කළු කර ගැනීමට උත්සහ කරනවා. එත අපිට ඕන සුදු වෙන්න. ඇත්තටම මේක ගැටළුවක් නෙමේද?

මේකට හේතු කීපයක් තිබෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළ කියන්නේ ලෝකේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. ඒ නිෂ්පාදන වලට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ විදියේ උපක්‍රම යොදනවා. ඔවුන් අපි නොදැනුවත්වම අපේ මනසට ඇතුළු කොට තිබෙන්නේ ලස්සන වීමට නම් සුදු විය යුතු බවයි. මෙහි සැබෑ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ප්‍රමිතියකින් තොර මෙවැනි ආලේපන නිසා සිදුවන හානි බොහෝයි.

මෙන්න අනිසි ප්‍රතිඵල

* වකුගඩුවලට හානි විම

* මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිම

* ශරිරය වෙව්ලිම

* මතකය අඩුවිම

* අසාත්මිකතා ඇතිවිම

යුවතියක් මංගල දිනයට පෙර සති කීපය තුළ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය ශිල්පීයාගේ අණසකට යටත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මනාලියව සූදානම් කරන රුපලාවන්‍ය ශිල්පින් ඉතා වේගයෙන් මනාලියගේ මුහුණත් සුදු කිරිමට විශේෂ සත්කාර යොදා ගන්නවා.

ඉතා කඩිමුඩියේ මෙලනොසයිට් වර්ණකය අවහිර කරමින් සම සුදු කිරීමට දරන මේ ක්‍රියාවලියේ විශාල අවදානමක් තිබෙනවා.මෙහිදී භාවිතා කරන ක්‍රීම් විශේෂයෙන්ම සම සුදුකරන ක්‍රීම්වල රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා සම මත තැවරීමෙන් ආසනික් ශරිරගත වෙනවා.

මෙවැනි විශේෂ අවස්ථාවක දි රූපලාවන්‍ය ශිල්පින්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම කළ යුතුමයි. මේ ආලේපනවල අන්තර්ගතය එහි ලේබලයේ තිබෙනවාද කියා බලන්න. කියවීමට බැරි භාෂාවකින් නම් එය තිබෙන්නේ, එවැනි නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කිරීම වඩා සුදුසුයි.

රසදිය හැඳින්වීමට යොදන විවිධ නම්

*කැලෝමල්

*මර්කියුරික්

*මර්කියුරික් සල්ෆයිඩ් (එය වර්මිලියන් ලෙසද සඳහන් කොට ඇත.)

*මර්කියුරස් ක්ලෝරයිඩ්

*මර්කියුරියෝ

අවදානම් තත්ත්ව

මෙවැනි බොහෝ ආලේපනවල මේ පිළිබඳ තොරතුරු සඳහන් කර නැති අතර බොහොමයක් ආලේපනවල ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ වෙනත් බසකිනි. කෙසේ වෙතත් ඔබත් මිලදී ගන්නා ෆෙයානස් ක්‍රීම්වල මෙවැනි නම් වලින් එකක් හෝ සඳහන් නම් එහි අර්ථය එහි රසදිය අඩංගු බවයි. එබැවින් ඔබ එය මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

සංකූලතා

රුව ආලේපනවල අන්තර්ගත රසදිය සමට අවශෝෂණය වීමෙන් පුද්ගලයකු විවිධාකාර අසාත්මිකතාවලට ගොදුරුවිය හැකියි. එයින් සමට ඕනෑම විදිහකින් හානියක් විය හැකියි. මධ්‍ය ස්නායු පද්ධතියට විවිධ බලපෑම් ඇතිවිය හැකියි. පමණ ඉක්මවා රසදියට සම නිරාවරණය වීමෙන් ශරීරය වෙව්ලීම, මතකය අඩුවීම විය හැකියි. සමේ ප්‍රදාහයන් ඇතිවිය හැකියි.

වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් විවිධ හානිකර තත්ත්ව ඇතිවිය හැකියි. මෙලෙස රසදිය අඩංගු වන්නේ ෆෙයානස් ක්‍රීම්වල පමණක් නෙවෙයි. ඒවා සබන්වල මෙන්ම විවිධ ඔයින්ට්මන්ට් (ආලේපන) වර්ගවලද අන්තර්ගත කර තිබෙනවා.

ඇමරිකාව වැනි රටවල නම් උපදෙස්දී තිබෙන්නේ අවශ්‍යම නම් පමණක් ඇස්වටා කළුවීම වැළැක්වීම සඳහා ගෑමට පමණයි. එයද අනුමත ප්‍රමාණයකින් ඇත්නම් පමණි. ශ්‍රී ලංකාවේත් රසදිය භාවිතයට සීමා තිබෙනවා. ඒ අනුව අපේ රටේ වෙළඳපලට නිකුත් කෙරෙන ෆෙයානස් ක්‍රීම් වර්ග වලට රසදිය එකතු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
23 Feb 2015 05:51 PM
oya monawa kiwwath gaanu cream gaana eka nawathinne naha
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 07:34 PM
Posted By isurusam on 23 Feb 2015 05:35 PM

mara vade ne. cream tikak ganan venneth na vage

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
23 Feb 2015 08:07 PM

මුහුණට ෆේෂල් වැනි සත්කාර ක්‍රමත් මුහුණේ සහ සමේ පැහැය සුදු කර ගැනීම කියන්නේ දෙකක්.
මගේ පුද්ගලික මතය නම් ඕනෑම කෙනෙකුට ගැලපෙන්නේ ඔහුට හෝ ඇයට උපතින්ම ලැබේ ඇති වර්ණයයි..
ස්වභාවධර්මයට පිටින් යන කිසිම දෙයක දීර්ඝ පැවැත්මක් නැහැ.
විශේෂයෙන්ම කාන්තාවක් ගැබිණි සමයේ ඔය කෘතීම රසායනික ද්‍රව්‍යයන් අඩංගු ද්‍රව්‍ය වලින් කරනා විවිධ ලාවන්‍ය කටයුතු නොකර සිටිනවා නම් එය ජීවිත දෙකටම වැදගත්..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 08:10 PM
Posted By maduranga001 on 23 Feb 2015 08:07 PM
මුහුණට ෆේෂල් වැනි සත්කාර ක්‍රමත් මුහුණේ සහ සමේ පැහැය සුදු කර ගැනීම කියන්නේ දෙකක්.
මගේ පුද්ගලික මතය නම් ඕනෑම කෙනෙකුට ගැලපෙන්නේ ඔහුට හෝ ඇයට උපතින්ම ලැබේ ඇති වර්ණයයි..
ස්වාවභාවධර්මයට පිටින් යන කිසිම දෙයක දීර්ඝ පැවැත්මක් නැහැ.
විශේෂයෙන්ම කාන්තාවක් ගැබිණි සමයේ ඔය කෘතීම රසායනික ද්‍රව්‍යයන් අඩංගු ද්‍රව්‍ය වලින් කරනා විවිධ ලාවන්‍ය කටයුතු නොකර සිටිනවා නම් එය ජීවිත දෙකටම වැදගත්..

ammoooo danna deval

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
23 Feb 2015 08:20 PM
Posted By ham123 on 23 Feb 2015 08:10 PM

ammoooo danna deval

ගුටි කන්න එපා මගෙන්.. පණ්ඩිත ආච්චි. laugh

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
23 Feb 2015 08:20 PM
Posted By isurusam on 23 Feb 2015 05:35 PM

සුදු වෙන්න ක්‍රීම් ගානවද?

සුදු වෙන්න ක්‍රීම් ගානවද?
 
“ඔයා අද හරිම ලස්සනයි” මේ විදිහට අහන්න අපි කවුරුත් කැමැතියි. ලස්සන වෙන්න කවුද අකැමැති. ලස්සන ගැන තැවෙන බොහෝ යුවතියන් කාන්තාවන් වගේම පිරිමින් පවා අද සමාජයේ සිටිනවා. ලස්සන වෙන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියලා. මේ නිසාම අපි හැමෝම උත්සාහ කරන්නෙ කොහොම හරි සුදු වෙන්න.

ඒත් උපතින්ම තමන්ට ලැබුණු සමේ පැහැය ඉතාමත් කෙටි කලකදී වෙනස් කළ හැකි ද? එසේ කළ හැකිනම් එය සමට හිතකර ද? මෙය අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඒ සඳහා භාවිත කරන සම සුදු වීමේ ආලේපන පිළිබඳව දෙවරක් නොව තුන් වරක් සිතා බැලිය යුතුයි.

අනිත් කරණය ඇයි අපිට සුදු වෙන්න ඕන වෙන්නෙ කියලා හිතල බැලුවද. අපි දන්නා විදියට සුදු සමක් සහිත බොහෝ විදේශිකයින් තමන්ගෙ සම කළු කර ගැනීමට උත්සහ කරනවා. එත අපිට ඕන සුදු වෙන්න. ඇත්තටම මේක ගැටළුවක් නෙමේද?

මේකට හේතු කීපයක් තිබෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළ කියන්නේ ලෝකේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. ඒ නිෂ්පාදන වලට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ විදියේ උපක්‍රම යොදනවා. ඔවුන් අපි නොදැනුවත්වම අපේ මනසට ඇතුළු කොට තිබෙන්නේ ලස්සන වීමට නම් සුදු විය යුතු බවයි. මෙහි සැබෑ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ප්‍රමිතියකින් තොර මෙවැනි ආලේපන නිසා සිදුවන හානි බොහෝයි.

මෙන්න අනිසි ප්‍රතිඵල

* වකුගඩුවලට හානි විම

* මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිම

* ශරිරය වෙව්ලිම

* මතකය අඩුවිම

* අසාත්මිකතා ඇතිවිම

යුවතියක් මංගල දිනයට පෙර සති කීපය තුළ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය ශිල්පීයාගේ අණසකට යටත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මනාලියව සූදානම් කරන රුපලාවන්‍ය ශිල්පින් ඉතා වේගයෙන් මනාලියගේ මුහුණත් සුදු කිරිමට විශේෂ සත්කාර යොදා ගන්නවා.

ඉතා කඩිමුඩියේ මෙලනොසයිට් වර්ණකය අවහිර කරමින් සම සුදු කිරීමට දරන මේ ක්‍රියාවලියේ විශාල අවදානමක් තිබෙනවා.මෙහිදී භාවිතා කරන ක්‍රීම් විශේෂයෙන්ම සම සුදුකරන ක්‍රීම්වල රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා සම මත තැවරීමෙන් ආසනික් ශරිරගත වෙනවා.

මෙවැනි විශේෂ අවස්ථාවක දි රූපලාවන්‍ය ශිල්පින්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම කළ යුතුමයි. මේ ආලේපනවල අන්තර්ගතය එහි ලේබලයේ තිබෙනවාද කියා බලන්න. කියවීමට බැරි භාෂාවකින් නම් එය තිබෙන්නේ, එවැනි නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කිරීම වඩා සුදුසුයි.

රසදිය හැඳින්වීමට යොදන විවිධ නම්

*කැලෝමල්

*මර්කියුරික්

*මර්කියුරික් සල්ෆයිඩ් (එය වර්මිලියන් ලෙසද සඳහන් කොට ඇත.)

*මර්කියුරස් ක්ලෝරයිඩ්

*මර්කියුරියෝ

අවදානම් තත්ත්ව

මෙවැනි බොහෝ ආලේපනවල මේ පිළිබඳ තොරතුරු සඳහන් කර නැති අතර බොහොමයක් ආලේපනවල ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ වෙනත් බසකිනි. කෙසේ වෙතත් ඔබත් මිලදී ගන්නා ෆෙයානස් ක්‍රීම්වල මෙවැනි නම් වලින් එකක් හෝ සඳහන් නම් එහි අර්ථය එහි රසදිය අඩංගු බවයි. එබැවින් ඔබ එය මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

සංකූලතා

රුව ආලේපනවල අන්තර්ගත රසදිය සමට අවශෝෂණය වීමෙන් පුද්ගලයකු විවිධාකාර අසාත්මිකතාවලට ගොදුරුවිය හැකියි. එයින් සමට ඕනෑම විදිහකින් හානියක් විය හැකියි. මධ්‍ය ස්නායු පද්ධතියට විවිධ බලපෑම් ඇතිවිය හැකියි. පමණ ඉක්මවා රසදියට සම නිරාවරණය වීමෙන් ශරීරය වෙව්ලීම, මතකය අඩුවීම විය හැකියි. සමේ ප්‍රදාහයන් ඇතිවිය හැකියි.

වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් විවිධ හානිකර තත්ත්ව ඇතිවිය හැකියි. මෙලෙස රසදිය අඩංගු වන්නේ ෆෙයානස් ක්‍රීම්වල පමණක් නෙවෙයි. ඒවා සබන්වල මෙන්ම විවිධ ඔයින්ට්මන්ට් (ආලේපන) වර්ගවලද අන්තර්ගත කර තිබෙනවා.

ඇමරිකාව වැනි රටවල නම් උපදෙස්දී තිබෙන්නේ අවශ්‍යම නම් පමණක් ඇස්වටා කළුවීම වැළැක්වීම සඳහා ගෑමට පමණයි. එයද අනුමත ප්‍රමාණයකින් ඇත්නම් පමණි. ශ්‍රී ලංකාවේත් රසදිය භාවිතයට සීමා තිබෙනවා. ඒ අනුව අපේ රටේ වෙළඳපලට නිකුත් කෙරෙන ෆෙයානස් ක්‍රීම් වර්ග වලට රසදිය එකතු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ.

ape kihipa denek innawa sudu wenna dagalana  ee ayata hoda padamak meka 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 08:37 PM
Posted By maduranga001 on 23 Feb 2015 08:20 PM
Posted By ham123 on 23 Feb 2015 08:10 PM

ගුටි කන්න එපා මගෙන්.. පණ්ඩිත ආච්චි. laugh

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
23 Feb 2015 09:04 PM
Posted By maduranga001 on 23 Feb 2015 08:20 PM
Posted By ham123 on 23 Feb 2015 08:10 PM

ammoooo danna deval

ගුටි කන්න එපා මගෙන්.. පණ්ඩිත ආච්චි. laugh

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Feb 2015 09:24 PM
Posted By maduranga001 on 23 Feb 2015 08:20 PM
Posted By ham123 on 23 Feb 2015 08:10 PM

ammoooo danna deval

ගුටි කන්න එපා මගෙන්.. පණ්ඩිත ආච්චි. laugh

maru name eka....

0

FIDE
Basic Member
Basic Member
Posts:238

--
23 Feb 2015 10:34 PM
Posted By isurusam on 23 Feb 2015 05:35 PM

සුදු වෙන්න ක්‍රීම් ගානවද?

සුදු වෙන්න ක්‍රීම් ගානවද?
 
“ඔයා අද හරිම ලස්සනයි” මේ විදිහට අහන්න අපි කවුරුත් කැමැතියි. ලස්සන වෙන්න කවුද අකැමැති. ලස්සන ගැන තැවෙන බොහෝ යුවතියන් කාන්තාවන් වගේම පිරිමින් පවා අද සමාජයේ සිටිනවා. ලස්සන වෙන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියලා. මේ නිසාම අපි හැමෝම උත්සාහ කරන්නෙ කොහොම හරි සුදු වෙන්න.

ඒත් උපතින්ම තමන්ට ලැබුණු සමේ පැහැය ඉතාමත් කෙටි කලකදී වෙනස් කළ හැකි ද? එසේ කළ හැකිනම් එය සමට හිතකර ද? මෙය අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඒ සඳහා භාවිත කරන සම සුදු වීමේ ආලේපන පිළිබඳව දෙවරක් නොව තුන් වරක් සිතා බැලිය යුතුයි.

අනිත් කරණය ඇයි අපිට සුදු වෙන්න ඕන වෙන්නෙ කියලා හිතල බැලුවද. අපි දන්නා විදියට සුදු සමක් සහිත බොහෝ විදේශිකයින් තමන්ගෙ සම කළු කර ගැනීමට උත්සහ කරනවා. එත අපිට ඕන සුදු වෙන්න. ඇත්තටම මේක ගැටළුවක් නෙමේද?

මේකට හේතු කීපයක් තිබෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළ කියන්නේ ලෝකේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. ඒ නිෂ්පාදන වලට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ විදියේ උපක්‍රම යොදනවා. ඔවුන් අපි නොදැනුවත්වම අපේ මනසට ඇතුළු කොට තිබෙන්නේ ලස්සන වීමට නම් සුදු විය යුතු බවයි. මෙහි සැබෑ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ප්‍රමිතියකින් තොර මෙවැනි ආලේපන නිසා සිදුවන හානි බොහෝයි.

මෙන්න අනිසි ප්‍රතිඵල

* වකුගඩුවලට හානි විම

* මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිම

* ශරිරය වෙව්ලිම

* මතකය අඩුවිම

* අසාත්මිකතා ඇතිවිම

යුවතියක් මංගල දිනයට පෙර සති කීපය තුළ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය ශිල්පීයාගේ අණසකට යටත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මනාලියව සූදානම් කරන රුපලාවන්‍ය ශිල්පින් ඉතා වේගයෙන් මනාලියගේ මුහුණත් සුදු කිරිමට විශේෂ සත්කාර යොදා ගන්නවා.

ඉතා කඩිමුඩියේ මෙලනොසයිට් වර්ණකය අවහිර කරමින් සම සුදු කිරීමට දරන මේ ක්‍රියාවලියේ විශාල අවදානමක් තිබෙනවා.මෙහිදී භාවිතා කරන ක්‍රීම් විශේෂයෙන්ම සම සුදුකරන ක්‍රීම්වල රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා සම මත තැවරීමෙන් ආසනික් ශරිරගත වෙනවා.

මෙවැනි විශේෂ අවස්ථාවක දි රූපලාවන්‍ය ශිල්පින්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම කළ යුතුමයි. මේ ආලේපනවල අන්තර්ගතය එහි ලේබලයේ තිබෙනවාද කියා බලන්න. කියවීමට බැරි භාෂාවකින් නම් එය තිබෙන්නේ, එවැනි නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කිරීම වඩා සුදුසුයි.

රසදිය හැඳින්වීමට යොදන විවිධ නම්

*කැලෝමල්

*මර්කියුරික්

*මර්කියුරික් සල්ෆයිඩ් (එය වර්මිලියන් ලෙසද සඳහන් කොට ඇත.)

*මර්කියුරස් ක්ලෝරයිඩ්

*මර්කියුරියෝ

අවදානම් තත්ත්ව

මෙවැනි බොහෝ ආලේපනවල මේ පිළිබඳ තොරතුරු සඳහන් කර නැති අතර බොහොමයක් ආලේපනවල ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ වෙනත් බසකිනි. කෙසේ වෙතත් ඔබත් මිලදී ගන්නා ෆෙයානස් ක්‍රීම්වල මෙවැනි නම් වලින් එකක් හෝ සඳහන් නම් එහි අර්ථය එහි රසදිය අඩංගු බවයි. එබැවින් ඔබ එය මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

සංකූලතා

රුව ආලේපනවල අන්තර්ගත රසදිය සමට අවශෝෂණය වීමෙන් පුද්ගලයකු විවිධාකාර අසාත්මිකතාවලට ගොදුරුවිය හැකියි. එයින් සමට ඕනෑම විදිහකින් හානියක් විය හැකියි. මධ්‍ය ස්නායු පද්ධතියට විවිධ බලපෑම් ඇතිවිය හැකියි. පමණ ඉක්මවා රසදියට සම නිරාවරණය වීමෙන් ශරීරය වෙව්ලීම, මතකය අඩුවීම විය හැකියි. සමේ ප්‍රදාහයන් ඇතිවිය හැකියි.

වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් විවිධ හානිකර තත්ත්ව ඇතිවිය හැකියි. මෙලෙස රසදිය අඩංගු වන්නේ ෆෙයානස් ක්‍රීම්වල පමණක් නෙවෙයි. ඒවා සබන්වල මෙන්ම විවිධ ඔයින්ට්මන්ට් (ආලේපන) වර්ගවලද අන්තර්ගත කර තිබෙනවා.

ඇමරිකාව වැනි රටවල නම් උපදෙස්දී තිබෙන්නේ අවශ්‍යම නම් පමණක් ඇස්වටා කළුවීම වැළැක්වීම සඳහා ගෑමට පමණයි. එයද අනුමත ප්‍රමාණයකින් ඇත්නම් පමණි. ශ්‍රී ලංකාවේත් රසදිය භාවිතයට සීමා තිබෙනවා. ඒ අනුව අපේ රටේ වෙළඳපලට නිකුත් කෙරෙන ෆෙයානස් ක්‍රීම් වර්ග වලට රසදිය එකතු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ.

ලංකාවේ දැනට තියෙන ගොඩක් ක්‍රීම් වර්ගවල රසදිය අඩංගු සංයෝග තියෙනෙවා
මේ ගැන කරපු පරීක්ෂණ ගොඩකින් ඒක පැහැදිලිවම කියන්න පුළුවන්

ඊට අමතරව මේ ලිපියේ නැති තව නරක කාබනික සංයෝග කීපයක් තියෙනවා, ඒවත් ඉතාම නරකයි

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
23 Feb 2015 11:15 PM
මොකටද අපි අපේ ස්වාභාවික පෙනුම වෙනස් කරගන්න උත්සාහ කරලා විරූපි වෙන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
23 Feb 2015 11:30 PM
Posted By samantha on 23 Feb 2015 11:15 PM
මොකටද අපි අපේ ස්වාභාවික පෙනුම වෙනස් කරගන්න උත්සාහ කරලා විරූපි වෙන්නේ.

eka thamai math me kalpana kale

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
24 Feb 2015 12:54 AM

gdara genath tiyana krem jati ehma visik kraiyada danne na himali ningi.....

0
You are not authorized to post a reply.
Page 9 of 18 << < 7891011 > >>