Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by indika76 ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 26 of 28 << < 2425262728 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 12 Sep 2016 07:36 AM ඔයා කොතන ඉන්නවද කියලා මම දන්නේ නෑ ඔයා ජීවන මග සටන් වදිනවා ඇති ආදරයෙන් කතා කරපු කවුරුවත් අද ළග නෑ.. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුන්දර පද සංකල්පනාවක්... 0 sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 07:58 AM Posted By Poddi on 12 Sep 2016 05:31 AM සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම .. අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,, dannawada balanna me sinduwa මේකෙ සින්දුවට අදාල නැති කොටස්නේ ලන්දක්ම තියෙන්නෙ එහෙම ඔට්ටු නැහැ 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Sep 2016 12:05 AM Posted By Poddi on 12 Sep 2016 05:31 AM සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම .. අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,, dannawada balanna me sinduwa කපුගෙ මහතමයාගේ සින්හල සින්දු කියන නලලෙ තිලක තියන ගීතය මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 13 Sep 2016 03:46 AM Posted By indika76 on 12 Sep 2016 07:36 AM ඔයා කොතන ඉන්නවද කියලා මම දන්නේ නෑ ඔයා ජීවන මග සටන් වදිනවා ඇති ආදරයෙන් කතා කරපු කවුරුවත් අද ළග නෑ.. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුන්දර පද සංකල්පනාවක්... මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්.. කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමුවී.. අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා... . දැන හඳුනා ගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා.. . ගායනය : එඩ්වඩ් ජයකොඩි මහතා පදරචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය : එම්. ආර්. චූලසිංහ මහතා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 13 Sep 2016 03:49 AM Posted By sha733 on 12 Sep 2016 07:58 AM Posted By Poddi on 12 Sep 2016 05:31 AM සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම .. අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,, dannawada balanna me sinduwa මේකෙ සින්දුවට අදාල නැති කොටස්නේ ලන්දක්ම තියෙන්නෙ එහෙම ඔට්ටු නැහැ ඔට්ටුයි ඔට්ටුයි පිළිතුරත් ලැබිලානේ තියෙන්නේ . ඔයා පරාදයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2016 03:54 AM හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න 0 PoddiVeteran MemberPosts:2100 13 Sep 2016 03:58 AM Posted By sha733 on 13 Sep 2016 03:54 AM හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න ආයෙත් අහන්න එපා ඉතින් ඒ ගැන .. මට දිනුම දෙන්න දැන ගන්න ඕනි අයියා මීට පස්සෙවත් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2016 05:10 AM Posted By Poddi on 13 Sep 2016 03:58 AM Posted By sha733 on 13 Sep 2016 03:54 AM හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න ආයෙත් අහන්න එපා ඉතින් ඒ ගැන .. මට දිනුම දෙන්න දැන ගන්න ඕනි අයියා මීට පස්සෙවත් හීනෙන්වත් හිතන්න එපා 0 indika76Most Senior MemberPosts:10449 13 Sep 2016 05:23 AM Posted By Poddi on 13 Sep 2016 03:46 AM Posted By indika76 on 12 Sep 2016 07:36 AM ඔයා කොතන ඉන්නවද කියලා මම දන්නේ නෑ ඔයා ජීවන මග සටන් වදිනවා ඇති ආදරයෙන් කතා කරපු කවුරුවත් අද ළග නෑ.. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුන්දර පද සංකල්පනාවක්... මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්.. කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමුවී.. අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා... . දැන හඳුනා ගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා.. . ගායනය : එඩ්වඩ් ජයකොඩි මහතා පදරචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය : එම්. ආර්. චූලසිංහ මහතා පොඩ්ඩිගේ පිළිතුර නිවැරදියි... දැන් ඔයාගේ වාරය... 0 PoddiVeteran MemberPosts:2100 13 Sep 2016 05:29 AM Posted By sha733 on 13 Sep 2016 05:10 AM Posted By Poddi on 13 Sep 2016 03:58 AM Posted By sha733 on 13 Sep 2016 03:54 AM හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න ආයෙත් අහන්න එපා ඉතින් ඒ ගැන .. මට දිනුම දෙන්න දැන ගන්න ඕනි අයියා මීට පස්සෙවත් හීනෙන්වත් හිතන්න එපා ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 13 Sep 2016 05:38 AM ආදරයේ නපුරුකම එයයි. මිහිරි දෙයක් පානය කරනවා කියලා හිතාගෙන අමිහිරි රසක් පානය කලේ ඇයි . ආදරය නැමැති දැල මැද පැටලිලා සුසුම් හෙලමින් මුලා උනේ ඇයි ..? HOYA GANNA ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 02:18 AM ඒක නම් දන්නේ නැහැ හිතාගන්නත් අමාරුයි. පොඩ්ඩි අක්කේ ඔයා දාන ඒවා ටිකක් විස්තර කරලා දාන්න මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 15 Sep 2016 12:16 AM koma hari hoya ganna.. Gayikawa - Nanda Malani Mahathmiya ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Sep 2016 03:07 AM අනිත් අයගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැනෙ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 15 Sep 2016 04:22 AM ආදරයේ වේදනාව සිතට දැනුුනු යම් දවසක ඒකද 0 indika76Most Senior MemberPosts:10449 15 Sep 2016 07:46 AM ප්‍රේමයේ රුදුරු බව එයයි මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා... පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා... ප්‍රේමයේ මධුර බව මෙයයි ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ... ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ... සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන් පිපී යාවී අරවින්දයක් සේ තඩාගේ.. ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය දැන් මගේ පරමාර්ථය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ... උදා වූ සුපෙම් පත් මුසුන් වී රැදේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා... ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය දැන් මගේ අතීතය ඔබය මගේ වර්තමානය ඔබය මගේ උත්තරීතර අනාගතය ඔබය ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ... 0 RosiSuper Senior MemberPosts:5335 15 Sep 2016 08:04 AM ලස්සන සින්දු මේවා ,,සමහර ඒවා අහලත් නැ 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2016 04:19 AM පොඩිඩි කාලෙකින් ඇවිල්ලා නෑ වගේ... මගේ පිළිතුර නිවැරදිද පොඩ්ඩියේ.. 0 sha733Super Senior MemberPosts:7332 18 Sep 2016 04:42 AM Indika ayya atuwatika nathuwa tithatama uththare deela 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Sep 2016 08:03 AM mama nam danne nha mekada kiyala poddi kiyana mahprana apita therenawada මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 You are not authorized to post a reply. Page 26 of 28 << < 2425262728 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games