You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  indika76
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 2812345 > >>
Author Messages

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
28 Jan 2015 09:00 PM

    Game එකක් පටන් ගන්න හිතුව පටන් ගන්න නම් Game ගොඩක් තියනවා. එත් ඉතින් පොතක් හරි දාලම පටන් ගන්නවා කියල තමයි මෙච්චාර කල් හිටියේ

    ඔන්න පුංචි  Game එකක්. මේක ඉතින්  සමහරුන්ට නම් හුරු පුරුදුයි.

    එහෙනම් අපි ගීතයකින් පුංචි කොටසක් දාල ගීතය  .හොයන්න කියමු.
    දන්නවනම් ගායකයා හෝ ගායිකාවගේ නමත් දාන්න හොඳේ

    ඔන්න එහෙනම් මන් පටන් ගන්නවා

    මේක ටිකක් අලුත් සින්දුවක් මේක හරිම ලේසි එකක්

    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්..

    එහෙනම් හොයන්නකෝ 

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    28 Jan 2015 09:23 PM
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    28 Jan 2015 09:31 PM
    niyamai himali patan gatta game ka nam, menna song eka
     
    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...

    කදුළක් ලග නැවතුන 
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන 
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ 
    අලුතෙන් ලියන තරම්

    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන් 
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්

    මේ හිත තනියෙන්.......
     
    Title : Mey Hitha Thaniyen  
    Singer : Athma Liyanage
    Lyrics : Rachitha Vakista
    Music : Thilina Ruhunage
    google walata pin sidda wenna thamai hoya gatte..mama meka ahala nahane..aluth ekakada?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    28 Jan 2015 09:32 PM
    aaaa me hoyala tiyenne
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3309

    --
    28 Jan 2015 10:01 PM
    Posted By Ind007ka on 28 Jan 2015 09:31 PM
    niyamai himali patan gatta game ka nam, menna song eka
     
    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...

    කදුළක් ලග නැවතුන 
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන 
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ 
    අලුතෙන් ලියන තරම්

    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන් 
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්

    මේ හිත තනියෙන්.......
     
    Title : Mey Hitha Thaniyen  
    Singer : Athma Liyanage
    Lyrics : Rachitha Vakista
    Music : Thilina Ruhunage
    google walata pin sidda wenna thamai hoya gatte..mama meka ahala nahane..aluth ekakada?

    මොනව උනත් මාත්  ගොඩක් ආස  කරන සින්දුවක් මේක ..අනිවා............

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    28 Jan 2015 10:03 PM
    Posted By kingD on 28 Jan 2015 10:01 PM

    ehenam song ekak man wenuwen dannako macho..mp3 ekath dannako puluwan nam

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3309

    --
    28 Jan 2015 10:08 PM

    එක්වන්න සංසාරෙ පිං මදිවනම් .....
    අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින් ....

    හොයමු බලන්න එහෙනම් 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    28 Jan 2015 10:13 PM
    dura yanna situwata sangavee horen

    sasika nisansala
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    28 Jan 2015 10:25 PM
    Posted By ham123 on 28 Jan 2015 10:13 PM
    dura yanna situwata sangavee horen

    sasika nisansala

    lassana sinduwak mama asai sasikage okkoma songs walata..ehenam himali danna balanna song ekak

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    28 Jan 2015 10:40 PM
    ඔබ සැනසු හිත පෑරී
    හඬා වැටෙයි
    ඔබ හින්ද
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    29 Jan 2015 01:15 AM
    Posted By ham123 on 28 Jan 2015 10:40 PM
    ඔබ සැනසු හිත පෑරී
    හඬා වැටෙයි
    ඔබ හින්ද

    අජිත් පෙරේරාගේ

    වැටෙන කදුළු පිසලන්නට - පිස අත ගා සනසන්නට

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3309

    --
    29 Jan 2015 01:24 AM
    Posted By indika76 on 29 Jan 2015 01:15 AM
    Posted By ham123 on 28 Jan 2015 10:40 PM
    ඔබ සැනසු හිත පෑරී
    හඬා වැටෙයි
    ඔබ හින්ද

    අජිත් පෙරේරාගේ

    වැටෙන කදුළු පිසලන්නට - පිස අත ගා සනසන්නට

    ah..himali nangi harida meka? 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    29 Jan 2015 01:50 AM
    Posted By indika76 on 29 Jan 2015 01:15 AM
    Posted By ham123 on 28 Jan 2015 10:40 PM
    ඔබ සැනසු හිත පෑරී
    හඬා වැටෙයි
    ඔබ හින්ද

    අජිත් පෙරේරාගේ

    වැටෙන කදුළු පිසලන්නට - පිස අත ගා සනසන්නට

    hari

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    29 Jan 2015 01:53 AM
    hari nam thawa ekak danna
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    29 Jan 2015 01:54 AM
    ko ithin indika ayya (76)
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    29 Jan 2015 03:27 AM
    එහෙනම් මේක සොයන්නකෝ...

    මගේ අහිංසක සිතුවිලි බිද දමලා
    මට පෙම් නොකෙරූ මා නොහදුනනා....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    29 Jan 2015 08:29 AM
    sitha yana athakata pawennata harala

    Tm jayarathna
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    29 Jan 2015 10:03 AM
    Posted By ham123 on 29 Jan 2015 08:29 AM
    sitha yana athakata pawennata harala

    Tm jayarathna

    ඔයා හරි නංගී...

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    29 Jan 2015 05:26 PM

    ahalawath nathi song ekakne t.m ge..kamak naha ehenam aluth ekak dannako

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    29 Jan 2015 06:26 PM
    පියෙකුගේ හිතේ දරු සෙනෙහස
    කොතෙක් කියා තේරුම් ගනී
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 2812345 > >>