Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by indika76 ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 28 << < 1415161718 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 10:10 PM janaka wickramasinghe ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 10:12 PM නැත. ඔහු නොවේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 10:13 PM දෙන්නම කියල තියෙන නම් දෙක නෙමෙයි ද? 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 10:14 PM Posted By Ind007ka on 26 Mar 2015 10:09 PM ජගත් විcක්‍රමසින්ග්හෙ එයත් නෙවෙයි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 10:14 PM Jayasiri Amarasekara ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 10:23 PM Jayasiri Amarasekara namai da? eyath namainum ithin me dennagen kenek da? Jayantha Dissanayake Jaliya Ranathunga 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 10:34 PM Jayantha Rathnayaka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 10:36 PM Posted By Himali on 26 Mar 2015 10:34 PM Jayantha Rathnayaka මං හිතන්නෙ ඔයා හරි 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 10:48 PM කලින් මම කියපු තොරතුරු අනුව හොයන්නකෝ මේක දැන්.. ඔයාලා ගායකයාගේ නම ඉහලින් කියලා තියෙන්නේ.. ඔහු වාදකයෙක්.. ගීතත් කියලා තියෙනවා.. පවුලේ සංගීත කලාවට පසුබිමක් ඇති කෙනෙක්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 10:49 PM aaa ehema be ane. meccara uthsaha karapu eke ithin kiyanna gayakayage nama nathnam ithin kiyak kiyala hoyannada ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 10:52 PM පැහැදිළිව උඩින් සඳහන් කරලා තියෙන්නේ. ඔයාල අර කලින් කියපු නම් කීපයේ ඔහුගේ නම තියෙනවා.. දැන් වත් කියන්න කියලා.. පහසු කරලා තියෙන්නේ උපරිමටම.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 10:55 PM Posted By maduranga001 on 26 Mar 2015 10:52 PM පැහැදිළිව උඩින් සඳහන් කරලා තියෙන්නේ. ඔයාල අර කලින් කියපු නම් කීපයේ ඔහුගේ නම තියෙනවා.. දැන් වත් කියන්න කියලා.. පහසු කරලා තියෙන්නේ උපරිමටම.. Jayantha Rathnayaka නේද? 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 10:57 PM මටම තමයි නේද කියන්න වෙන්නේ.. නේද? ජයන්ත දිසානායක. ඔහුගේ පුතා නේ අර දෙරණ ලිට්ල් ස්ටාර් උනේ.. පවුලේ සංගීත හුරුවක් තියෙන්නේ.. අනෙත් පුතාත් දැන් ගීත කියනවා.. "ෆොර්චුන්" සංගීත කණ්ඩායමේ සහ "සුපර් ෆොර්චුන්" සංගීත කණ්ඩායම් වල ස්ටැන්ලි පීරිස් සමග සැක්සෆෝන් වාදනයෙන් එකතු වූ වාදකයෙක්. පසුව ගායනටද එකතු වුනා.. "අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ.." ගීතය ගැනයි මම කිව්වේ කළින් අර නිතරම යුද්ධ කාලයේ අහන්න ලැබුණු ප්‍රසිද්ධ උණු ගීතය කියලා.. ගොඩක් සංගීත කණ්ඩායම් පවා ප්‍රසංග වේදිකාවල නිතර ගායනා කළා ඒ දවස් වල මේක පළමු ගීතය විදියට. දැන් සින්දුව කියන්නකෝ මොකක්ද මම මේ කොටසින් ඉදිරිපත් කල ගීතය පටන් ගන්නේ කොහොමද කියලා.. උත්තරය හොයාගන්න දැන් මම සියලු දේ කියලා තියෙන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 10:59 PM ehenam gayakaya hoya gatte mama. dan kauru hari sinduva hoyanna ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 11:06 PM ජයන්ත දිසානායක.. මේක කියල තියෙන්නේ මාලිංග නේද? රත්නායක නෙවේ.. දිසානායක.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 11:07 PM aaaaaaaaa mara vadene. ehenam malingama hoyanna sinduvak. nathnam pawne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 11:10 PM ජයන්ත දිසානායකට නම් මම කැමතියි.. හොද නිහතමානී චරිතයක්. අර එයාගේ පුතා 'ලිට්ල් ස්ටාර්' නම් මට දිරවන්නේ නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 11:12 PM Posted By Himali on 26 Mar 2015 11:07 PM aaaaaaaaa mara vadene. ehenam malingama hoyanna sinduvak. nathnam pawne ඔයත් හොයන්න. ලේසි වෙයි ඔයාට 0 isurusamSuper Senior MemberPosts:7342 26 Mar 2015 11:21 PM song eka patan ganna mul akura kiyanna............... 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 11:22 PM isuru maduranga ayyagen guti kanna vage hadanne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 You are not authorized to post a reply. Page 16 of 28 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games