Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by indika76 ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 28 << < 1819202122 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 09:37 PM ai man hitiyoth vitarada game play venne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 09:40 PM Posted By Himali on 29 Mar 2015 09:37 PM ai man hitiyoth vitarada game play venne එහෙමත් කියන්න පුළුවන් ඉතින් ගැහැණු දැරිවියක් නිවස ආලෝකමත් කරනව කියනවනෙ. ඒ වගේ තමයි මේ සයිට් එකත් ආලෝකමත් කරනව ගැහැණු දැරිවියො. අනිත් එක තමයි සිග්රමනඩ් ප්‍රොයිඩ්ට අනුව ආකර්ෂනය කියන දේ. 0 HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 10:01 PM akarshanaya thibilama madi dan ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 10:09 PM ඒ මොක ද එ? වෙන මොනාද තියෙන්න ඕන එතකොට? 0 HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 10:15 PM salli tiyenna ona. thananthara tiyenna ona. ai ane lanakava meka. danne nadda eva oyala ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 10:26 PM කාටද දැන් ඔය සල්ලි තානාන්තර තියෙන්න ඕන? පිරිමි අයට ද? ගැහැණු අයට ද? ගැහැණු අයටනම් ඉතින් ඒව තියෙන්න ඕන කියල නැහැනෙ? 0 HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 10:51 PM ona ona ganu ayatath tiyenna ona ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 10:55 PM අතීතයේ ඉදල දෑවැදි ඉල්ලනවනෙ කට්ටිය. ඒ වුණාට මමනම් හිතන්නෙ දුක් මහන්සිවෙලා තමන්ගෙ ගැහැණු දරුවව උගන්නල, සිරිත් විරිත් කියල දීල හොඳින් හදනවනෙ දෙමවුපියො. ඉතින් ගැහැණු දැරිවියෙකුගෙ දෑවැද්ද තමයි ඒක. වෙන දේවල් ඉල්ලන අය කරන්නෙ වෙළදාමක් මිසක් ආදරනීය බිරිඳක්ව ලබාගැනීමක් නෙමෙයි. සමාජයට ඕන විදියට නෙමෙයි තමන් කැමති විදියට වරදක් නැතුව, අනුනට කරදරයක් නැතුව ජීවත් වෙනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. 0 HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 10:59 PM ammooo meya hithala tiyana dura. ha ha dan oka navathla sinduva hoyamu. nathnam off tofic vei honde. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 11:02 PM එහෙම වුණොත් ඉතින් මාව සයිට් එකෙන් එළවල දායිනෙ. සිංදුව හොයන්න බලන්නකො එහෙනම් ඔයා 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Mar 2015 11:10 PM Posted By Malinga on 29 Mar 2015 10:55 PM අතීතයේ ඉදල දෑවැදි ඉල්ලනවනෙ කට්ටිය. ඒ වුණාට මමනම් හිතන්නෙ දුක් මහන්සිවෙලා තමන්ගෙ ගැහැණු දරුවව උගන්නල, සිරිත් විරිත් කියල දීල හොඳින් හදනවනෙ දෙමවුපියො. ඉතින් ගැහැණු දැරිවියෙකුගෙ දෑවැද්ද තමයි ඒක. වෙන දේවල් ඉල්ලන අය කරන්නෙ වෙළදාමක් මිසක් ආදරනීය බිරිඳක්ව ලබාගැනීමක් නෙමෙයි. සමාජයට ඕන විදියට නෙමෙයි තමන් කැමති විදියට වරදක් නැතුව, අනුනට කරදරයක් නැතුව ජීවත් වෙනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. ඔයලා තවම ලපටි ලාමක වැඩියි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 11:13 PM Posted By Ind007ka on 29 Mar 2015 11:10 PM Posted By Malinga on 29 Mar 2015 10:55 PM අතීතයේ ඉදල දෑවැදි ඉල්ලනවනෙ කට්ටිය. ඒ වුණාට මමනම් හිතන්නෙ දුක් මහන්සිවෙලා තමන්ගෙ ගැහැණු දරුවව උගන්නල, සිරිත් විරිත් කියල දීල හොඳින් හදනවනෙ දෙමවුපියො. ඉතින් ගැහැණු දැරිවියෙකුගෙ දෑවැද්ද තමයි ඒක. වෙන දේවල් ඉල්ලන අය කරන්නෙ වෙළදාමක් මිසක් ආදරනීය බිරිඳක්ව ලබාගැනීමක් නෙමෙයි. සමාජයට ඕන විදියට නෙමෙයි තමන් කැමති විදියට වරදක් නැතුව, අනුනට කරදරයක් නැතුව ජීවත් වෙනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. ඔයලා තවම ලපටි ලාමක වැඩියි වෙන්න පුළුවන් හැබැයි මමනම් කවදාවත් සමාජය යන රැල්ලට යන්නෙ නෑ. 0 isurusamSuper Senior MemberPosts:7342 29 Mar 2015 11:36 PM Posted By Malinga on 29 Mar 2015 11:13 PM Posted By Ind007ka on 29 Mar 2015 11:10 PM Posted By Malinga on 29 Mar 2015 10:55 PM අතීතයේ ඉදල දෑවැදි ඉල්ලනවනෙ කට්ටිය. ඒ වුණාට මමනම් හිතන්නෙ දුක් මහන්සිවෙලා තමන්ගෙ ගැහැණු දරුවව උගන්නල, සිරිත් විරිත් කියල දීල හොඳින් හදනවනෙ දෙමවුපියො. ඉතින් ගැහැණු දැරිවියෙකුගෙ දෑවැද්ද තමයි ඒක. වෙන දේවල් ඉල්ලන අය කරන්නෙ වෙළදාමක් මිසක් ආදරනීය බිරිඳක්ව ලබාගැනීමක් නෙමෙයි. සමාජයට ඕන විදියට නෙමෙයි තමන් කැමති විදියට වරදක් නැතුව, අනුනට කරදරයක් නැතුව ජීවත් වෙනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. ඔයලා තවම ලපටි ලාමක වැඩියි වෙන්න පුළුවන් හැබැයි මමනම් කවදාවත් සමාජය යන රැල්ලට යන්නෙ නෑ. 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:20 AM 76 ayye udawwak karannako ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:43 AM ගීතයනම් ගූගල් කරල හොයාගන්න පුළුවන් වගේ. හැබැයි ගැටලුව තියෙන්නෙ මගෙ ළඟ ගීතය නැති නිසා කියන්න බැහැනෙ හරියට ම ඒකද කියල 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:43 AM google ne ayyooo ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:46 AM සිංහලෙන් දීල තියෙන වචන ගූගල් කරල බලන්න එනව. මං ගූගල් කෑෂ් එකට ගිහින් බැලුවෙ. 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:47 AM ne ne man baluwa mulinma ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:50 AM මට එහෙම තියෙන තැනක් ආවනෙ ගූගල් කරහම 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:53 AM Blog එකක ඒ සිංදුවෙ ලිරික්ස් දාල තියෙනව 0 You are not authorized to post a reply. Page 20 of 28 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games