Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 7612345 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 01 Feb 2015 11:27 AM Quote Reply දැන් ඔයාලා බලනවා ඇති නේද කාටද මේ කියලා ...මෙන්න මේකයි ,අපි දවස පුරාවට නොයෙකුත් සින්දු අහනවා නේ ,,එත් ඒ හැම සින්දුවකින්ම එකක් හෝ සින්දුවක චුටි පද පේලියක් නේද අපිට නිතරම මතක් වෙන්නේ,,අපි එකම තමා එදාට නිතරම කටින් මුමුනන්නේ,,ඊලග දවසේ තවත් සින්දු කාණ්ඩයක් තමා එදාට හිතට නිතර මතක් වෙන්නේ ....ඉතින් මේතැන වෙන්නේ දවසින් දවස අපි ආස කරන,නිතරම මතක් වෙන සින්දුවේ ලස්සනම පදපෙලිය යාළුවොත් එක්ක බෙදාගන්න එක...මොකද කියන්නේ ඔයාලා කැමති ද? ( ඇඩ්මින් තුමනි මේක හරි තැනද මන්දා තියෙන්නේ,වෙරදී නම් සුදුසු ස්ථානයකට මාරු කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි.. ) 1 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2015 11:32 AM Quote Reply මේ පාලු සීත රාත්‍රියේ කියාදෙන්න ළංවී ප්‍රේමය නම් කිමෙයි කියා.... ( ඔන්න මන් මුලින්ම පටන් ගත්තා) 0 maduranga001Most Senior MemberPosts:14118 01 Feb 2015 06:05 PM Quote Reply Posted By Rosi on 01 Feb 2015 11:27 AM දැන් ඔයාලා බලනවා ඇති නේද කාටද මේ කියලා ...මෙන්න මේකයි ,අපි දවස පුරාවට නොයෙකුත් සින්දු අහනවා නේ ,,එත් ඒ හැම සින්දුවකින්ම එකක් හෝ සින්දුවක චුටි පද පේලියක් නේද අපිට නිතරම මතක් වෙන්නේ,,අපි එකම තමා එදාට නිතරම කටින් මුමුනන්නේ,,ඊලග දවසේ තවත් සින්දු කාණ්ඩයක් තමා එදාට හිතට නිතර මතක් වෙන්නේ ....ඉතින් මේතැන වෙන්නේ දවසින් දවස අපි ආස කරන,නිතරම මතක් වෙන සින්දුවේ ලස්සනම පදපෙලිය යාළුවොත් එක්ක බෙදාගන්න එක...මොකද කියන්නේ ඔයාලා කැමති ද? ( ඇඩ්මින් තුමනි මේක හරි තැනද මන්දා තියෙන්නේ,වෙරදී නම් සුදුසු ස්ථානයකට මාරු කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි.. ) ඔව්.ඔව්. රෝසි. මේක හරි තැන තමයි.. ඕනේ උනොත් ඉතින් අපට බැරියැ වෙනතැනකට move කරන්න.. හරිම අගේ ඇති අදහසක්.. එකම දේ හැමතැනම තියෙනවට වඩා මේ වගේ අලුත් දේවල් හිතන කරන අයව අපි අගේ කළ යුතුයි... ඔන්න දැන් අපේ හිත කියවන ත්‍රෙඩ් එකකුත් තියෙනවා එහෙනම්.. ඔයාට ගොඩක් ස්තුතියි රෝසි මේ අලුත් ත්‍රෙඩ් එකට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2015 06:09 PM Quote Reply Posted By maduranga001 on 01 Feb 2015 06:05 PM Posted By Rosi on 01 Feb 2015 11:27 AM
දැන් ඔයාලා බලනවා ඇති නේද කාටද මේ කියලා ...මෙන්න මේකයි ,අපි දවස පුරාවට නොයෙකුත් සින්දු අහනවා නේ ,,එත් ඒ හැම සින්දුවකින්ම එකක් හෝ සින්දුවක චුටි පද පේලියක් නේද අපිට නිතරම මතක් වෙන්නේ,,අපි එකම තමා එදාට නිතරම කටින් මුමුනන්නේ,,ඊලග දවසේ තවත් සින්දු කාණ්ඩයක් තමා එදාට හිතට නිතර මතක් වෙන්නේ ....ඉතින් මේතැන වෙන්නේ දවසින් දවස අපි ආස කරන,නිතරම මතක් වෙන සින්දුවේ ලස්සනම පදපෙලිය යාළුවොත් එක්ක බෙදාගන්න එක...මොකද කියන්නේ ඔයාලා කැමති ද?

( ඇඩ්මින් තුමනි මේක හරි තැනද මන්දා තියෙන්නේ,වෙරදී නම් සුදුසු ස්ථානයකට මාරු කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි.. )

ඔව්.ඔව්. රෝසි. මේක හරි තැන තමයි.. ඕනේ උනොත් ඉතින් අපට බැරියැ වෙනතැනකට move කරන්න..

හරිම අගේ ඇති අදහසක්.. එකම දේ හැමතැනම තියෙනවට වඩා මේ වගේ අලුත් දේවල් හිතන කරන අයව අපි අගේ කළ යුතුයි... ඔන්න දැන් අපේ හිත කියවන ත්‍රෙඩ් එකකුත් තියෙනවා එහෙනම්..

ඔයාට ගොඩක් ස්තුතියි රෝසි මේ අලුත් ත්‍රෙඩ් එකට.

Man asai sindu walata....dawsin wedi hariyak gedara sindu ahenawamai...man dannawa oyalath ahema ethi...ekai mata hithune meka open karanna ... ko aiyya dala nane sindu peliyak....ude wedi da mathak wenna ☺️ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Feb 2015 06:12 PM Quote Reply ඉන්නකෝ.. මමත් දානවා සින්දු පේලි මගේ හිතට එන.. ඔයා කියනවා වගේ එහෙම සින්දු පේලි එනවා දවල් වෙනකොට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2015 06:13 PM Quote Reply 😀😀😀😀 ahenam dawal weddi mathak wei lassana sinduwak aiyyawath . 0 samanthaMost Senior MemberPosts:13190 01 Feb 2015 06:15 PM Quote Reply අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ, සිතුවිලි අතරේ පෙරදිග අහසේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2015 06:21 PM Quote Reply Welawata ma gelapena sinduwak aiyyata mathak wela thiyenne...lassanai ne. 0 ham123Veteran MemberPosts:1636 01 Feb 2015 06:21 PM Quote Reply Posted By Rosi on 01 Feb 2015 11:27 AM දැන් ඔයාලා බලනවා ඇති නේද කාටද මේ කියලා ...මෙන්න මේකයි ,අපි දවස පුරාවට නොයෙකුත් සින්දු අහනවා නේ ,,එත් ඒ හැම සින්දුවකින්ම එකක් හෝ සින්දුවක චුටි පද පේලියක් නේද අපිට නිතරම මතක් වෙන්නේ,,අපි එකම තමා එදාට නිතරම කටින් මුමුනන්නේ,,ඊලග දවසේ තවත් සින්දු කාණ්ඩයක් තමා එදාට හිතට නිතර මතක් වෙන්නේ ....ඉතින් මේතැන වෙන්නේ දවසින් දවස අපි ආස කරන,නිතරම මතක් වෙන සින්දුවේ ලස්සනම පදපෙලිය යාළුවොත් එක්ක බෙදාගන්න එක...මොකද කියන්නේ ඔයාලා කැමති ද? ( ඇඩ්මින් තුමනි මේක හරි තැනද මන්දා තියෙන්නේ,වෙරදී නම් සුදුසු ස්ථානයකට මාරු කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි.. ) math harima kamathi me thread ekata. udema ahuna lassanama lassana sinduvak davasema mumunana eka mageth puruddak. thanks akki. thama habai mata lassana sinduvak ahune ne. innako math dannam ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 01 Feb 2015 06:25 PM Quote Reply Posted By Rosi on 01 Feb 2015 06:21 PM Welawata ma gelapena sinduwak aiyyata mathak wela thiyenne...lassanai ne. හිමිදිරි උදයේ අපේ ගෙදර ඉස්සරහට ශ්‍රීපාදෙ පෙනෙනවානේ. ඉතින් මම ඒ වෙලාවට සිරිපා නමැද මේ ගීතය හිමින්සැරේ මුමුණනවා. ඒ අතරට කුරුල්ලන් කෑගසන ශබ්ධයත් හරිම මිහිරියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ham123Veteran MemberPosts:1636 01 Feb 2015 06:39 PM Quote Reply පොඩි හාමුදුරුවො අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරා ගෙන තරගෙට දිව්වා නියර දිගේ එක පිම්මේ කරනම් ගැහුවා දිය ඹුං ගැහුවා බක්මී ගහ ළග බැම්මේ සිවුරත් අදගෙන සෙල්ලම් කෙරුවම පවු සිදු වෙනවද අම්මේ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 01 Feb 2015 07:10 PM Quote Reply අද නම් මිමිණෙන්නේ මේ ගීතය තමයි.. (බස් එකේදී මේක ඇහුණු නිසාද මන්දා) නොලැබෙන හීනේ හිමිකම සොයනා - පෙම්වතා වෙලා ආදරේද ජීවිතේද අතරමන් වෙලා - ඈම සොයනවා දුක් බිදි දාක යලි හමුවන්න පෙම්වතී වෙලා පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා - මං හිදී බලා සුභම වන්න පතමි ඔන්න ආදරේ හිනාවෙන්ම මා දිවිමගේ වේදනා විදිමි සදා දෛවේ සිතා (වචන නම් හරිද මන්දා - ඇහිච්ච විදිය) 0 ImalkaVeteran MemberPosts:4533 01 Feb 2015 09:11 PM Quote Reply මේකට එක සැරේටම යමක් ලියන්න අමාරුයි,මොකද හේතුව මතකයේ රැඳුනු ගීත ඛණ්ඩ ගණනාවක්ම තියෙන නිසා, ඒවා හෙමීට ලියන්නම්..... දැනට කියන්නේ තියෙන්නේ එක දෙයයි...වැඩේ ගින්දර.... හැකිනම් ඔබ මෙහි ඉදිරිපත් කරන ගීතය අහන්නත් පහසුකමක් සලසා දෙනවනම් තවත් සුපිරියි. ඔන්න මගේ ස්තුතිය 0 kingDVeteran MemberPosts:3309 01 Feb 2015 10:03 PM Quote Reply Posted By Rosi on 01 Feb 2015 11:27 AM දැන් ඔයාලා බලනවා ඇති නේද කාටද මේ කියලා ...මෙන්න මේකයි ,අපි දවස පුරාවට නොයෙකුත් සින්දු අහනවා නේ ,,එත් ඒ හැම සින්දුවකින්ම එකක් හෝ සින්දුවක චුටි පද පේලියක් නේද අපිට නිතරම මතක් වෙන්නේ,,අපි එකම තමා එදාට නිතරම කටින් මුමුනන්නේ,,ඊලග දවසේ තවත් සින්දු කාණ්ඩයක් තමා එදාට හිතට නිතර මතක් වෙන්නේ ....ඉතින් මේතැන වෙන්නේ දවසින් දවස අපි ආස කරන,නිතරම මතක් වෙන සින්දුවේ ලස්සනම පදපෙලිය යාළුවොත් එක්ක බෙදාගන්න එක...මොකද කියන්නේ ඔයාලා කැමති ද? ( ඇඩ්මින් තුමනි මේක හරි තැනද මන්දා තියෙන්නේ,වෙරදී නම් සුදුසු ස්ථානයකට මාරු කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි.. ) රෝසි නංගි ..වැඩේ නම් නියමයි.. දෙන්නම් අපිත් සපෝට් එක ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 01 Feb 2015 10:09 PM Quote Reply Posted By Imalka on 01 Feb 2015 09:11 PM මේකට එක සැරේටම යමක් ලියන්න අමාරුයි,මොකද හේතුව මතකයේ රැඳුනු ගීත ඛණ්ඩ ගණනාවක්ම තියෙන නිසා, ඒවා හෙමීට ලියන්නම්..... රීමික්ස් නොන්ස්ටොප් එකක් දෙන්න එහෙනම් ඉමල්ක.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 02 Feb 2015 03:18 AM Quote Reply shaaaa me inne kattiyama comments dala...denna denna lassana support ekak..meka oyalage hithe reduna sinduwata dunna idak ne. lassanai oyala dala thiyena sindu.....math negitta vitharai,thama mukuth mathak une ne ada dawata... newathath godakkkk sthuti ...... 0 ImalkaVeteran MemberPosts:4533 02 Feb 2015 04:34 AM Quote Reply මිණිමුතු පැතු මට.........ලැබුනිද ගල් කැට..............නොලැබී මා සිතු සේ....... පියාගේ ගීතයක් පුතෙකුකේ හඬින් ,,මේ ගීයෙහි මෙම කොටස සැබෑජීවිතයේදී ගායන කරනවා ගොඩක් අය මේ කොටස පමණක්ම නොවේ, මේ ගීතයේ අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ ශෝකී ගායන විලාසයක්, මෙය සජීවී පටිගතකිරීමක් වුවද මෙහි වයලීනය වාදනය කරන දිනේෂ් බෝගොඩ එය හද පත්ලටම වදින්නට තරම් සියුම් ලෙස වාදනයෙහි යෙදීම මෙහි රසය දෙගුණ කිරීමකි 0 Vita123Advanced MemberPosts:549 02 Feb 2015 05:02 AM Quote Reply මාත් ඉතාම ප්‍රිය කරන ගීතයක්.. බොහෝම ස්තුතියි ඉමල්ක සහෝ.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 maduranga001Most Senior MemberPosts:14118 02 Feb 2015 05:06 AM Quote Reply Posted By Imalka on 02 Feb 2015 04:34 AM මිණිමුතු පැතු මට.........ලැබුනිද ගල් කැට..............නොලැබී මා සිතු සේ....... පියාගේ ගීතයක් පුතෙකුකේ හඬින් ,,මේ ගීයෙහි මෙම කොටස සැබෑජීවිතයේදී ගායන කරනවා ගොඩක් අය මේ කොටස පමණක්ම නොවේ, මේ ගීතයේ අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ ශෝකී ගායන විලාසයක්, මෙය සජීවී පටිගතකිරීමක් වුවද මෙහි වයලීනය වාදනය කරන දිනේෂ් බෝගොඩ එය හද පත්ලටම වදින්නට තරම් සියුම් ලෙස වාදනයෙහි යෙදීම මෙහි රසය දෙගුණ කිරීමකි ඔයාට දැනෙන හැගීම අපටත් දැනෙන්න ගීතයත් එක්කම පදවැල ළබා දුන්නාට බොහොම ස්තුතියි ඉමල්ක. හදවතට දැනෙන ගීතයක් තමයි සැබවින්ම.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 02 Feb 2015 05:25 AM Quote Reply harima apuru vindanayak....sthuthiii godak. 0 Add Reply Page 1 of 7612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit