You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  maduranga001
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 13 << < 910111213 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jul 2017 06:30 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 06:14 AM
maath try karala balanna ona
ඇයි මල්ලි කෙට්ටු වෙන්නද ඕන? නැත්නම් ලස්සන වෙන්නද?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jul 2017 11:10 AM
දැන් නෝනා වෙනුවටද ඔයා බොන්න හදන්නෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jul 2017 06:11 PM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි


… … …නොනට කෙට්ටු වෙන්නයි ..මහත්තයට සුදු වෙන්නයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jul 2017 08:39 PM
දෙන්නට ගෝනියක් වත් බොන්න වේවි දවසකට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jul 2017 07:03 AM
හොදම ග්‍රීන් ටි හොයා ගන්න තමා අමාරු
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Jul 2017 07:47 PM
කොල්ලෙක් උනාම ටිකක් කළු උනාට කමක් නෑ තුෂාන් මල්ලී...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 04:56 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි

මටත් නොකියම බැන්දද යකෝ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jul 2017 06:25 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි
අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 10:11 PM
Posted By Rosi on 10 Jul 2017 06:25 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි
අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා 

අපිනං දන්නෙ නෑ........................

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Jul 2017 12:30 AM
Posted By indika76 on 07 Jul 2017 07:47 PM
කොල්ලෙක් උනාම ටිකක් කළු උනාට කමක් නෑ තුෂාන් මල්ලී...
නැත්තං.... නැත්තං..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Jul 2017 12:34 AM
Posted By Rosi on 10 Jul 2017 06:25 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි
අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා 
තුෂාන් මල්ලි මේ ප්‍රශ්නය ගන්නවද? නැත්නම් ලැබුණු මුදල අරගෙන තරඟයෙන් ඉවත් වෙනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jul 2017 06:58 AM
Posted By maduranga001 on 11 Jul 2017 12:34 AM
Posted By Rosi on 10 Jul 2017 06:25 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි
අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා 
තුෂාන් මල්ලි මේ ප්‍රශ්නය ගන්නවද? නැත්නම් ලැබුණු මුදල අරගෙන තරඟයෙන් ඉවත් වෙනවද?


0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jul 2017 07:37 AM
Posted By maduranga001 on 11 Jul 2017 12:34 AM
Posted By Rosi on 10 Jul 2017 06:25 AM
Posted By DanuLiyanage on 05 Jul 2017 07:36 AM
පොඩ්ඩක් ලස්සන වෙන්න ඕන මදුරංග අයියේ. අපේ නෝනා සුදුයි එකයි
අපේ නෝනා කිවුවේ මල්ලි , ඇයි තව කාගේද එයා 
තුෂාන් මල්ලි මේ ප්‍රශ්නය ගන්නවද? නැත්නම් ලැබුණු මුදල අරගෙන තරඟයෙන් ඉවත් වෙනවද?

 හුටානා............පංකාදු ප්‍රස්නේ......

ඔබට ලයිෆ් ලයින් තුනක් හිමි වෙනවා 


කෝල් අ ෆ්‍රෙන්ඩ් 
50 - 50 

ආසක් ෆොර් ද ඕඩියන්ස් 

 

මොකද කියන්නේ ??


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Jul 2017 07:50 AM
ලස්සන වෙන්න වුනාට කනවට වඩා මූනෙ ගාන්න තමයි තියෙන්නේ.
අනේ මෙහෙමත් වදයක්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jul 2017 02:13 AM
තුෂාන් මල්ලි ඔය ලයිෆ් ලයින් 3ම ගනියි වගේ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2017 02:35 PM
බලමු තුෂාන් මලයා ඔය තුනම අරන් හරි ප්‍රශ්නෙට උත්තරේ ලැබේද කියලා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 02:38 AM
මම හිතන්නෙ නැහැ ඒත් උත්තරේ දෙන්න පුලුවන් වෙයි කියල.
මොකද මමනේ පොරගෙ අයියා ..............
මොකක් උනත් උත්තරේ දෙන්න ගත්ත කාලය වැඩියි වගේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2017 03:05 PM

කෘතීම රසායනවලින් තොරව, සම පිරිසුදු කරගැනීමට, සමට පෝෂණයක් ගෙන දීමට හැකිනම් එය කෙතරම් වටිනා අවස්ථාවක්ද? ඉතින් මෙන්න මේ රහස් වට්ටෝරු ඔබේ රුව තව තවත් ඔප නංවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

ස්වාභාවික ක්ලෙන්සර් වට්ටෝරු

දෙහි සහ මී පැණි

මී පැණි හැන්දකට දෙහි බින්දු කිහිපයක් එක් කරගන්න. එය හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ සහ ගෙලෙහි ආලේප කර කවාකාරව උඩු අතට මිනිත්තු දෙකක් පමණ පිරිමදින්න. මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කෝමාරිකා සාරය

කෝමාරිකා සාරයට දෙහි සහ මී කිරි එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කරගෙන ඉන් මුහුණ සහ ගෙල මිනිත්තු දහයක් පමණ සම්බාහනය කරන්න. මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය සාමන්‍ය සහ වියළි සමට ඉතාමත් සුදුසුයි.

ස්වාභාවික ස්ක්‍රබ් වට්ටෝරු

සහල් ස්ක්‍රබ්

සහල් කුඩු කළ විට කැට වශයෙන් ඉතිරිවෙන කොටස ගන්න. යෝගට් හැන්දක් සහ දෙහි බින්දු දෙකක් එක්කරන්න. ස්ක්‍රබ් එකක් ලෙස තවරන්න.සාමන්‍ය සහ වියළි සමට වඩාත් සුදුසුයි.

පරිප්පු  ස්ක්‍රබ්

මයිසූර් පරිප්පු මිටක් හොඳින් සෝදා පොඟවා කැබලි සිටින සේ කුඩු කරගන්න. හොඳින් ඉදුණු ඇට සහ පොතු  ඉවත්කරගත් තක්කාලි කැබැල්ලක් සහ ඉතා කුඩා කැට සීනි ටිකක් එකතුකරන්න. මෙය තලපයක් ලෙස සකසා මුහුණ සහ ගෙල ස්ක්‍රබ් කරන්න.

ස්වාභාවික ටෝනර්

අයිස් වතුර

හොඳින් ක්ලේන්සර් හෝ පිරිසුදු කරගත් මුහුණ අයිස් වතුරෙන් සෙමින් තෙමන්න. මෙහිදී සම ඇතිල්ලීම අනවශ්‍යයි. මෘදුව සේදීම පමණක් ප්‍රමාණවත්. ස්වාභාවිකවම ජලය වියළීමට ඉඩ හරින්න.

පිපිඥා සාරය

ඇට සහ පොතු ඉවත් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ යුෂය අනගි ටෝනර් එකක් ලෙස ක්‍රියා කරනවා. පුළුන් කැබැල්ලකින් තවරා උඩු අතට පිරිමදින්න. ස්වාභාවිකවම වේලීමට ඉඩ හරින්න.

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
08 Nov 2017 04:34 PM
පරිප්පු ස්ක්‍රබ් එකක් කරගන්න ඕනේ ...මේව අපිට හරියයිද මන්දා 
Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 12 of 13 << < 910111213 > >>