You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  indika76
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 28 << < 56789 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Feb 2015 10:10 PM
හිමාලි දාන්නකෝ සින්දුවක් වැඩේ පටන්ගන්නත් එක්ක
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Feb 2015 10:37 PM
mama song ekak dala tiyene ayye. eka kauruth thama hoyala ne
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
20 Feb 2015 11:08 PM
Posted By kingD on 06 Feb 2015 02:36 AM

පුදසුන් මත මිය  යද්දී සහසක් මල් පරවී 
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී 

KingD..yaa kata hari deela thiyenawa loku gindarak..A nisai NIROSHAge mea sinduwata godaak kamathi.. onna ape SL-STUN eke kello parissamen

sina podak viya oba pamula ma lada saradam

https://www.youtube.com/watch?v=aNOR-Xr1VDI

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
20 Feb 2015 11:54 PM
Posted By kapila ranjith on 20 Feb 2015 11:08 PM
Posted By kingD on 06 Feb 2015 02:36 AM

පුදසුන් මත මිය  යද්දී සහසක් මල් පරවී 
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී 

KingD..yaa kata hari deela thiyenawa loku gindarak..A nisai NIROSHAge mea sinduwata godaak kamathi.. onna ape SL-STUN eke kello parissamen

sina podak viya oba pamula ma lada saradam

https://www.youtube.com/watch?v=aNOR-Xr1VDI

 

අඩෝ ඔන්න ඉතිං අනවශ්‍ය කතා .... බෝ පැලයක් වගේ හැදුන මටනෙ මු මෙහෙම කියන්නෙ  

 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 12:00 AM
divi mansale divi pahanak lesin
hada gee pothe randi geeyak lesin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
21 Feb 2015 01:15 AM
Posted By ham123 on 21 Feb 2015 12:00 AM
divi mansale divi pahanak lesin
hada gee pothe randi geeyak lesin

නංගි ..ඔයාම කිව්වනම් ලේසියි අපිට..

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 03:14 AM
Posted By kingD on 21 Feb 2015 01:15 AM
 

නංගි ..ඔයාම කිව්වනම් ලේසියි අපිට..

 

 

 

mamama dala mama kiyanna onada

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2015 05:15 AM
oluwa krakena wadak me wade.............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 08:24 AM
Posted By ham123 on 21 Feb 2015 12:00 AM
divi mansale divi pahanak lesin
hada gee pothe randi geeyak lesin

 

 

me sinduwa hoyala da,,nethanam pada tikada?

ane mata mathakai mathaki wage ,,,,kata laga thiyenwa ,

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 08:27 AM
aahh meka thamai akki hoyanna tiyenne
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Feb 2015 08:47 AM

berida chuty udauwak denna nagoo

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
21 Feb 2015 08:36 PM
Man dannawa eeth kiyanne ne, anith ayata awasthawak denawa
Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 10:36 PM
Posted By Rosi on 21 Feb 2015 08:47 AM

berida chuty udauwak denna nagoo

 

poddak inna balanna akki. dan me sinduva matath mathaka na vage

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Feb 2015 10:40 PM
දිවි මන්සලේ දිවි පහනක් ලෙසින්
හද ගී පොතේ රෑදි ගීයක් ලෙසින්

onna ehenam sinhalen demma
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Feb 2015 01:07 AM
ගීතය අහලා පුරුදුයි වගේ...
ඒත් මුල මතක් වෙන්නේ නෑ (අපට සාමාන්‍යයෙන් මෙහෙම වෙනවා)
ගායකයාගේ නම කියන්නකෝ බලන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 02:06 AM

ගීයක් හොයන්නට ආවෙමි               මේ    පැත්තේ
දැමු ගීතය තවමත්       හොයලා               නැත්තේ 
මම නම්නංගෝ මේ ගීතය             අහලා  නැත්තේ 
හොඳ නැහැ නොවේද ඉන්නට එක  සින්දුව  මත්තේ 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 02:44 AM
Posted By Imalka on 22 Feb 2015 02:06 AM

ගීයක් හොයන්නට ආවෙමි               මේ    පැත්තේ
දැමු ගීතය තවමත්       හොයලා               නැත්තේ 
මම නම්නංගෝ මේ ගීතය             අහලා  නැත්තේ 
හොඳ නැහැ නොවේද ඉන්නට එක  සින්දුව  මත්තේ 

 

hari ehenam meka hoyanna

ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

 

 

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 05:04 AM

ඔන්න මමම දැම්ම හරිද බලන්න මේක 

නෙතට උළෙලක් විය එදා ඔබ - කරුණාරත්න දිවුල්ගනේ 

 

 

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
22 Feb 2015 07:40 AM


hoyannakoo balanna tikak paranai wage..

BaBa Ura Thalaye   _Wesena Kumariye

Kala Rajiniye              _Siri Sarasaviye

Sara Sandada        _Udawena Welawe

Asa Hidimi Obey          _Geetha Rawe

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 07:42 AM
Posted By Imalka on 22 Feb 2015 05:04 AM

ඔන්න මමම දැම්ම හරිද බලන්න මේක 

නෙතට උළෙලක් විය එදා ඔබ - කරුණාරත්න දිවුල්ගනේ 

 

 

 

oyage utthare hari ayye

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
You are not authorized to post a reply.
Page 7 of 28 << < 56789 > >>