Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by indika76 ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 28 << < 1213141516 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 01:23 AM එයා සිංදු ගොඩක් කියල තියෙනවනෙ. මේක කියන කෙනා එහෙම ගොඩක් කියල නෑ කිවුව නේද? 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 01:29 AM Somasiri Madagedara Shalitha Abeywickrama Priyan Pathirana Priyal Amarasingha Janaka Wickramasinghe Dayan Witharana ඔය ලිස්ට් එකේ ඒ කියන ගායකය ඉන්නව ද? 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 01:29 AM 90 වික්තරක් නෙවේ.. 2000 න් පස්සේ පවා කැසට් කළා.. එයාගේ එක ගීතයක් තිබුනා හැම නාලිකාවේ වගේම දවසට කීප වාරයක් වාදනය වුනු.. ප්‍රසංග වේදිකාවල පවා ඒක අනිවා කියන තරමට ගිය එකක්.. මම කියන ගීතය නම් වැඩිය ඇහුනේ නැතුවත් ඇති. මෙයා ගායකයෙක් වගේම වාදකයෙක්.. මේක යුග ගීතයක්. නමුත් ගායකයා නමින් තමයි ගීතය යන්නේ.. දැන් නම් උපරිම උදව් කරලා තියෙන්නේ.. උත්තරේ තමයි දැන් කියන්න තියෙන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 01:51 AM මාලිංගගේ ලිස්ට් එකේ මෙයා නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 01:55 AM වාදකයෙක් කියන්නෙ සංගීත කණ්ඩායමක කෙනෙක් ද? 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 01:57 AM සංගීත කණ්ඩායම් එකක හෝ දෙකක හිටියා.. ටෙලිවිෂනයේ දකින්න පුළුවන් උනා මෙයාව වාදකයෙක් විදියටත්. දක්ෂ වාදකයෙක්.. දක්ෂ ගායකයෙක්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 02:17 AM තාමනම් මතකයට ආවෙ අතුල අධිකාරිගෙ නම විතරයි. අනිත් අයගෙ නම් ටිකත් මතක් කරල බලන්න වෙනව 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 02:21 AM මෙයාගේ ආරම්භයේ ඉඳලා මම හෙව්වේ නැහැ.. මේ ගීතය බිහි උනේ 90 දශකයේ වගේ කියලයි මගේ මතකය.. හෝ ඒ ආසන්න කාලයක.. සමහර ගීත ඉතා ප්‍රසිද්ධ වුනා කියන එක නම් හොදටම දන්නවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 02:22 AM ඓහෙනම් බලමුකො තව ටිකක් හොයල බලල හිතල කරල 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 03:05 AM gayakayage nama kiyannako ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 03:12 AM ගායකයගෙ නම කිවුවොත් සිංදුව අපි දන්නවලුනෙ. අඩුගාන ගායිකාවගෙ නමවත් කිවුවනම් 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 03:17 AM chandrasena hettiaracchi ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 03:25 AM බලමු එයාවත් ද කියල 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 03:32 AM Chandrasena Hettiarachchi නෙවෙයි. ගායිකාව ගැන හොයනවට වඩා ලෙහෙසි ගායකයා නමින් හොයන එක.. මේක එයාගේ සින්දුවක්.. කැසට් පටයත් එයාගේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 03:34 AM අතුල අධිකාරි කීර්ති පැස්කුවල් චාමර වීරසිංහ රොෂාන් ප්‍රනාන්දු ඔය කෙනෙකුගෙන් එක්කෙනෙකුත් නෙමෙයි ද? 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 03:55 AM මුළු ගායකයෝ ලිස්ට් එකම දාන්නද යන්නේ දැන්? නැත.. නැත.. නැත.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 04:04 AM man nam danne na ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Mar 2015 04:06 AM එච් අර් ජොති පලගෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 04:07 AM 90 dasakayelune ayye. jothipala ita kalin kenek neda ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 04:11 AM අනේ මන්ද දැන්නම් මුළු ලිස්ට් එකම දැම්මත් නෑ නෑ කියයි වගේ. අඩුගානෙ පටන් ගන්න අකුරක්වත් කියන්න නම 0 You are not authorized to post a reply. Page 14 of 28 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games