You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  indika76
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 28 << < 45678 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Feb 2015 02:08 AM
මෙන්න මුල්පද ටික

සහසක් ලන්දූ දියත සරන සඳ - දහසක් නෙත බැන්දූ එකම රුවකී
මා පෙම් බැන්දූ නියත දහම ලෙස - වෙන්වී යන්නට මා ලඟ ඉකිබින්දූ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Feb 2015 02:13 AM

එහෙනම් මේ ගීතය සොයන්නකෝ...

හැර යන්න මා කෙරෙන් කිම වරද..

 

කුමාරසිරි පතිරණගේ ගීතයක්..

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Feb 2015 07:06 AM
Posted By indika76 on 10 Feb 2015 02:13 AM

එහෙනම් මේ ගීතය සොයන්නකෝ...

හැර යන්න මා කෙරෙන් කිම වරද..

 

කුමාරසිරි පතිරණගේ ගීතයක්..

 

 

tikak mathakai wage,,eth koheda kiyala hoya ganna be,,,ko balamu

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Feb 2015 06:55 PM
eka pada peliyaine dala tiyenneth ithin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Feb 2015 07:10 PM
Posted By ham123 on 11 Feb 2015 06:55 PM
eka pada peliyaine dala tiyenneth ithin

 

aa sihiwela..maa thaniwela.....

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
11 Feb 2015 07:50 PM
Posted By ham123 on 11 Feb 2015 06:55 PM
eka pada peliyaine dala tiyenneth ithin

එක පද පේලියක් දාපු නිසා තමයි ගායකයාගේ නමත් දාල තියෙන්නෙ .... මන් දන්නවා හැබැයි මන් කියන්නෑ 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Feb 2015 08:01 PM
Posted By Ind007ka on 11 Feb 2015 07:10 PM
Posted By ham123 on 11 Feb 2015 06:55 PM
eka pada peliyaine dala tiyenneth ithin

 

aa sihiwela..maa thaniwela.....

 

 

me thavath peliyakda ayye. ehenam ithin sinduvama dannako

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Feb 2015 06:53 PM
Posted By Ind007ka on 11 Feb 2015 07:10 PM

aa sihiwela..maa thaniwela.....

ඉන්දික දිපු උත්තරේ හරි..

මේක තමයි ගීතය..

ඈ සිහිවෙලා මා ගොළුවෙලා

ඒ මතකයේ මා තනිවෙලා

හැරයන්න මා කෙරෙන්

කිම වරද වූ මගෙන්

කියන් සොඳුර අභිමුවේ රැදී...

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
12 Feb 2015 06:56 PM
mama nam ahala tibune na ithin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Feb 2015 07:00 PM
Posted By ham123 on 12 Feb 2015 06:56 PM
mama nam ahala tibune na ithin

 

අයියෝ නංගී කුමාරසිරිගේ මේ ඇල්බම් ටික සොයාගෙන අහන්න..

සරල අර්ථ තියෙන්නේ.. ඒත් හරිම සුන්දර ගීත.. (ඔහුගේ කටහඩත් එක්ක මුහු වුනාම හරිම හැගුම් බරයි)

ඔයා මේ ගීත ටික අහල බලන්නකෝ...

සිතින් පතා ඉන්නම්, හද මාගේ රිදුම් දෙනවා, ඉන්නම් ඉතිං මා සදාකල්, ‍කියන්නෙ කෙලෙසද,

මගේ හදවත, මගෙ අැකයෙ ඔබ, සිහිනයකි ඔබෙ ආදරේ, ඔබ ඔය දෑසින්..

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
12 Feb 2015 07:03 PM
සිතින් පතා ඉන්නම්, හද මාගේ රිදුම් දෙනවා, ඉන්නම් ඉතිං මා සදාකල්, ‍කියන්නෙ කෙලෙසද,

මගේ හදවත, මගෙ අැකයෙ ඔබ, සිහිනයකි ඔබෙ ආදරේ, ඔබ ඔය දෑසින්..

me geetha valain samahara eva ahala tiyanava. man ahala balannamko
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
12 Feb 2015 07:43 PM
indika ayye (007) sinduvak dannaoooo
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Feb 2015 08:50 PM
Posted By ham123 on 12 Feb 2015 07:43 PM
indika ayye (007) sinduvak dannaoooo

 

appata siri mamda dan song ekak daanna one?...mmmmmm hari hari

 

matath hora oba..

thanu lokaye..

sawimath athu dan bini gihin............

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Feb 2015 10:12 PM
Posted By Ind007ka on 12 Feb 2015 08:50 PM

matath hora oba..

thanu lokaye..

sawimath athu dan bini gihin............

 

මේකත් කුමාරසිරිගේ පිවිතුරු හද ලග ඇල්බමයේම තමයි...

ගීතය

මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

https://www.youtube.com/watch?v=RJhIkg54rFk

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Feb 2015 10:31 PM

මගේ පිළිතුර හරි කියලා හිතනවා..

මෙන්න අලුත් ගීතයක්..
යලි කවදාවත් හමු නොවෙනා බව
මඳ පවනත් හිස අතගා කීවද
අදහාගන්නට නොහැකිය කිසිදින
ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
12 Feb 2015 10:35 PM
aya yanna giya makila - amarasiri peris
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Feb 2015 10:38 PM
හිමාලි නංගී ඉක්මනින්ම ගීතය සොයාගෙනනේ..
දැන් ඔයාට අවස්ථාව
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
12 Feb 2015 10:59 PM
divi mansale divi pahanak lesin
hada gee pothe randi geeyak lesin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
14 Feb 2015 01:54 AM
Posted By indika76 on 12 Feb 2015 06:53 PM
Posted By Ind007ka on 11 Feb 2015 07:10 PM

aa sihiwela..maa thaniwela.....

ඉන්දික දිපු උත්තරේ හරි..

මේක තමයි ගීතය..

ඈ සිහිවෙලා මා ගොළුවෙලා

ඒ මතකයේ මා තනිවෙලා

හැරයන්න මා කෙරෙන්

කිම වරද වූ මගෙන්

කියන් සොඳුර අභිමුවේ රැදී...

 

 

ලස්සන සින්දුවක්..මාත් ඇහුවා ..ස්තූතියි ලින්ක් එකට 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Feb 2015 09:48 PM
ko kauruth avith nane me patte
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
You are not authorized to post a reply.
Page 6 of 28 << < 45678 > >>