You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  indika76
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 28 << < 1617181920 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:03 AM
ane man danne ne. oya kiyana gayakayage eka sinduvakvath man danne ne ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:04 AM
ඔයා එයාගෙ එක සිංදුවක්නම් අහල ඇති බොහෝවිට. ලස්සන සිංදු තියෙනව හැබැයි එයාගෙ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Mar 2015 07:05 AM
කල්පනා කරල බලන්න ටිකිරි මොලේට කල්පනා වෙයි ...
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:10 AM
Posted By Malinga on 27 Mar 2015 07:04 AM
ඔයා එයාගෙ එක සිංදුවක්නම් අහල ඇති බොහෝවිට. ලස්සන සිංදු තියෙනව හැබැයි එයාගෙ

 

mage langa tiyana sindu vala oya gayakayage sindu ne.
ayeth ithin ahanne radio ekene. dan oya ayage sindu yanne nene ithin
a nisa ma nam danne ne

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:12 AM
Posted By Himali on 27 Mar 2015 07:10 AM
Posted By Malinga on 27 Mar 2015 07:04 AM
ඔයා එයාගෙ එක සිංදුවක්නම් අහල ඇති බොහෝවිට. ලස්සන සිංදු තියෙනව හැබැයි එයාගෙ

 

mage langa tiyana sindu vala oya gayakayage sindu ne.
ayeth ithin ahanne radio ekene. dan oya ayage sindu yanne nene ithin
a nisa ma nam danne ne

 

 

ඔව් ඉතින් ඔය සිංදුනම් දැන් යනව අඩුයි තමයි. හැබැයි මාත් අහල නැද්ද කොහෙද. මගේ ළඟ තියෙන එයාගෙ ඇල්බම් එකෙත් ඔයා සිංදුව නෑ වගේ

රේඩියෝ අහනව ද? ටීවි ‍එකේ කතා බලන්නෙ නෑ? 

 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:26 AM
radio ahanava. mega balanne nee. mega vala sindu nam ahanava. match nam balanava.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:35 AM
මාත් මෙගාවල යන සමහර සිංදුවලටනම් කැමතියි. මැච්නම් බලනව. හැබැයි අපේ අය බැට් කරද්දිනම් මං වැඩිය බලන්න කැමති නෑ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:37 AM
ai heart attack tiyanavada
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:39 AM
නෑ ඉතින් කට්ටිය අවුට් වුණහම පවුනෙ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Mar 2015 10:47 AM

මෙන්න සිංදුව

 

හසරැල්ලේ කඳුලැල්ලේ

නොසැලී ඉමු අපි දෙදෙනා..

 

ඉතා පැරණි ගීතයක්.. ජයන්ත දිසානායක මුල් අවධියේදී ගායනා කරන ලද ගීතයක්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Mar 2015 05:20 PM
Posted By Himali on 27 Mar 2015 06:58 AM
76 na. maduranga ayyath ne. sinduva danna kenekth na

ඔන්න මම ආවා..

 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Mar 2015 05:54 PM
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 08:18 PM
Posted By indika76 on 27 Mar 2015 10:47 AM

මෙන්න සිංදුව

 

හසරැල්ලේ කඳුලැල්ලේ

නොසැලී ඉමු අපි දෙදෙනා..

 

ඉතා පැරණි ගීතයක්.. ජයන්ත දිසානායක මුල් අවධියේදී ගායනා කරන ලද ගීතයක්

 

sinduwath aragenama avithne. mama nam ahala na mehema sinduvak

 

danna ayye ehenam aluth ekak. ane hoyanan berima eva danna epa ithin

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 08:20 PM
Posted By Himali on 27 Mar 2015 08:18 PM
Posted By indika76 on 27 Mar 2015 10:47 AM

මෙන්න සිංදුව

 

හසරැල්ලේ කඳුලැල්ලේ

නොසැලී ඉමු අපි දෙදෙනා..

 

ඉතා පැරණි ගීතයක්.. ජයන්ත දිසානායක මුල් අවධියේදී ගායනා කරන ලද ගීතයක්

 

sinduwath aragenama avithne. mama nam ahala na mehema sinduvak

 

danna ayye ehenam aluth ekak. ane hoyanan berima eva danna epa ithin

 

 

අපෝ ඔව් හොයන්න බැරි ඒව දැම්මොත් මාර ප්‍රශ්නයක් තමයි වෙන්නෙ

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 09:37 PM
76 ayya aye enakal inna venava ithin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 09:55 PM
ඔව් එයා එනකන් ඉන්න වෙයි තමයි. බලමුකො ලේසි එකක් දායි ද කියල
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 10:47 PM
davasak dekak balan inna vei
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:48 PM
එච්චර කල් ඉන්න වෙනව ද? එහෙමනම් ඉතින් එතකන් ඔයාවත් එකක් දාන්න
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:42 AM
76 ayye sinduvak dala yanna
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:44 AM
ඔව් ඔව් සිංදුවක් දැම්මනම් හොය හොය ඉන්න තිබුණ
0
You are not authorized to post a reply.
Page 18 of 28 << < 1617181920 > >>