Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by indika76 ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 28 << < 7891011 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 03:45 PM ai ane mewa mechchara amruuu 0 isurusamSuper Senior MemberPosts:7342 25 Feb 2015 05:04 PM matanam me song gana adahasak pahala wennema na....... 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 06:30 PM Posted By kapila ranjith on 25 Feb 2015 08:44 AM Aiyoo mamama kiyannamko sinduwa mokakda kiyala.......... "SITHA PARANAWADOO ASHAWAN OBA MANASIN WENVE MA DAWAMIN" ..H.R.Jothipalage sinduwan..Albem ekanam mathaka naa dan ayye ehenam oyatamai ayemath avasthava. danna balanna lesima ekak ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 25 Feb 2015 11:46 PM සිත, පාරනවාදෝ ආශාවන් - ඔබ මනසින් වෙන් වී මා දවමින් මන මන්දිර දෙදරා ඇද හැලුනා - ඇයි මධුරියේ ගොළු වී අද මුවගින් සද ඉහිරුනු පිණිමල් උයන අරා - දුර ඈතට ඇසුනා කදුළු කථා ඔබ කාටද කොදුරා සිතට හොරා - මේ දෑසින් මිදුනා සසර පුරා සංවේගය ඉවසා ඉම්ද කෙසේ - ගිම්හානය නැවතී මාද පෙලා සිත, පාරනවාදෝ ආශාවන් - ඔබ මනසින් වෙන් වී මා දවමින් කදු බෑවුම අද්දර පුංචි පැලේ - ඔබ කාටද පිපුනේ කුමුදු මලේ මම දෝතම දිගු කර නෙළුව මලේ - පෙති ගිලිහී සුලගට විසිර ගියේ අපි එක තැන වැලලෙමු ප්‍රිය ලදුනේ - අවසානය දක්වා මා එනවා සිත, පාරනවාදෝ ආශාවන් - ඔබ මනසින් වෙන් වී මා දවමින් සද ඉහිරුනු පිණිමල් උයන අරා - දුර ඈතට ඇසුනා කදුළු කථා ඔබ කාටද කොදුරා සිතට හොරා - මේ දෑසින් මිදුනා සසර පුරා සංවේගය ඉවසා ඉම්ද කෙසේ - ගිම්හානය නැවතී මාද පෙලා සිත, පාරනවාදෝ ආශාවන් - ඔබ මනසින් වෙන් වී මා දවමින් මන මන්දිර දෙදරා ඇද හැලුනා - ඇයි මධුරියේ ගොළු වී අද මුවගින් (පද රචනය..උපාලි ධනවලවිතානයන්) 0 kingDVeteran MemberPosts:3309 26 Feb 2015 01:04 AM Posted By isurusam on 25 Feb 2015 05:04 PM matanam me song gana adahasak pahala wennema na....... අපි දන්නව මොනව ගැනද අදහස් පහල වෙන්නෙ කියලා Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 26 Feb 2015 01:08 AM dan ithin kauru hari aluth ekak dannako ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 kingDVeteran MemberPosts:3309 26 Feb 2015 01:10 AM Posted By Himali on 26 Feb 2015 01:08 AM dan ithin kauru hari aluth ekak dannako ඇයි indika76 ටනෙ තියෙන්නෙ Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 26 Feb 2015 01:12 AM එහෙනම් මේ ගීතය සොයන්න.. අලුත්ම අළුත් ගීතයක්... මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ලඟ නිසා 0 HimaliVeteran MemberPosts:1636 26 Feb 2015 01:14 AM inna balanna. ahala purudui vage ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 26 Feb 2015 01:18 AM හරිම සුන්දර ගීතයක්.. ආදරවන්තයෙකුගේ සුන්දර පැතුමක්.. 0 RosiSuper Senior MemberPosts:5335 26 Feb 2015 08:12 AM kochchara sindu ahuwath mehema dana kota atharaman wenawa ne ..... mekawath balamu hithala tikak 0 ImalkaVeteran MemberPosts:4533 26 Feb 2015 08:16 AM දුක ඇස් දෙකෙන් පුරවලා - සංගීත් විජේසූරිය දුක ඇස් දෙකෙන් පුරවලා කඳුළු අතර මා තනි කළා විශ්වාසය ඔයා කඩ කළා වෙන හිතක් කෙරේ ළං වෙලා // මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ළඟ නිසා සැනසුම ඔයා ළඟ නිසා වෙන කාටවත් නොදි මං දුන් ආදරේ ඔබටමයි මා හැර දමා ඔබ ගිහින් කොයි සිටිනවාදෝ ඉතින් මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ළඟ නිසා සැනසුම ඔයා ළඟ නිසා යටි හිතේ ඔයා තියන් මං අද ඉන්නවා මැරි මැරී දුන් දුකට නෑ තරහ වී ඔයා ඉන්නකෝ සිනාසී මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ළඟ නිසා සැනසුම ඔයා ළඟ නිසා දුක ඇස් දෙකෙන් පුරවලා කඳුළු අතර මා තනි කළා විශ්වාසය ඔයා කඩ කළා වෙන හිතක් කෙරේ ළං වෙලා // මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ළඟ නිසා සැනසුම ඔයා ළඟ නිසා 0 HimaliVeteran MemberPosts:1636 26 Feb 2015 06:30 PM hoyala tiyenne me ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 26 Feb 2015 10:01 PM ඉමල්ක දීලා තියෙන පිළිතුර නිවැරදියි.. ගීතයේ විෂුවල් එකත් දාලා.. ගොඩක් ස්තූතියි.. (මේ ගීතයේ සංගීතයත් ටිකක් රස විදින්න. ඇතුලතින් මියුරු වාදනයක් ඇසෙනවා. මම හිතන්නේ නෝමල් ස්පීකර් එකකින් නම් එන එකක් නෑ. හයිෆයි එකකින් අහලා බලන්නකෝ) 0 maduranga001Most Senior MemberPosts:14118 27 Feb 2015 12:00 AM යටින් ඇහෙන ඔර්ගන් පාර්ට් එක ගැනද ඔයා කියන්නේ? හයිෆයි ද දන්නේ නැහැ.. මයික්රෝලැබ් සබ් වුෆරයක් එක්ක තියෙන සෙට් අප් එකක් මම මැසිමට ගහලා තියෙන්නේ මේකෙන් සින්දු අහන්න.. සංගීතය ලස්සනයි තමයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 27 Feb 2015 01:19 AM aluth ekak danako ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 27 Feb 2015 06:47 AM ඔන්න දැම්මා.....හොයන්න බලන්න එකෙන්ම නිදි නැති යාමේ.. මා ලය තුරුලේ.. කැලුම් ගෙනෙයි මුදු සිනහ පපා හොයනවනම් මේ ටික වැඩිත් එක්ක 0 HimaliVeteran MemberPosts:1636 01 Mar 2015 04:32 AM නිය පෙළ සිඳලයි දෑත පාන්නේ තුරුළට ගන්නට ආදරයෙන් දැලිපත සිඳලයි කොපුල පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන් මව් නැති යාමේ මා උර මඬලේ දෙතොල් හොවයි කිරි සුවඳ සොයා දහදිය සුවඳක් දැණුනි ද පුතුනේ දෙරණට මුහුවන නුඹ වෙනුවෙන් නිදි නැති යාමේ මා ළය තුරුලේ කැලුම් ගෙනෙයි මුදු සිනහ පපා උණුසුම් සුසුමක් දැණුනි ද පුතුනේ පවනට මුහුවන නුඹ වෙනුවෙන් වික්ටර් රත්නායක google pihiteni ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 02:14 PM himali nangi hoyala thiyenne me ,,,, 0 HimaliVeteran MemberPosts:1636 02 Mar 2015 03:54 AM mama ekak danna ona neda. eka amathaka unane ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 You are not authorized to post a reply. Page 9 of 28 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games