Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by indika76 ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 28 << < 89101112 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 02 Mar 2015 03:57 AM onna ekak demma අහසත් පොළවත් ඔබමද මා හට නැතිවද ඔබ මා හැර යන්නේ meka hoyannako ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 20 Mar 2015 09:27 PM kooo ane. mama nathnam me game ekath nane ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 21 Mar 2015 06:52 AM දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට... සිහිනෙක දැවටී ඔබ එනවා... හිත හිරකරගමි ඔබට නොයෙන්නට.. සිතුවිල්ලක් වී ඔබ එනවා... අහසට ඔසවන විටකදී නෙත් යුග... හිරැ සදු වී ඔබ හිනැහෙනවා... මිහිමත පියකරැ දසුනක් වේනම් ඔබෙ රැව ඒ තුල දැවටෙනවා... පාළුව ඉවසා මා තනිවෙද්දී සුසුමක් වී පසුපස එනවා.. කල්පිත ලෝකේ ගීපොත පෙරළා... ගීයක් වී ඔබ වැලපෙනවා... අහසත් පොළවත් ඔබමද මා හට... නැතිවද ඔබ මා හැර යන්නේ... තහනම් දේසෙහි බැදි බැහි බිදදා... කෙදිනද ඔබ මා හමුවන්නේ... ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි පද මාලාව - දයාද අල්විස් සංගීතය - විශාරද ගුණදාස කපුගේ... 0 maduranga001Most Senior MemberPosts:14118 21 Mar 2015 07:39 AM මේක පුණ්‍යා කුමාරි කත්‍රිආරච්චි කියන ගීතයක් ද? හැබැයි මට මේක මීට කලින් අහලා තියෙන වගක් ලොකු මතකයක් මතක නැහැ.. මෙයා ගුවන් විදුලියේ නිවේදිකාවක් ද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 21 Mar 2015 09:19 AM imalka ayyage avasthava ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 21 Mar 2015 09:50 AM Posted By maduranga001 on 21 Mar 2015 07:39 AM මේක පුණ්‍යා කුමාරි කත්‍රිආරච්චි කියන ගීතයක් ද? හැබැයි මට මේක මීට කලින් අහලා තියෙන වගක් ලොකු මතකයක් මතක නැහැ.. මෙයා ගුවන් විදුලියේ නිවේදිකාවක් ද? ඔව්,.. මම හිතන්නේ 0 ImalkaVeteran MemberPosts:4533 21 Mar 2015 10:02 AM වසන්ත සමයෙක......සමන් ලතාවෙක..... පොබිදෙන සුදට සුදේ... සමන් පියලි මත ගිමන් නිවන්නැයි හොයනු හනික 0 HimaliVeteran MemberPosts:1636 21 Mar 2015 11:30 PM inna balanna man cuttak hoyala ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 22 Mar 2015 06:16 AM සෝමතිලක ජයමහ සහ ඉන්ද්‍රාණි බෝගොඩ ගායනා කරන පළිගු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ .... නුග සෙවනක් ඇල්බමයේ එන ගීතයක් පද ආනන්ද සරත් විමලවීරයන්ගේ තනුව සෝමතිලක ජයමහ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Mar 2015 06:22 AM 76 දොඹෙන්ම දීල තියෙන්නේ.. එයාටත් බැරිනම් මේවා ඉතිං.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Mar 2015 08:34 AM ඉන්දික76ට බැරිනම් ඉතින් ඒ සින්දුවක් නෙමෙයි,,,දාමු බලන්න එකක් 0 HimaliVeteran MemberPosts:1636 22 Mar 2015 10:01 AM man me hoyanna kiyala ave. honda velavata indika ayya eka dalane ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 22 Mar 2015 11:08 AM Posted By Imalka on 22 Mar 2015 08:34 AM ඉන්දික76ට බැරිනම් ඉතින් ඒ සින්දුවක් නෙමෙයි,,,දාමු බලන්න එකක් මම එන්ඩ් ඔෆ් ට්‍රාන්ස්මිෂන් බලනවා... හෙට උදේ සිංදුවක් දාන්නම්... 0 HimaliVeteran MemberPosts:1636 22 Mar 2015 06:52 PM indika ayya sinduvak dannoooo ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 08:44 AM හොයන්න සිංදුවක් දාල නැද්ද තාම? 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 07:31 PM ne indika ayya avithne thama ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 08:05 PM ehenum ithin avilla sinduvak danakan balagena imu 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 10:49 PM eka thamai. davasakin dekakin aith ne vage me patte ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 11:28 PM ow me thread eka dakala nadda danne na. anith pathivalanum innava wage 0 indika76Most Senior MemberPosts:10449 25 Mar 2015 03:21 AM සමාවෙන්න ප්‍රමාද වුනාට... මේ ගීතය සොයන්නකෝ... අසරණ කර අප පැතුමන් බිද හද සතුටක් නොම විද ගන්නේ නම් කුමටද ලෝකෙන් සෙනෙහස ඉල්ලා ලදුනේ ඔබ මට නොලැබේනම්... 0 You are not authorized to post a reply. Page 10 of 28 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games